දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී. ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන්...
Read moreපාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට එවක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා දැනගත් ආකාරය පිළිබදව මේ වනවිට අනාවරණය වී තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේදී මේ බව අනාවරණය විය. ඒ අනුව පාස්කු...
Read moreනිමිඇදුම් ආනයනය කිරීමේදී ආණ්ඩුව විසින් පනවනු ලැබ තිබූ බදු ඉහළ දැමීමේ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බව පැවසේ. මෙම ගැසට් පත්‍රය හේතුවෙන් රැකියා විශාල ප්‍රමාණයක් අහෝසි වී යනු ඇති බවට ව්‍යාපාරිකයන් රැසකගෙන් ආ ඉල්ලීම් මුල් කරගෙන මෙම...
Read moreආණ්ඩුවේ 20 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් අනතුරුව එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එතෙක් නිහඬව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ලොකු සද්දයක් දමමින් කියා සිටියේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී...
Read moreelephas maximus maximus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ අලියා ගැන තමයි අපි අද කැලෑ කොලමෙන් කතා කරන්නේ. ආසියානු උප විශේෂයක් වන ලංකාවට ආවේණික මේ අලියා වඳවී යන සතෙක් විදියට 1986 වසරේ ඉඳන්ම ICUN රතු දත්ත පොතට ඇතුළත් වෙලා තියෙනවා....
Read moreකොළඹ වරායේ නැගෙනහිර ජැටියට අද (14) දහවල් පැමිණීමට නියමිතව තිබූ නෞකාවක් හදිසියේම අවලංගු වීම හේතුවෙන් වරාය ඇතුළත කිසියම් මතභේදකාරී වාතාවරණයක් මතුව ඇති බව දැනගන්නට ඇත. මෙම නෞකාව අද දින පෙරවරු 11.20ට වරායේ නැගෙනහිර පර්යන්තයට පැමිණීමට නියමිතව තිබුණද බොහෝ ඉහළ බලපෑමකින්...
Read moreනාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හරකුන් 50ක් රැගෙන කොළඹ විහාරමහාදේවී උද්‍යානයට පැමිණීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගව ඝාතන තහනම් කිරීම සදහා කළ යෝජනාවට සහයෝගය දැක්වීම පිණිස මෙසේ උන්වහන්සේ විසින් හරකුන් 50ක් රැගෙන කොළඹ...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරු අද (14) දින පිරවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. ඒ සදහා සිය මස්සිනා වන රුවන් විජයවර්ධන මහතා නම් කිරීමට ඒ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ. රුවන් විජයවර්ධන...
Read more20 වන සංශෝධනයට එරෙහිව ලබන අගහරුවාදා (15) දිනයේදී විරෝධතාවයක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත. 19න් ඉදිරියට යන මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.
Read moreමේ රටට ජේ.ආර්. ජයවර්ධන පන්නයේ හෝ මෛත්‍රීපාල සිරිසේන පන්නයේ ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ 20 වන ව්‍යවස්ථා කෙටුම්පතේ අඩුපාඩු රැසක් පවතින බැවින් එය සංශෝධනයට ලක් කිරීමට ජනාධිපතිවරයාද එකගතාව...
Read moreපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.