Wednesday, June 10, 2026
 

Uncategorized

පොහොට්ටුවේ මන්ත්‍රී සංජීව කළුතර රෝහල්වලට දුන් ඇඳන්වලට මොකද වුණේ?  (VIDEO)

කළුතර පිඹුර රෝහලෙහි ඉදි කරන ලද කොරෝනා වාට්ටුව මේ වනවිට කැඩී බිදී ‌අබලන්ව පවතින බවටත්, එම රෝහල ඉවත් කොට ඇති බවටත් සමාජ මාධ්‍ය ජාලාවන්හි ජායාරූප කිහිපයක් සැරිසරමින් තිබේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුු ඔස්සේ ප්‍රකාශයක් තබමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

Read more
ආණ්ඩුවට තීරණාත්මක සැප්තැම්බරයක්! ජනපති බ්‍රිතාන්‍යයට-බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට! රනිල් ගැන මහින්ද හිනාවෙවී කියපු කතාව! (රාජ්‍ය රහස්)

පසුගිය සතිය වන විට ආණ්ඩුව සිටියේ එකවර පෙරමුණු කිහිපයක සටන් කරමිනි. ප්‍රධානම සටන පැවතියේ කොරෝනා පෙරමුණේය. අනෙක් සෑම සටන් පෙරමුණකටම වඩා කොරෝනා පෙරමුණේ සටන මේ වන විට දැඩි අර්බුදකාරී තැනකට පත්ව ඇත්තේ දෛනිකව වාර්තා වන ගණන් හිලව් මුල්කරගෙනය. මේ වන...

Read more

ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයක් දියුණු කිරීමට ඇමරිකානු සමාගමක් කැමැත්ත පළ කර ඇති අතර එමඟින් ඩොලර් බිලියන 3 ක ආයෝඡනයකින් යුත් දැවැන්ත තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවක් මගින් අනාවරණය කොට ඇත. කෙසේවෙතත්...

Read more
විදේශ අමාත්‍යංශයත් ‘පෞද්ගලීකරණය’ වෙයි! ඉතිහාසයේ පළමු වතාවට සමාගම් ප්‍රධානීන් විදෙස් සේවයට කැඳවයි!

විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් පෞද්ගලික අංශයෙන් විදෙස් සේවය සදහා නිලධාරීන් බඳවා ගැනීමට තීරණය ‌කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව තෝරාගත් පෞද්ගලික සමාගම් කිහිපයකින් යම් යම් ක්ෂේත්‍රවල නිපුණතාවයන් හොබවන පුද්ගලයන් 20 දෙනකු තෝරාගෙන වසර...

Read more
කිරිපිටිත් නැති වෙන ලකුණු…

ඉල්ලූ මිල ඉහළ නැංවීම ලබා නොදීම හේතුවෙන් සමාගම් විසින් කිරිපිට ආනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපය ඇතුළත දැඩි කිරිපිටි හිගයක් මතුවිය හැකි බව දැනගන්නට තිබේ. දැනටමත් වෙළෙදපොළේ උග්‍ර කිරිපිට හිගයක් පවතින බවද පාරිභෝගිකයෝ සදහන්...

Read more
ගුරු-විදුහල්පති-ආචාර්ය සහ සිසුන්ගේ මාරාන්තික සටන…! (VIDEO)

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට මාරාන්තික බලපෑම් එල්ල කරමින් රටේ ජනජීවිතය අවුල් නොකරන ලෙස ජනතාවාදී බුද්ධි මණ්ඩපය වෙනුවෙන් ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට පියවර ගත්තේය. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කීවේ ආණ්ඩුව මේ යන්නේ 2010-2015 ගමන් මාර්ගයේම බවය. ඒ...

Read more
ආණ්ඩුවේ මන්ත්‍රී රෝහණත් ‘පොසිටිව්’! මැතිඇමැතිවරුන් රැසක්ම ආශ්‍රිතයන්!

කොරෝනා ආසාදනය වී සිටින පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා පසුගිය අගහරුවාදා දින පැය 3ක කාලයක් සභා ගැබේ රැදී සිට ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තුවේ සීසීටීවී පරීක්ෂාවේදී මේ බව අනාවරණය වී ඇත. ඒ අනුව මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයන්ට...

Read more
යුද්දෙ කාලෙ හිටපු හුළුගල්ලව ඔස්ට්‍රේලියාවට යවලා ගෝඨා දැන් කරන්න යන යුද්ධය මොකක්ද?

යුද්ධෙ කාලෙ ගොඩක් පේන්න හිටපු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලෙ බොහොම ලංකාවෙ ප්‍රසිද්ධ නමක් වෙච්ච ලක්ෂ්මන් හුළුගල්ල හිටපු හැටියෙ මොකද ලංකාවෙ නොපෙනී ගියෙ?කාල දෙකක් තිබ්බා. 2015 මැතිවරණයෙන් අපි පරාජය වීමත් සමග අපි අලුත් පක්ෂයක් හැදුවා. ඒ පක්ෂය හදනකොට බොහොම නිහඬ...

Read more
ජනපති තපෝවනයට යයි! (PHOTO &VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියන් බැහැ දුටුවේය. උන්වහන්සේ වැඩ වෙසෙන රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවන මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා අභිනව මහා නායක හිමියන්ට සිය...

Read more
පොලීසියේ ‘කළු පුතයි’ ‘සුදු පුතයි’ නිසා පොලීසියම අවුලක

තම පියා නිවෙසට සහ තමන්ට නොසලකන බව කියමින් හලාවත ප්‍රදේශයේ සිසුවියක් සිය පියාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ. සිය පියා නිවෙසට නොසැලකූවද අනියම් බිරියන්ට සලකන බවද මෙම සිසුවියගේ පැමිණිල්ලේ ඇතුළත්ව ඇති බව දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන්...

Read more
Page 37 of 183 1 36 37 38 183

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more