Thursday, June 18, 2026
 

Uncategorized

දකුණු ආසියාවේ වේගවත්ම කළු අශ්වයා ‘යුපුන්’ ‘මව්රට’ට කතා කරයි EXCLUSIVE

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ඔහුය. දකුණු ආසියාවේ හීසරය ඔහු යැයි අවිවාදයෙන්ම හැඳින්වුවද වරදක් නැත. ශ්‍රී ලංකා මාතාව ලෝකයා ඉදිරියේ ඔසවා තබමින් ශ්‍රී ලාංකේය නාමය යළිත් බැබළවූ ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන යුපුන් අබේකෝන්ය. 2020 සැප්තැම්බර් 08 වැනිදා ජර්මනියේ...

Read more
නාමල්ගේ ‘වොක්ටෝක්’ (VIDEO)

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇවිදින අතරතුර රැස්වීම් පැවැත්වීම සඳහා නව වැඩසටහනක් හඳුන්වා ලබා දී ඇත. “වෝක්ටෝක්” රැස්වීම් ලෙස හැඳින්වෙන මෙම ක්‍රමවේදය අනුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...

Read more
මහින්ද විශ්‍රාම ගත්තොත්…? (විමලසිරි ගම්ලත්ගේ ‘රටේ පැත්ත’)

මෛත්‍රී - රනිල් ආණ්ඩු කරපු යහපාලන ආණ්ඩු සමයේ අරලිය ගහ මන්දිරය ඇතුළේ විරුද්ධවාදී දේශපාලකයන්ගෙන් පළිගන්න කමිටුවක් පිහිටුවා තිබූ බව රහසක් නොවේ. ඒ දවස්වල උදේ හවා අරලියහ මන්දිරයේ රැස්වෙන මේ කමිටුව පැය ගණන් කතා කළේ මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිරේ...

Read more
සාජහාන්- 19 සහ 20 (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ලොව පුදුම හතෙන් එකක් වන ටජ්මහල හැදූ සාජහාන් රජ්ජුරුවෝ ටජ්මහල නිර්මාණය කළ ගෘහ නිර්මාණ ශිල්පියාගේ අතහෙි ඇගිලි කැපූ බවට කතාවක් තිබේ. ඔහු එලෙස ඇගිලි කපා ඇත්තේ ඔහු තවත් රජ කෙනකුට මෙවැනි නිර්මාණයක් කර දීම වැළැක්වීමට යැයි ඒ කතාවේ සදහන් වේ....

Read more
20 පාර්ලිමේන්තුවට 22

20 වන ව්‍යවස්ථා සංශෝධනය ලබන 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත. ඒ සම්බන්ධයෙන් යම් පාර්ශ්වයක් නීති ක්‍රියාමාර්ග ගන්නේ නම් ඉන් අනතුරුව සතියක කාලයක් ඒ සදහා ලබා දීමට නියමිතය. දැනටමත් පාර්ශ්ව කිහිපයක් 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ...

Read more
රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට මහින්ද දුන් නියෝගය

විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත. මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යාංශයේ පැවති අවස්ථාවේ අගමැතිතුමා මේ බව...

Read more
දළදා මාලිගාව ඉදිරිපිට කැබිනට් මණ්ඩලය

අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වන වේලාව වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව මෙතෙක් බදාදා සවස් වරුවේ පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීම 21 දා සිට බදාදා පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙතෙක් බදාදා පෙරවරුවේ පැවැති මහජන දිනය ඒ...

Read more
බඩු මිල අහසට

වෙළෙදපොළේ භාණ්ඩ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව පොල්ගෙඩියක මිල රුපියල් 80ත් 100ත් අතර ගණනකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් ප්‍රකාශ කර සිටින අතර තරමක කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 50ත් 80ත් අතර මිල...

Read more
පාර්ලිමේන්තුවට ‘අගවිනිසුරු’ ප්‍රශ්නයක්

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා 2015 ජනවාරි මස 28 වැනි දින හදිසියේම ඉවත් කිරීමේ නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙන් පිළිතුරු බලාපොරොත්තුව වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබේ. එසේ ඉවත් කොට හිටපු අගවිනිසුරු...

Read more
කොටියෙක් බේරගන්න සජිත් ගේමක් ගහලා

යාල වනෝද්‍යානයේ අසනීපවී සිටින කොටියකු බේරා ගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත. පසුගිය සති අන්තයේ ප්‍රේමදාස මහතා යාල වනෝද්‍යානයේ සිටියදී අසනීපව සිටි දිවියකු දැක ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඒ සම්බන්ධයෙන්ය වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර...

Read more
Page 113 of 183 1 112 113 114 183

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more