19 වන ව්‍යවස්ථා සංශෝධනය නැමැති දේශපාලන සුනාමිය රටට මහත් විනාශයක් ගෙන දුන් එකක් බවත්, ඒ හරහා එහි නිර්මාතෘවරුන් පමණක් නොව ඊට සම්බන්ධ වූ දේශපාලන පක්ෂත්, රටත්, රටේ ආර්ථිකය සහ ආරක්ෂාව විනාශ වී ගිය බවත් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.
20 වන සංශෝධනයේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කර සිටියේය.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝනන් මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.










