සන්ධාන සාකච්ජා පැවැත්වෙමින් තිබියදී කිසිදු දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකා පොදුජන තනිවම ෙගොස් ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කෝපයට පත්ව ඇති බව දැනගන්නට ඇත.
ADVERTISEMENT
ඒ අනුව වහාම සන්ධාන සාකච්ජාවලින් ඉවත් වීමට ජනාධිපතිවරයා පක්ෂයේ නියෝජිතයන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.
එපමණක් නොව හෙට(23) දිනයේදී ශ්‍රීලනිපය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන ලෙසට ජනාධිපතිවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් දී ඇති බවක්ද දැනගන්නට ඇත.