Sunday, June 21, 2026
 

Uncategorized

වැඩ කරන කාන්තාවන් අනතුරක: ආණ්ඩුවට කාන්තා ප්‍රශ්නවලට පිළිතුරු නෑ -සමගි වනිතාවෝ

අද දිනයේ වැඩ කරන කාන්තාවන් බරපතළ අනතුරකට ලක්ව සිටින බවත්, ආණ්ඩුවට කාන්තාවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු නොමැති බවත් සමගි වනිතා බලවේගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මැයි පළමුවැනි දිනට යෙදී ඇති මැයි දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් සමගි වනිතා බලවේගය මේ බව...

Read more
දඹුල්ල ආර්ථිකේ විවෘත කරන්න: ආණ්ඩුවේ මන්ත්‍රී ප්‍රමිත‌ ජනපතිට ලියයි

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට පියවර ගන්නා ලෙස පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කොට ඇත. කොරෝනා රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමෙන් පසු දඹුල්ල ආර්ථිකය දින 3කට වසා දැමීමට මුලින්...

Read more
ලංකාවට ඇවිත් තියෙන්නේ බ්‍රිතාන්‍යය විකෘති ප්‍රභේදය!

දින 3ක් තුළ පිට පිට රෝගීන් 1000 ඉක්මවා වාර්තා වුවහොත් රෝහල් ධාරිතාව ඉක්මාව යන බවත්, ඒ අනුව ඉදිරි දින 3 අනිවාර්යයනේම රට ලොක්ඩවුන් කළ යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කළේය. ටෘත් විත් චමුදිත වැඩසටහන...

Read more
ඉන්දියාවේ ‘කුම්භමේලා’ වගේ යාපනයේ ‘තේරු’ උත්සවයක් තියලා

කොවිඩ් පැතිරීම වැළක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් යාපනයේ හින්දු කෝවිලක පැවැත්වූ තේරු උත්සවය සම්බන්ධයෙන් අදාළ ආගමික උත්සවයේ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. යාපනය වන්නාර්පන්නෙයි හි පිහිටි හින්දු කෝවිලක පසුගිය 25 වනදා එම තේරු උත්සවය පවත්වා තිබුණි....

Read more
පාස්කු ප්‍රහාරයේ හංගපු කරුණු 4ක් එළියට එයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට 2015 වසරට පෙර පඩි ගෙවූ ජාලය ඇතුළු අතිශයින් වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය බුද්ධි අංශ, මෙම ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමට කරුණු ඉදිරිපත් කර නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක...

Read more
‘හොංකොං’-‘මැකාවු’ ගිල්ලා වගේ වගේ පෝට්සිටියත් චීන රතුමකරා ගිලගනීද?

මෙම අතිශය රමණීය, සුන්දර බිම්කඩ මෙයට වසර 200කට පමණ ඉහතදී ගොඩනැඟුණේ මිනිසාගේම මානසික සුවය පතාය. ඉංග්‍රීසි ජාතික පාලන සමයේදී එකල ලංකාවේ සිටි කීර්තිමත්, දක්‍ෂ ආණ්ඩුකාරයකු වන ශ්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඩ් (1777 - 1860) විසින් මෙම බිම්කඩ නිර්මාණය කිරීමට කටයුතු කළේ...

Read more
මිනිස්සු මැරෙන්නේ සත්තු වගේ: මිනී පුච්චන්නේ මහපාරේ: ඉන්දියාවේ ‌භයංකාරත්වය ලොවට පෙන්වන වීඩියෝවක් එළියට

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව මුහුණ දී සිටින දැඩි අර්බූදකාරී තත්ත්වය පෙන්නුම් කෙරෙන වීඩියෝවක් බීබීසී පුවත් සේවය මගින් ලොවට අනාවරණය කොට ඇත. මෙහිදී ඉන්දියාවේ අගනගරය වන දිල්ලියේ සෑම තැනකම් මිනිසුන් මියගොස් සිටින ආකාරයත්, දිනකට මළසිරුරු 80කට අධික ප්‍රමාණයක් ආදාහනාගරවල...

Read more
තානාපතිවරු හමුවේ සිදුවූ දේ සජිත්ම රටට කියයි (VIDEO)

අද (27) පෙරවරුවේ යුරෝපා රටවල තානාපති නිලධාරීන් සමග පැවැති සාකච්ජාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එහිදී තානාපතිවරුන් සමග පැවැති හමුවේ සාකච්ජාවට ලක් කළ මාතෘකා පිළිබදව ඒ මහතා අදහස් දක්වා සිටියේය. එම වීඩියෝව පහතින්... https://www.youtube.com/watch?v=Yu0dyZN7TA4

Read more
ලෝකෙන් උතුම් රටේ වෙච්ච පාස්කු ප්‍රහාරයේ ‌අමනුස්ස කතාවක්!!!

2019 අප්‍රේල් 21 ඉතිහාසගත වන්නේ ඉතා අමිහිරි මතක රැසක් ඉතිහාසයට එක්කළ දිනයක් ලෙසටය. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථාන හා ෂැංග්‍රිල්ලා, කිංස්ග්බරි, සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර...

Read more
චීන ආරක්ෂක ඇමැතිගේ ලංකා ගමන ගැන ලෝකෙම ඇහැ ගහගෙන

අද (27) පස්වරුවේ සිදු කිරීමට නියමිත චීන ආරක්ෂක ඇමැති වෙයි ෆෙන්ග් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ලොව අනෙකුත් රටවල දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වේ. මේ දිනවල පෝට් සිටිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් මතුව තිබීමත්, පසුගිය දිනෙක විකිරණශීලී ද්‍රව්‍ය රැගත්...

Read more
Page 64 of 183 1 63 64 65 183