• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දයි-ගෝඨයි TNA එක හමුවෙයි

September 21, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
මහින්දයි-ගෝඨයි TNA එක හමුවෙයි
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්ෂ, ‌ගෝඨාභය රාජපක්ෂ හා ‌දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්න්ධන්, එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර ඉතාම රහසිගත හමුවක් සිදුව ඇති බව දැනගන්නට තිබේ.

රාජපක්ෂවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ‌මෙම රහසිගත හමුව සිදුව ඇති බව දැනගන්නට ඇති අතර කිසිදු මාධ්‍යයකින් ‌මේ පිළිබදව ‌මෙතෙක් වාර්තා කිරීමක් සිදුව ‌නොතිබීම විශේෂ සිදුවීමකි.

රාජපක්ෂ පාර්ශ්වයෙන් මෙම ඉල්ලීම ලද පසු පාර්ලිමේන්තු‌වේ ‌දෙමළ ජාතික සන්ධානය නියෝනය කරන සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවට ‌මෙම ‌යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඉන් ඊට අනුමැතිය ලැබීමෙන් පසු ‌මෙම හමුව සිදුව ඇති බව වාර්තා ‌වේ.

දෙමළ ජාතික සන්ධාන ආරංචිමාර්ග සදහන් කරන්නේ ‌දෙපාර්ශ්වය අතර පැවැති ‌මෙම සාකච්ජාව ඉතා සාර්ථක අන්දමින් පැවැත්වී ඇති බවකි.

පසුගිය බ්‍රහස්පතින්දා (19) දිනයේ පැවැති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සදහා පැමිණි ‌යෝජනාවට එජාපයේ සජිත් පාර්ශ්වය විරුද්ධ වීමෙන් පසු ‌දෙමළ සන්ධානය හා රාජපක්ෂවරුන් අතර ‌මෙම රහසිගත හමුව සිදුව තිබේ.

එම කැබිනට් හමුව පැවැත්වීමෙන් පසු එදින රාත්‍රියේදීම සජිත් පාර්ශ්වය ‌වෙත විශේෂ පණිවුඩයක් එවමින් ආර්. සම්බන්ධන් මහතා දැනුම් දී තිබුණේ කිසිදු ‌හේතුවක් මත සජිත් ‌ප්‍රේමදාස මහතාට උතු‌ෙරේ තමන් සතුව ඇති ලක්ෂ 10ක ජන්ද සංඛ්‍යාව ලබා ‌නොදීමට කටයුතු කරන බවකි. එමෙන්ම ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමන් දැඩි කලකිරීමට පත්ව සිටින බවද සම්බන්ධන් මහතා එහිදී සදහන් කර තිබිණ.

SendShareShare
Previous Post

මහරාජා අතින් ‌මේ මිනිසා ඉවර විය යුතුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ප්‍රශ්නෙ විසදන්න කරු මැදිහත් ‌වෙයි: හෙට කරු-රනිල්-සජිත් හමුවක්

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper