Friday, June 12, 2026
 

Uncategorized

සජිත්ගේ විපක්ෂනායකකම උදුරාගැනීමේ මෙහෙයුමක් (රාජ්‍ය රහස්)

හිටපු ජනාධිපතිවරයකුගේ පුතකු වුවද සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයේ අද සිටින තැන දක්වා ආවේ සැප පහසු ගමන් මඟක් ඔස්සේ නම් නොවේ. සජිත්ට හිටපු ජනාධිපතිවරයාගේ පුතා ලෙස කොළඹින් තරග වැදී මනාප වාර්තා තියා පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව තිබුණද සජිත් ඒ පහසු මාවත තෝරාගත්තේ...

Read more
ලක්ෂයකට රට රස්සා නැතිවෙයි: ලංකාවට එන්න වෙන ලකුණු

ලොව පුරා පැතිර ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට වැඩි පිරිසකට තම රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. 'එතෙර අපි' සංවිධානය පෙන්වා දෙන්න‌ේ මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන්ගේ තත්ත්වය තරමක් බරපතළ විය හැකි බවත්,...

Read more
සිංහලයන්ට එක විදිහක්: මුස්ලිම්වරුන්ට තව විදිහක්: අවසන් ගමනටත් ජාතිය බලපානවද?

කොරෝනා රෝගයට බඳුන්ව නව වැනි රෝගියා මිය ගිය පසු අපි මේ කතාව නැවත අසමින් සිටිමු. ඔබ මේ ලිපිය කියවනා මොහොත වන විටද ඒ මරණ සංඛ්‍යාව වැඩි නොවී තියේවායි අපි ප්‍රාර්ථනා කරමු. නමුත් කිසිවෙක් නොමැරෙන මිනිස්සු නොවේ. අපි සැවොම කවදා හෝ...

Read more
කොවිඩ් ගිණුමට හතර වටෙන්ම සල්ලි ගලයි

COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මේ වනවිට රුපියල් මිලියන 891 දක්වා ඉහළට ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි. සෙලාන් බැංකුව රුපියල් මිලියන 2.5ක, ලංකා ඉන්දියන් ඔයිල් PLC ආයතනය රුපියල් මිලියන 05ක, කේ.ඩී.යූ. ගුණරත්න...

Read more
කොර‌ෝනා මරන්න ඉතාලියෙන් බෙහෙතක් හොයා ගනී (VIDEO)

කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා ඉතාලි විද්‍යාඥයන් පිරිසක් විසින් එන්නතක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය අද (06) අනාවරණය කර ඇත. ඉතාලි මාධ්‍ය පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය පුරාම සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිපලයක් ලෙස මෙම එන්නත සොයාගෙන ඇති බවකි. https://www.youtube.com/watch?time_continue=15&v=u1AQ5EXcJYc&feature=emb_logo

Read more
රටම පෙරළපු භයානක මෙහෙයුම

කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තවීම මැඩලීමේ මෙහෙයුම්වලදී සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක අංශවලින්ද ලැබෙන්නේ දැවැන්ත සහයකි. ත්‍රිවිධ හමුදාවන් අතරින් යුද හමුදාව එහිදී ඉදිරියෙන් සිටියි. එසේම පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද දැඩි කැපවීමකින් කටයුතු කරති. වැඩි වශයෙන් ජනතාවට මුහු වන්නේ ඒ අයය. ඒ...

Read more
කොරෝනා අස්සේ පොලිස්පති ගහපු ගේමක් පළමු වරට අපි එළියට දානවා EXCLUSIVE

අපේ රටේ කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තියට වැට බැඳෙන්නේ බුද්ධි අංශ විසින් එක් රෝගියෙක් හමුවීමෙන් අනතුරුව එම රෝගියා ඇසුරු කළ පුද්ගලයින් හඹා යමින් ඒ අය සමාජගතවීමට ඉඩ නොදී නිරෝධායනයට යොමු කිරීම හේතුවෙනි. මේ අපිටම අවේණික වූ අපේම ක්‍රමයකි. මේ අපේ දේ...

Read more
කොරෝනා ගැන හිතේ තියෙන දේවල් ඔක්කොම කමල් එළියට දමයි

කොවිඞ්-19 වෛරසය කුමක්ද, එහි ක්‍රියාකාරීත්වය කුමක්ද, බෝවීම සිදුවන ආකාරය කෙබඳුද, බෝවීම වළක්වා ගැනීමට ගත යුතු පියවර මොනවාද, තමන් හට රෝගය වැලඳීම සිදුවන පසුබිම පිළිබඳව ඇති අවදානය කෙබඳුද, රෝගය මතු නොවන ආකාරයට පාලනය කරගැනීමේ ක්‍රමෝපායයන් මොනවාද, රෝග ලක්ෂණ ඇතිවීම් පිළිබඳ නිරන්තර...

Read more
ලංකාවට වෙන්න යන දේ ‘මූඩි’ කල්තියාම කියයි

කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑම් රැසක් එල්ල විය හැකි බවට ජාත්‍යන්තර සමාගමක් වන 'මූඩි' Moody’s Investors Service ආයතනය අනතුරු ඇඟවීමක් කර ඇත. ඉදිරි වසරවලදී දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට ණය අනුපාතය 100% දක්වා ඉහළ යනු ඇතැයි අනතුරු අඟවා ඇති...

Read more
හිටපු විපක්ෂනායකට ජනාධිපතිගෙන් හදිසි ලියුමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවා ඇති බව වාර්තා වේ. අද (30) දිනයේදී මෙම ලිපිය යොමු කර ඇති බවද දැනගන්නට තිබේ. විශේෂ නිවැරදි කිරීමයි අප මීට පෙර මෙම පුවත පළ කළේ...

Read more
Page 125 of 183 1 124 125 126 183

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more