• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන විකිරණ නෞකාවෙන් ඉන්දියාවයි-අමෙරිකාවයි කැළඹෙයි

April 24, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
නොකියාම හම්බන්තොටට ආ චීන පරමාණු නැවට එරෙහිව උසාවි යයි
Share on WhatsAppShare on Facebook

කිසිදු වගකිවයුතු පාර්ශ්වයක් දැනුවත් නොකොට හිටි හැටියේම හම්බන්තොට වරාජයට ඇතුළු වූ විකිරණශීලී ද්‍රව්‍ය රැගත් චීන නෞකාව මුල්කොටගෙන මේ වන විට ජාත්‍යන්තර ගැටලු රැසක් මතුවෙමින් පවතින බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

ඉන්දියාව සහ ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකොට තිබීමත්, අදාළ නෞකාව සම්බන්ධයෙන් එම රටවල් කලබලයට පත්ව සිටීමත් මේ සඳහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
අදාළ නෞකාවේ විකිරණ ද්‍රව්‍ය තිබීම මුල්කරගෙන ඉන්දීය සාගර කලාපය තුළ න්‍යෂ්ඨික අවදානමක් මතුව තිබීම මේ සඳහා මුල්වී ඇති බව පැවසේ.

විශේෂයෙන්ම හම්බන්තොට වරායට ඇතුළු වන නෞකාවන් පරීක්ෂා කිරීමක් කරන්නේද, චීන නෞකාවන්ට කිසිදු පරීක්ෂාවකින් තොරව ඕනෑම විනාශකාරී ද්‍රව්‍යයක් රැගෙන නිදහසේ හම්බන්තොට වරායට ඇතුළු වීමට හැකියාව තිබෙන්නේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය සහ ඇමෙරිකානු තානාපති ක්ෂේත්‍ර නිලධාරීන් වැඩි අවධානයක් යොමුකොට ඇති බව වාර්තා වේ.

මීට අමතරව මෙවැනි විකිරණ ද්‍රව්‍ය රැගත් නැවක් වරායට ඇතුළු වීමට ප්‍රථම බුද්ධි අංශ විසින් දැනුවත් කර තිබුණේද යන්න පිළිබඳවද මේ වන විට සාකච්ඡාවක් මතුවී තිබේ.

එමෙන්ම විපක්ෂ නායකවරයා මෙම නෞකාව පිළිබඳ පාර්ලිමේන්තුවේ හෙළිදරව් කිරීමෙන් පසු අදාළ නෞකාව කුමන රටකට ගියේද යන්න සම්බන්ධයෙන්ද මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවත් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

පෝට්සිටි පනත සම්මත වූ වහාම චීන බැංකුවක් ලංකාවට එනවා EXCLUSIVE

Next Post

අවුරුදු 18ක වත්තල තරුණියක් කොරෝනාවෙන් මරුට!

MORE NEWS

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

Load More
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්තගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදු කරගත් නිසා...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.