මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට මාරාන්තික බලපෑම් එල්ල කරමින් රටේ ජනජීවිතය අවුල් නොකරන ලෙස ජනතාවාදී බුද්ධි මණ්ඩපය වෙනුවෙන් ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට පියවර ගත්තේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කීවේ ආණ්ඩුව මේ යන්නේ 2010-2015 ගමන් මාර්ගයේම බවය.
ඒ මාරාන්තික කෙළිය ආණ්ඩුව යළි පටන් ගැනීමට සූදානම් නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඊට පිළිතුරු දීමට සූදානම් බවද ආචාර්යවරයා කීය.










