ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මෙන්ම ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පසු නිහඩව පසුපසට වී කල් ගත කිරීම පැහැදිලි කරමින් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත. එම සටහන මෙසේය. ප්‍රහාරය...
Read moreශ්‍රී ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නිලධාරියෙකු වන දේශමාන්‍ය බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ 90 වන ජන්ම දිනය අදට (20) යෙදී තිබේ. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා හිටපු අගමැතිවරුන් කිහිප දෙනකුගේම පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි. විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක...
Read moreමේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැදවීම ආණ්ඩුව විසින්ම නිකුත් කළ කොරෝනා ගැසට් නිවේදනය උල්ලඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. මෙහිදී මීටරයක් දුරින් සිටීම නව රෙගුලාසිවලට අන්තර්ගත වුවත් පාර්ලිමේන්තු ආසන පනවා ඇති ආකාරය තුළ එම නීතිය ක්‍රියාත්මක නොවන බව...
Read moreමරණීය දණ්ඩනය හිමිව බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ලිපියකට අස්සන් තබා ඇත. අද (19) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම්...
Read more20 වන සංශෝධනයට විරුද්ධව මත පළ කරන මැතිඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග වෙනම සාකච්ජාවක් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ. අද (19) සවස පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමට පළමුව හෝ ඉන් අනතුරුව මෙම රැස්වීම පවත්වන ලෙස මෙම පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති...
Read more20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එල්ලවන විවේචනයන්ට පිළිතුරු ලබා දෙන ආණ්ඩු පාර්ශ්වය පවසන ප්‍රධාන කාරණය වන්නේ මෙය හුදෙක් 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ගෙන එන්නක් පමණක් වන බවය. එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...
Read moreකොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල, දුරකථන සහ විද්‍යුත් තැපෑල ඔස්සේ (e-mail) කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට...
Read moreමදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය, ජීවනගම – කජුවත්ත මාර්ගය සහ කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය – මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා කොටසේ සංවර්ධන වැඩ අවසන් අදියරට පැමිණෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සැප්තැම්බර් 19 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ චාරිකාවේදී ජනතාව කළ...
Read moreමාස 10ක් ගත වී තිබුණද කොරෝනා මර්දනය සම්බන්ධයෙන් කිසිම නිති රිතියක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් නැති බවත්, ආණ්ඩුවේ තවමත් ඇත්තේ කයිවාරුව පමණක් බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. විපක්‍ෂ නායක කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඒ...
Read moreවිසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවට ඇති උනන්දුව ගම්පහ හුදකලා කළ නගරවල සිටින ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට ගම්පහ දෛනික...
Read moreතවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.