විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි විරෝධයක් මතුව ඇති බව වාර්තා වේ. සැබෑ විදුලි මාෆියාව ඇත්තේ විදුලිබල අමාත්‍යංශයේ නොව පාර්ලිමේන්තුව ඇතුළේ බවට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා කළ ප්‍රකාශයක් මේ සදහා හේතු වී...
Read more‘මෑතකදී මා ප්‍රමුඛ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් එල්ල වෙමින් පවතී. මේ පත්වීම් සියල්ල සිදුකරන ලද්දේ අපේ රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්‍ෂාව, මෙන්ම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා විශේෂ කරුණු සලකා බලමිනි. එමෙන්ම...
Read moreපසුගිය කාලය පුරාම ක්‍රියාත්මක වූ මත්කුඩු ජාවාරම් සහ පාතාලයට එරෙහි මෙහෙයුම් නොකඩවාම ඉතා සාර්ථක අන්දමින් මේ වන විටත් ක්‍රියාත්මක වන්නේය. මෙහි ඇති විශේෂම කාරණය වන්නේ මෙම මත්කුඩු හා පාතාල ක්‍රියාකාරම්වලට අදාළ විමර්ශනවලදී වැඩි වශයෙන් ආරක්ෂක අංශවලට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට පත්වීමය....
Read moreඑක්සත් ජාතික පක්ෂයේ නව නායකයා ලබන 2021 වර්ෂයේ ජනවාරි මස 01 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර ප්‍රකාශ කරයි. මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පක්ෂයේ පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය නායක ධුරය...
Read more‘ගංකරේ’ කියන්නෙ පරණ කතාවක්. ඒත් ඒ ගමන කොතැන හරි තැනක නතර වුණා. අද අපි එතැන ඉඳලා අලුත් ගමනක් පටන් ගන්නවා. පරණ පුරුදු විදියට. ඔයත් එන්න මගෙත් එක්ක. මේ මහපොළොව අපි වෙනුවෙන් සූදානම්. ගල් බොරලු මාවත්වල අපි නොවැටී ඇවිදිමු. රළු පරලු...
Read moreඑක්සත් ජාතික පක්‍ෂයේ අලුත්ම නායකත්ව අර්බුදය ආරම්භ වී දැනට මාසයක් ඉක්ම ගොස් ඇත. පසුගිය අගෝස්තු මස 5 වැනිදා පැවැති මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වූයේ අගෝස්තු මස 06 වැනි දින සවස් කාලයේ සිටය. රාත්‍රි වන විට නිකුත් වුණු අවසන් ප්‍රතිඵලවලින්...
Read moreවන්නි දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයකු තමන්ට හිමි නිල නිවෙස බාර ගැනීමට යතුරු රැගෙන යාමේදී එම නිල නිවෙස ඇතුළත පැරදුණු හිටපු මන්ත්‍රීවරයකු දේශපාලන සාකච්ජාවක් පවත්වමින් සිටීමේ සිදුවීමක් වාර්තා වේ. මෙසේ අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරයා වන්නේ ඊපීඩීපී පක්ෂයේ කුලසිංහම් තිලීපන්ය. ඔහුට...
Read moreශ්‍රී ලංකා රාජ්‍යයේ වත්මන් බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ පින්තූරයක් වෙනුවට ශ්‍රී ලංකා හමුදාවේ බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස් මහතාගේ ජායාරූපයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ඒ මහතාගෙන් සමාව අයැද සිටින බව ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJPSL) යස්මින් සූකා මහත්මිය...
Read more20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කොට තිබේ. 19 වන ව්‍යවස්ථාවේ ඇති ඇතැම් වගන්ති සංශෝධනය කරමින් ඉදිරිපත් කරනු ලැබූ 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පතට ඊයේ (02) දින අනුමැතිය හිමිවිය. එම කෙටුම්පතට මෙතැනින් පිවිසිය හැකිය. http://documents.gov.lk/files/bill/2020/9/22-2020_S.pdf
Read moreජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටින බොලිවුඩයේ ප්‍රධාන නළුවන් හය දෙනකු මහාපරිමාණ මත්කුඩු ජාවාරමේ යෙදී සිටින බවට වූ අතිශය වැදගත් තොරතුරු රාශියක් ඉන්දීය පරීක්ෂණ අංශ විසින් හෙළිදරව් කරගෙන තිබේ. මෑතකදී සිය දිවි නසාගත් බොලිවුඩ් සුපිරි නළු සුශාන්ත් සිං රාජ්පුත් සම්බන්ධ පරීක්ෂණවලදී මෙම තොරතුරු...
Read moreපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.