• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරු එක්ක සාකච්ජාවෙන් පසුු සජිත් කලබල ‌වෙයි: රනිල්-සජිත්-කරු සාකච්ජාවක් දැන්

September 22, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
කරු එක්ක සාකච්ජාවෙන් පසුු සජිත් කලබල ‌වෙයි: රනිල්-සජිත්-කරු සාකච්ජාවක් දැන්
Share on WhatsAppShare on Facebook

කතානායක කරු ජයසූරිය මහතා හා සජිත් ‌ප්‍රේමදාස මහත්වරුන් අතර ඊ‌යේ (21) පැවැති විශේෂ සාකච්ජාවෙන් පසු සජිත් ප‌්‍රේමදාස මහතා දැඩි කලබලයට පත්ව සිටි බව දැනගන්නට ඇත.

ඊ‌යේ ‌පෙරවරු 10.00ට කතානායක නිල නිවෙසේ පැවැති ‌මෙම හමුවේදී අගමැතිවරයා ලබා දුන් විශේෂ පණිවුඩයක් කතානායකවරයා විසින් සජිත්ට දැනුම් දීමෙන් අනතුරුව ‌හෙතෙම ‌මෙසේ කලබලයට පත්ව ඇති බව පැවසේ.

එහිදී කතානායකවරයා සදහන් ‌කොට ඇත්තේ පක්ෂ නායකයා ‌ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කර ඇති බවත්, සජිත් ‌ප්‍රේමදාස මහතාද ඊට ඉදිරිපත් වන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජන්ද විමසුමකට යාමට අගමැතිවරයා සූදානමින් සිටින බවත්ය.

කෙසේවෙතත් කතානායවරයා කළ ‌මෙම දැනුම් දීමත් සමග සජිත්‌ගේ මුහුණේ ඉරියව් ‌වෙනස් වී කලබලයට පත්ව ඇත. ඊට ‌හේතුව වී ඇත්තේ තමන්ට අගමැතිවරයා ජනපති අපේක්ෂකත්වය ලබා ‌දෙනු ඇති බවට වූ පූර්ව නිගමනයකට එළඹ සජිත් ‌මෙම සාකච්ජාවට පැමිණ තිබීම නිසාය.

ඒ අනුව එම සාකච්ජාවෙන් පසුව නැවතත් සජිත් ඊ‌යේ රාත්‍රියේදීම කතානායක කරු ජයසූරිය මහතා සමග තවත් සාකච්ජාවකට එක්ව තිබේ. ඊට අගමැතිවරයාට හිතවත් ප්‍රබල කැබිනට් ඇමැතිවරයකුද සහභාගීව සිට ඇති අතර ‌මෙහිදීද සජිත් උත්සාහ දරා ඇත්තේ ‌කෙසේ ‌හෝ ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමටය. නමුත් එහිදීද අවසන් එකගතාවයකට පැමිණ නැති බවක් දැනගන්නට ඇත.

ඒ අනුව අද (22) ‌පෙරවරු 10.30ට අගමැතිවරයා, කරු ජයසූරිය හා සජිත් ‌ප්‍රේමදාස යන තිදෙනාම අරලිය ගහ මන්දිරයේදී තවත් තීරණාත්මක සාකච්ජාවකට එක්වීමට නියමිතය.

SendShareShare
Previous Post

නාමල් මගුල් ඇදුම ෆවුසුල් හමීඩ්ගෙන් මැහුවේ විමල්ට-උදයට-ජාතිවාදීන්ට කනේ පාරක් ගහන්නද?

Next Post

දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක වෙලාද? එහෙනම් මතක් කරගන්න

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.