රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඒ අනුව මේ වනවිට අමාත්‍යවරයා ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බව වාර්තා වේ.
Read moreරාජ්‍ය අමාත්‍ය ප‍්‍රියන්කර ජයරත්න මහතා ඔහු නියෝජනය කරන පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව එන්නත්කරණය කිරීම සදහා එන්නත් ලක්ෂයක ප‍්‍රමාණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ එන්නත් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය මගින්...
Read moreජීවිත දෙවියන්ට බාර දෙන්නට නම් ආණ්ඩුවක් කුමකටද යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩූවෙන් ප්‍රශ්න කර සිටී. කිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව පෙන්වා දී ඇත. එම නිවේදනයේ මෙසේද දැක්වේ. කොරෝනා මරණ සංඛ්‍යාව 5400 ඉක්මවමින් බිහිසුණු ඛේදවාචකයක් වෙත අපේ රට පත්ව...
Read moreරැක්යාවට පැමිණෙන රාජ්‍ය සේවකයන් එකවර ප්‍රවාහන සේවා භාවිත කිරීම වැළැක්වීම සදහා ඉදිරි දින කිහිපය ඇතුළත ක්‍රියාමාර්ග රැසක් ගැනීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව පමා වී සේවයට පැමිණිමේදී රතු ඉර සටහන් කිරීම අත්හිටුවීම සහ ශීඝ්‍රගාමී දුම්රිය සේවා...
Read moreමේ මොහොතේ හෝ වහාම ඇදිරි නීතිය පනවන ලෙසත්, එසේ නොවුණහොත් රටම විනාශ වී යනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය R. P දයාසේන පෙන්වා දෙයි. චමුදිත නිව්ස් බ්‍රීෆ් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය. මේ වනවිට...
Read moreජනතාවට කොරෝනාවෙන් පමණක් නොව මේ වනවිට ආණ්ඩුවෙන්ද ආරක්ෂා වීමට සිදුව ඇති බව විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව පෙන්වා දී ඇත. එම සම්පූර්ණ නිවේදනය මෙසේය. මේ වන විට කිසිදු පාලනයකින්...
Read moreජනාධිපති ධුරය අහිමි වූ දිනයට ගෝඨාභය රාජපක්ෂ මහතා හට ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩු පැවරීමේ අවදානමකට ලක්ව ඇති බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කර ඇත. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා...
Read moreපවතින අර්බූදකාරී වාතාවරණය යටතේ වහාම රට වසා දමන ලෙසට සමස්ත විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇත. එසේ නොවුණහොත් තත්ත්වය කෙසේවත් කළමනාකරණය කරගත නොහැකි වනු ඇති බවද විපක්ෂය ආණ්ඩුවට දැනුම් දී තිබේ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ,...
Read moreලංකාවේ මලල ක්‍රීඩිකාව ඔලිම්පික් ගියේ සපත්තු දෙක ගෙදර තියා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් කිසිවකු විසින් අමාත්‍යවරයා නොමග යවා ඇති බවත් මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි ප්‍රකාශ කොට ඇත. 'මම තරගවලට පාවිච්චි කරන එකම...
Read moreකොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයකුගේ සමීප ආශ්‍රිතයකු ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය දා ඔහුගේ නිවසේදීම ස්වයං නිරෝධායනයට ලක් කරන ලදි. ඒ අනුව නිරෝධායන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමන් පොතක් රචනා කිරීමට ගම්මන්පිල මහතා කටයුතු කරමින් සිටින...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.