කොරෝනා වසංගත තත්ත්වයේදී චීනය ලංකාවට කළ ආධාර උපකාර සම්බන්ධයෙන් චීනය සිංහල භාෂාවෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ. චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය විසින් මෙම වීඩියෝව නිකුත් කර තිබේ. එහිදී චීන ආධාර භාණ්ඩ මත චීන, කොරියානු සහ ඉතාලි වැකි සටහන් කර ඇති...
Read moreනව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ පත් කිරීමට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුද...
Read more'ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා අද කොළඹ පැවැති මැයි දින රැලියට සහභාගි වන විට, හදිස්සියේම ඔහු සිටි තැන අසලින් විශාල පිපුරුමක් සිදුවුණා. මෙය බෝම්බ පිපිරීමක් ලෙස හෙළිවී තිබෙනවා. ඒත් ජනාධිපතිවරයා එයට හසුවී අනතුරට පත්වුණා දැයි දැනගන්නට මෙතෙක් සාධකයක් නැහැ. බෝම්බයට හසුවුණු...
Read more‘මම ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකයෙක්. මම කිසි දිනෙක ශ්‍රී ලාංකික දමිළ ජනයාට එරෙහි වෙලා නැහැ. එරෙහි වෙන්නේත් නැහැ. එහෙත් දැන් මට එරෙහිව ඉන්දියාවේ යම් පාර්ශ්ව ඉතා බැරෑරුම් දෝෂාරෝපණයක් ගෙන යනවා. මම දමිළ ජනයාට එරෙහි වූ කෙනෙක් කියලා. වත්මන් ශ්‍රී ලංකා...
Read more20 වන සංශෝධනය සම්මත කර ගැනීම සදහා ජන්දය ලබා දීමට ප්‍රථම මුස්ලිමේ කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සකච්ජා කළ බවට මෙම් වනවිට තොරතුරු අනාවරණය වී තිබේ. ඒ මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක එච්. එම්. එම්. හාරිස් මහතා කළ අනාවරණයකට...
Read moreකටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ආරම්භ වන පරිදි අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබා දීමට ආයෝජන මණ්ඩලය පියවර ගෙන ඇත. මෙම එක් අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ පෝර්ට් සිටිය දක්වාත්, අනෙක කටුනායක ගුවන්...
Read moreඉකුත් වතාවේ මෙන් නොව මෙවර මැතිවරණ නොමැති බැවින් ආණ්ඩුව ජනතාව පිළිබද අඩු අවධානයකින් කටයුතු කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා චෝදනා කළේය. ඒ මහතා පෙන්වා දුන්නේ ඉකුත් කොරෝනා සමයේදී ආණ්ඩුව රුපියල් 5000ක් ගෙවූ බවත්, එළවළු...
Read moreහිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ චරිතය අළලා නිර්මාණය කෙරුණු 'සීරම් පුලි' හෙවත් 'රේජින් ටයිගර්' චිත්‍රපටය ළගදීම ඉන්දීය සිනමාහල් තුළ ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය. මෙහිදී ප්‍රභාකරන්ගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ ඉන්දීය නළුවකු වන බොබී සිම්හා විසිනි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ 'උනක්කුල් නාන්',...
Read moreනාරාහේන්පිට අධි සුඛෝපභෝගී ට්‍රිලියම් නිවාස සංකීර්ණයේ සිව් දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම නිවාස සංකීර්ණයේ කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ. මේ වනවිට ඔවුන්ගේ සමීපතමයින් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පැවසේ.
Read moreමහත් ආන්දෝලනයකින් පසු විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා (22දා) රාත්‍රියේ සමත් විය. ආණ්ඩුව මේ ආකාරයට විස්ස සම්මත කර ගැනීමට සමත් වුවත් ඒ දක්වා අවසන් සතිය තුළ පැමිණි ගමන නම් ආණ්ඩුවට එතරම් පහසු එකක් නොවීය. විශේෂයෙන්ම විස්සට එරෙහිව...
Read moreසමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.