කැබිනට් රැස්වීමට ප්‍රථමයෙන් පවත්වන එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩල රැස්වීම අද (19) දහවල් 2ට අරලිය ගහ මන්දිරයේදී ආරම්භ විය.
සවස 3ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා කළ යුතු කරුණු සම්බන්ධයෙන් මෙහිිිිදී සාකච්ජා කිරීමට නියමිතය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වේ.