Thursday, June 18, 2026
 

Uncategorized

ගුටි කෑමට නියමිතයි (උපුල් ජෝ‍ශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

'19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දුන්නේ එක මන්ත්‍රිවරයායි… ' 2015 අප්‍රේල් 28දා රාත්‍රි ටී.වී. පුවත්වල සහ පසු දින පත්තරවල පළ වූ මේ පුවත දැක 2015 ජනාධිපතිවරණයේදී මහින්දට ඡන්දය දුන්න ලක්‍ෂ 58ම හිටියේ අන්දුන්කුන්දුන් වෙලාය. ‘හත්තිලව්වයි, එතකොට අපිට විපක්‍ෂයක් නැද්ද..?’...

Read more
20ට අත ඉස්සූ සියල්ලන්ම සමගි ජන බලවේගයෙන් පන්නයි

20 වන සංශෝධනයට පක්ෂව අත ඉස්සූ සියලුම මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයෙන් නෙරපීමට තීන්දු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. අද (23) සවස පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත. මෙම සියලු දෙනාටම එරෙහිව නීත්‍යානුකූලව විනය ක්‍රියාමාර්ග...

Read more
ආණ්ඩුව කොරෝනා ගැන විවාදය සිකුරාදාට දෙයි

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට සභාපතිවරයකු පත්කිරීම බහුතර කැමැත්ත මත සිදුකළ යුතු බවට වූ යෝජනාව මුල්කරගෙන අද (23) දිනයේදීද පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් පැවැත්විණ. මෙම යෝජනාව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ හර්ෂද සිල්වා මහතා ඊට විරෝධය පළ කිරීමත් සමග...

Read more
දිවුලපිටියේ ඇගලුම් සේවිකාවකට කොරෝනා: 55ක් නිරෝධායනයට

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන බවත් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් ඒ මහතා සඳහන් කළේය. ඉතිරි 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද යුද හමුදාපතිවරයා...

Read more
19ය දේශපාලන සුනාමියක් වූ හැටි ප්‍රමිත උදාහරණත් එක්කම පෙන්වයි (VIDEO)

19 වන ව්‍යවස්ථා සංශෝධනය නැමැති දේශපාලන සුනාමිය රටට මහත් විනාශයක් ගෙන දුන් එකක් බවත්, ඒ හරහා එහි නිර්මාතෘවරුන් පමණක් නොව ඊට සම්බන්ධ වූ දේශපාලන පක්ෂත්, රටත්, රටේ ආර්ථිකය සහ ආරක්ෂාව විනාශ වී ගිය බවත් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර...

Read more
20ට විමල්-කැටගොඩ ගහගන්න යයි: මහින්දත් මැදිහත් වෙයි

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන  අද (21) දිනයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මන්ත්‍රී ජයන්ත කැටගොඩ  අතර සභා ගැබෙන් පිටතදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ. මේ සඳහා හේතුවී ඇත්තේ 20 වන ව්‍යවස්ථා...

Read more
මාකදුරේ මධුෂ් මාලිගාවත්තේදී මරුට

ඝාතනය වීමට ප්‍රථම මාකදුරේ මධූෂ් විසින් මහා පරිමාණ වශයෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයන් සිව් දෙනකුගේ නම් හෙළි කර ඇති බව කියන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සංසරණය වෙමින් තිබේ. අදාළ වීඩියෝවේ මධුෂ් හා කිසිවකු අතර දුරකතන සංවාදයක් සිදුවන...

Read more
20ට එරෙහිව විපක්ෂය එළියෙ සිටම විරෝධය අරඹයි (VIDEO)

2O වන සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරන අද (21) දිනයේ පාර්ලිමේන්තුව පිටත සිටම සිය විරෝධය ආරම්භ කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පියවර ගෙන තිබිණ. ඒ අනුව සියලුම සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් '20 එපා ' යනුවෙන් සටහන්...

Read more
නොදුන් දේ ගන්න විමල්-ඩිව් අලුත් සන්ධානයක

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවේදී කතාබස් කළ බවත් ජානිපෙ නායක,...

Read more
ගම හදන පළමු රැස්වීමේදීම බැසිල් දැඩි තීන්දුවක් ගනී

මෙරට වගාකළ හැකි කිසිදු බෝගයක් විදේශයෙන් ගෙන්වීමේ අදහසක් රජයට නැතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙළ සඳහා...

Read more
Page 106 of 183 1 105 106 107 183