Wednesday, June 10, 2026
 

Uncategorized

ඔක්කොම මහරජාලාට වඩා ගව්ගණනක් උඩින් සිටි කව්ද මේ සිරස මහාරාජා!

පහුගිය හැන්දෑවක හදිසියේ පැමිණි ප්‍රවෘත්තියක සඳහන්ව තිබුණේ ආර්. රාජාමහේන්ද්‍රන් මහතා කොවිඩ් ආසාදිතව මියගිය බවය. සාමාන්‍යයෙන් දිනකට කොවිඩ් මරණ හතළිහක් පනහක් වාර්තා වෙන රටක එය තවත් එක මරණයක් පමණි. මේ මරණය ගැන කියන්නට වැඩිමනක් කතාවක් තිබේ. ආර්. රාජාමහේන්ද්‍රන් යනු සිරස හදන්නට...

Read more
කොරෝනා රෝගීන් රෝහල්වල බිම වැතිරී සිටින වීඩියෝවක් නිකුත් වෙයි! (VIDEO)

කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ආසාදිතයින් වාර්තා වීම වැඩිවීම හේතුවෙන් රාගම රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ඒකකය රෝගීන්ගෙන් පිරි ගොස් තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඩේලි මිරර් වෙබ් අඩවිය විසින් පළකර ඇත. එම වීඩියෝව අනුව ආසාදිත රෝගීන්ට ප්‍රමාණවත් ඇදන් නොමැතිවීම...

Read more
එදා මට හිනාවුණා: අද රටම විනාසයි: සජිත් ‌පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කතා කරයි (VIDEO)

කොරෝනා රෝගීන් මේ වනවිට විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, රෝහල් ධාරිතාව පවා ඉක්මවා ගොස් ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඊට අදාළ ජායාරූප සහ වීඩියෝ පවා ඉදිරිපත් කරමින්...

Read more
ගුරුවරු නුවර ඉඳන් කොළඹට පයින් එන්න පටන් ගනී! (PHOTOS)

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසදන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත 42 දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත් අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, අදාල පිරිස, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයේ නිතර වෙමින් සිටිය දී ය. පොලීසිය සඳහන් කළේ ඔවුන්ගෙන්...

Read more
පාර්ලිමේන්තුව ඇතුළෙදි රිෂාඩ් ජනාධිපතිට කතා කරයි! කෝල් එකක් ගැනත් කියයි! (VIDEO)

රැදවුම් නියෝග මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී තමන් මුහුණ දී ඇති ගැටලුව පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට පියවර ගත්තේය. එහිදී බදුර්දීන් මහතා පෙන්වා දුන්නේ තමන් රදවාගෙන සිටින්නේ තමන් විසින් අමාත්‍යංශ...

Read more
අනුරාධපුරයයි-කොළඹයි අල්ලන්න ඉන්දියාව සූදානම් වෙයි! කැන්බරා හා හන්ටර් ගුවන් යානා ත්‍රි’මලේ-යාපනය ඉලක්ක කරයි!

උතුරේ සන්නද්ධ අරගලය ඔඩුදුවන්නට ආසන්න වෙද්දී රජිව් ගාන්ධි “කපටි ආරක්‍ෂකයගේ” චරිතය රඟ දක්වමින් සාම ගිවිසුම ගෙනාවේය. සාම ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු සාම හමුදාවක් උතුරු නැගෙනහිර ස්ථාපනය කෙළේය. එම සාම හමුදාවේ අණදෙන නිලධාරියා ලුතිනන් ජෙනරල් ඒ.එස්. කල්කට්ය. ඔහු ලංකාවේදී...

Read more
හම්බන්තොටට වතුර අරන් යන්න සිංහරාජෙ මැද අක්කර 10ක වැව් 2ක් හදනවා- චමල් (VIDEO)

කොතලාව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සිකුරාදා දිනයේ විවාදයට නොගන්නා බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ අනුව එම පනත ඉදිරිපත් කිරීමට තවත් කල් ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Read more
වනජීවීය ඇතුළේ කඹ ඇදිල්ලක්! තුවාල වූ වල්අලි බෙහෙත් නැතිව මැරෙන තත්ත්වයක්!

වනජීවී දෙපාර්තමේන්තුව තුළ සේවය කරන සේවය කරනු ලබන පශුවෛද්‍යවරුන් හා දෙපාර්තමේන්තුවේ පරිපාලනය කරනු ලබන නිලධාරින් අතර කලක සිට පවතින කඹඇදිල්ලක් හේතුවෙන් වෙඩිවැදීමි හා වෙනත් ⁣හේතු නිසා තුවාල වී සිටින අලිඇතුන් සහ වෙනත් අසරණ වනසතුන් ප්‍රතිකාර නොමැතිව මියයන තත්ත්වයක් උදාවී ඇති...

Read more
පොහොර තහනම මුදල් ඇමැති ඉවත් කළාද? ආනයන අපනයන පාලක ගහපු ලියුම මෙන්න!

රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබා දෙන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය. රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තද අත්‍යවශ්‍ය හේතු මත යම් යම් සහනයන් ලබා දීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

Read more
වනජීවිය නිදි! ඇමැති ඉල්ලුවාමත් දෙන්න තොරතුරු නෑලු!

වනජීවී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ බරපතළ විවේචනයක් එල්ල වෙමින් පවතින බව දැනගන්නට තිබේ. දෙපාර්තමේන්තුවට අදාළ කරුණු සම්බන්ධයෙන් තොරතුරු විමසුවත් ඒ සදහා නිසි පිළිතුරු ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම මේ සදහා හේතු වී ඇති...

Read more
Page 38 of 183 1 37 38 39 183

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more