කොරෝනා වසංගතය මුල්කරගෙන මේ වන විට අප රට ගෙවා දමමින් සිටින්නේ ඉතා තීරණාත්මක අවධියකි. මෙම රාජ්‍ය රහස් තීරය ලියැවෙන සිකුරාදා සවස් වරුව වන විට ලංකාව කොරෝනා රෝගීන් 416ක් වාර්තා කර තිබිණ. එහි බරපතළම ගැටලුව ලෙස පෙනෙන්නට තිබුණේ රෝගීන් වැඩිවීමටත් වඩා...
Read moreකොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් නෝර්වේ අගමැති අර්නා සෝල්බර්ග් මහත්මිය හට සුබ පතමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමු කර ඇත. වයිරසය පැතිර යාම ආරම්භයේදීම ඊට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට නෝර්වේ රජය කටයුතු කිරීම ඊට හේතුව බව වික්‍රමසිංහ මහතා සිය...
Read moreසෑම ගමකම ළමා හා මාතෘ සායන ක්ෂණිකව විවෘත කිරීමේ හැකියාව පිළිබද සොයා බලන ලෙස ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දී තිබේ. එම නිවේදනයේ...
Read moreකොරෝනා වයිරසය හේතුවෙන් රට තුළ බරපතළ ආර්ථික අර්බූදයක් මතුවුවද සිය හිමිකාරත්වය යටතේ පවතින 'ජෝර්ජ් ස්ටුවර්ට්' සමාගමේ සේවයන්ගේ රැකියා සුරක්ෂිත භාවය පිළිබද කිසිදු අවදානමක් නොමැති බව කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා අවධාරණය කොට ඇත. 'ඩේලි එෆ්.ටී.' පුවත්පත පෙන්වා දී ඇත්තේ ජෝර්ජ්...
Read moreඅලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර ඇති ජනාධිපතිවරයා එමගින් පෙන්වා දෙන්නේ අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝගකාරකයක් අප මාතෘ භුමියට ද පිවිසීම නිසා මුතුන්මිත්තන්ගේ සමයේ පවා නොඇසු තරමේ ආපදාවකට අප දැන් මුහුණ දී සිටින බවයි. සාමුහික උත්සව මෙවර...
Read moreකොරෝනා වෛරසය බලපෑම නිසා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්වනු ඇති බවත්, වසර 40කට පසුව එම රටවල් බරපතළම ආර්ථික අවදානමකට මුහුණ දෙනු ඇති බවත් ලෝක බැංකුව සඳහන් කරයි. මෙහිදී ඉන්දියාව 1.5% සිට 2.8% දක්වා වූ වර්ධනයක්...
Read moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නිි දිස්ත්‍රික් හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බව වාර්තා වේ. පසුගිය දිනෙක ඒ මහතා මන්නාරමේ තාරපුරම් ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගී වී ඇති අතර එහි සිට කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමග ප්‍රදේශයේ මහජන...
Read moreකොරෝනා වයිරසය සමග සටන් කිරීමේදී රටේ ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවත්, ඒ අනුව වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනැවිත් එම ණය සීමාව ඉහළ නැංවීම සම්මත කර ගන්නා ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර අැත. 2020 ජනවාර් 01...
Read moreපාකිස්තානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැන් අසාධ්‍ය රෝගීන්ට ලබාදෙන කෙටමයින් නැමැති ඹෟෂධයද මත්ද්‍රව්‍යයක් ලෙස නිෂ්පාදනය කරන්නට පටන්ගෙන හමාරය. අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් අයිස් සහ හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය බහුල වශයෙන් භාවිත කළත් තවමත් අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් නම් කෙටමයින් නැමැති මත්ද්‍රව්‍ය...
Read morehttps://www.youtube.com/watch?v=qUVPWsIcLC8
Read moreඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.