මෙතෙක් කල් සජිත් පාර්ශ්වයේ ප්‍රබලයකු ලෙස කටයුතු කළ මලික් සමරවික්‍රම මහතා ඊයේ දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකම රථයේ නැගී ගොස් නුවර රැස්වීම් කිහිපයකට සහභාගි වී ඇත. එහිදී මලික් සමරවික්‍රම මහතා අගමැතිවරයා සමග එකම හෙලිකොප්ටරයේ ගමන් ගෙන ඇති බවද...
Read moreමෑත කාලීන දේශපාලන ඉතිහාසයේ මහත් ආන්දෝලනාත්මක සහ අර්බුදකාරීම දේශපාලන සතිය ගතවූයේ ඉකුත් සිකුරාදා (26දා) සිට ගෙවුණු දින 7ක කාලපරිච්ඡේදය තුළ බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. එම කාලසීමාව ඒ තරමටම දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ශ්‍රී ලංකාව ගැන කතාබහට ලක්වූ දින කිහිපයක් විය....
Read moreකතානායක කරු ජයසූරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර ඊයේ (21) පැවැති විශේෂ සාකච්ජාවෙන් පසු සජිත් ප‌්‍රේමදාස මහතා දැඩි කලබලයට පත්ව සිටි බව දැනගන්නට ඇත. ඊයේ පෙරවරු 10.00ට කතානායක නිල නිවෙසේ පැවැති මෙම හමුවේදී අගමැතිවරයා ලබා දුන් විශේෂ පණිවුඩයක් කතානායකවරයා...
Read moreපසුගිය වසර කිහිපය පුරා ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධය යම් ආකාරයකින් ක්‍රියාත්මක වූ නමුත් එහි උපරිමය එළැඹුණේ පාස්කු ප්‍රහාරයට පසුවය. පාස්කු ඉරිදා ප්‍රහාරයට සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධ බව දැනගැනීමත් සමඟම තමන් එතෙක් දැරූ මතය සත්‍ය බව සමාජයට...
Read moreපසුගිය සති අන්තයේ කාගේත් කතාබහ මෙන්ම මාධ්‍ය ඇසද යොමුවී තිබුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යය දෙසටය. එම උත්සවයේ මංගල යුවල හෙළ සිරිතට අනුව පෝරු මස්තකවීමේ මංගල්‍යය පසුගියදා පැවැතියේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේය....
Read moreමුහුදු හුළඟ කියනා ගීය අසමින් අප යමින් ඉන්නවා. ගාලු කොටුපවුර නිහඬයි. යෝධ ඔරලෝසුවේ තත්පර කට්ට හැල්මේ දුවනවා. පැය කටුව හත්හරිනවා. අපි ගාල්ලෙන් මාතර පැත්තට හැරෙනවා. තාරකා කොටුව අපි එනකල් බලාගෙන ඉන්නවා. එහෙං මෙහෙං කඩාපනින වැහි පොදක බාධාව නොසලකා අපි එනවා....
Read moreප්‍රධාන පක්ෂ තුන ඇතුළෙම අර්බුුුද පිට අර්බුද මේ වන විට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ දින වකවානු ප්‍රකාශයට පත්කර අවසානය. ඒ අනුව ඉකුත් බදාදා රාත්‍රියේ නිකුත් වූ විශේෂ ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරණය නොවැම්බර් මස...
Read moreසන්ධාන සාකච්ජා පැවැත්වෙමින් තිබියදී කිසිදු දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකා පොදුජන තනිවම ෙගොස් ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කෝපයට පත්ව ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව වහාම සන්ධාන සාකච්ජාවලින් ඉවත් වීමට ජනාධිපතිවරයා පක්ෂයේ නියෝජිතයන්ට දැනුම් දී ඇති...
Read moreඑක්සත් ජාතික පෙරමුණෙන් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කොට ඇත. ඒ අනුව ඊයේ (20) රාත්‍රී පැවැති පක්ෂ නායක රැස්වීමට හකීම්ට ආරාධනා නොකිරීමටද වික්‍රමසිංහ මහතා කටයුතු කොට තිබේ. පෙරේදා (19) පැවැති පූර්ව කැබිනට්...
Read moreඑක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර ඊයේ (20) රාත්‍රී පැවැති පක්ෂ නායක රැස්වීම ඉතා සාමකාමීව හා සුහදශීලී අයුරින් පැවත්වී ඇති බව වාර්තා වේ. අර්බුදකාරී කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මෙම සාකච්ජාව පැවැත්වී ඇත්තේ එජාප අපේක්ෂකයා තෝරා ගැනීම පිළිබදව සාකච්ජා කිරීම සදහාය....
Read moreමහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.