• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළිය කට වරද්දා ගනී: සහරාන්ට එදා පඩි ‌ගෙවූ ‌බව පිළිගනී

September 21, 2019
in Exclusive, Uncategorized
Reading Time: 9 mins read
A A
කෙහෙළිය කට වරද්දා ගනී: සහරාන්ට එදා පඩි ‌ගෙවූ ‌බව පිළිගනී
Share on WhatsAppShare on Facebook

පාස්කු ‌බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු සහරාන් හෂීම් හට එදා රාජපක්ෂ රජය යටතේ වැටුප් ‌ගෙවූ බව හිටපු අමාත්‍ය හා හිටපු මාධ්‍ය ප්‍රකාශක ‌කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගෙන තිබේ.

ඒ ‌පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති සංවාදයක් අතරතුරදීය.

එහිදී නලින් බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ‌දෙමින් රඹුක්වැල්ල මහතා ‌මේ බව පිළිගත්තේය.

එම ‌දෙබස ‌මෙසේය.

 නලින් බණ්ඩාර:

”මම හිතන්නේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ සහරාන්ලව  කිරි පොවලා හැදුවේ කවුද කියන එක මේ රටේ ජනතාව දන්නවා. සීඅයිඩී එකෙන් ඔප්පුවෙලා තියෙනවා සහරාන් ඇතුලු කල්ලිය නිර්මාණය කළේ, ඔවුන්ට වැටුප් ගෙව්වේ 2015 ට කලින් මෙතුමාලගේ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් කියලා.”

කෙහෙළිය:

”පොට්ටු අම්මාන්ගේ දෙවෙනියාටත් අපි පඩි ගෙව්වා. ඔව් එයා බුද්ධි අංශයේ හිටියේ. බුද්ධි අංශයෙන් අපි වැඩ ගත්තා. මෝඩකමට බුද්ධි අංශයේ එවුන් ටික  හිරේ දාලා ඉවරවෙලා බෙරිහන් දුන්නට වැඩක් නෑනේ.”

නලින් බණ්ඩාර:

”හරි ඒකෙන් ඔප්පු වෙනවා ඔබතුමාලා පොට්ටු අම්මාන්ටත් ගෙවුවා සහරාන්ටත් ගෙව්වා කියලා. හරි බොහොම ස්තූතියි.”

කෙහෙළිය:

”ඔව් හරි හරි”

නලින් බණ්ඩාර:

”අන්න හරි හරි කිව්වා. ඔන්න බලාගන්න සහරාන්ටත් ගෙව්වා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. හරි බොහොම ස්තූතියි. සහරාන්ට ගෙව්වා”

කෙහෙළිය:

”නෑ නෑ පොට්ටු අම්මාන්ටත් ගෙව්වයි කියන එක ඒකෙදි පටලවා ගන්න එපා”

නලින් බණ්ඩාර:

”හරි දැන් සහරාන්ටත් ගෙව්වා කිව්වා හරිනේ”

කෙහෙළිය:

”ඔව් හරි, සහරාන්ටත් ගෙව්වා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. ඒ නිසා අපේ බුද්ධි අංශය නිසා තමයි ඒවා බේරිලා හිටියේ. ඒ සහරාන්ලගේ තොරතුරු ටික ඉන්දියාවෙන් දීලත් අහක බලාගෙන හිටියා පොන්නයෝ ටිකක්.

නලින් බණ්ඩාර:

”ඔය සහරාන්ලාට පඩි ගෙවලා තමයි මේ රටේ දෙසිය පනහකටත් වැඩි පිරිසක් මරන්න වැ‌ඩේ පටන් ගත්තේ. ඔබතුමාට කිරි පොවපු ඒ නයි තමයි අහිංසක කතෝලික ජනතාව මරලා දැම්මේ. ඔන්න අද පිළිගත්ත මම ජනතාවට කියනවා කෙහෙළිය රඹුක්වැල්ල අද මුළු රට ඉදිරියේ පිළිගත්ත සහරාන්ට පඩි ගෙවලා කිරි පොවපු ඒ සහරාන්ගේ කල්ලියට මේ රටේ කරපු අපරාධය භාර කරපු අය කියලා.  එදා කාලකන්නි සහරාන්ට පඩි ගෙවලා ඒ නිදාගෙන හිටපු සහරාන්ට 250කට වැඩි ඝාතනයන් කරන්න පඩි ගෙව්වා.”

කෙහෙළිය:

‘කවුද කිව්වේ ?”

නලින් බණ්ඩාර:

”ඔබතුමා දැන් පිළිගත්තේ. ඒ නිසා පැහැදිළිවම ඔබතුමාල වගකියන්න ඕනා ඒ දෙසිය පනහහට වැඩි පිරිසක් ඝාතනය වුණු මිනිස්සුන්‌ගේ ජීවිතවලට. ඔබතුමාල නිර්මාණය කරපු සහරාන්ල නිසා. හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව දැනගන්න ඕනේ අද හෙළිවුණා.

අද කෙහෙළිය රඹුක්වැල්ල පිළිගත්තා 2015 ට කලින් සහරාන්ට පඩි ගෙවලා කිරි පොවලා ඒ හදපු ඒ නයි පැටව් ටික තමයි මහා නාගයෝ වෙලා කොටි වෙලා මේ රටේ විශාල ඝාතනයන් කරේ, ඒ කිරි පොවපු උන් තමයි කියලා . ඔබතුමාලාගේ ආණ්ඩුව   ඒක බාරගන්න ඕනේ. ඔබතුමාල හදපු උන් තමයි මේ රටේ ජනතාව ඝාතනය කෙරුවේ.”

කෙහෙළිය:

”මේ ආණ්ඩුව පොල් ගෑවද?”

නලින් බණ්ඩාර:

”හරි දැන් ඔබතුමාල කිරි පොවලා දැන් අපි අල්ලන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව විශේෂයෙන් කතෝලික ජනතාව අද දැක්කා ඔප්පු වුණා. අපි කාදිනල් තුමාටත් කිව්වා. කෙහෙලිය රඹුක්වැල් පිළිගත්තා සහරාන්ට පඩි ගෙවලා, සහරාන්ගේ කල්ලියට පඩි ගෙවලා මෙයාල තමයි සහරාන්ලව නිර්මාණය කරේ කියලා. එතකොට ඔයාල දැන් බුද්ධි තොරතුරු ගන්නනේ පඩි වෙව්වේ. හා හොඳයි හොඳයි. එතකොට එහෙම කරලා හදපු කිරි පොවපු නයි ටික දෂ්ඨ කරාට පස්සේ හොඳ නැහැ. ඔබතුමාල තමයි හැදුවේ සහරාන්ලව. හොඳට මතක තියාගන්න.

කෙහෙළිය :

” ඉතින් මොකද ප්‍රශ්නය?”
 
නලින් බණ්ඩාර :

”ඒ නිසා  ඒ පාපයෙන් ඔබතුමාලට බේරෙන්න බැහැ. අහිංසකයෝ නිකන් මරණයට පත්වුණා. ඒ නිසා හොඳට මතක තියාගන්න කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයෝ ඔබතුමාල ඇතුළු සියලු දෙනා වගකියන්න ඕනේ සහරාන්ල කරපු මරණවලට. සහරාන්ල නිර්මාණය කරපු අයට ඒකෙන් බේරෙන්න බැහැ. ඒ බිජු වපුරපු අය තමයි මේවට වගකියන්න ඕනේ. එතනින් තමයි පටන් ගත්තේ. සහරාන්ල හැදුවේ ඔබතුමාල ඕවට තමයි. මේ රටේ ජාතිවාදී අරගල ඇති කරන්න මුස්ලිම් අන්තවාදය ඇති කරන්න සහරාන්ල හැදුවේ ඔබතුමාල.

SendShareShare
Previous Post

ප්‍රශ්නෙ විසදන්න කරු මැදිහත් ‌වෙයි: හෙට කරු-රනිල්-සජිත් හමුවක්

Next Post

කචල් ‌මොනවත් නෑ: ඊ‌යේ එජා‌‌පෙ නායක හමුවේ ඇත්ත කතාව ‌මෙන්න

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.