තව සති දෙකකින් තීරණාත්මක තීරණයක්! මූල්‍ය අරමුදල කොන්දේසි තද කරයි! ටිල්වින්ට චීනයෙන් කොන්දේසි! ට්‍රම්ප්ගේ දින 90 ඉවරයි! පසුගිය අප්‍රේල් 03 වැනිදා මුළු ලෝකයම කලඹවාලමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සියලු රටවලට බලපාන පරිදි දැවැන්ත තීරුබදු ඉහළ නැංවීමක් ප්‍රකාශයට පත් කළේය....
Read moreබිමල්ට එරෙහිව නලින්දත් එළියට ආවාද? අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් එනවා! සජිත් අතුරුදන්! රනිල් හොරෙන්ම රුසියාවට! ආණ්ඩුව ඔළුව උස්සයි පළාත් පාලන මැතිවරණයේදී ඉකුත් මහමැතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ 23ක් තරම් වූ දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් අඩුවීමත් සමග කවුරු කෙසේ තර්ක කළද මාලිමාවේ විශාල පසුබෑමක්...
Read moreහරිනිත් ගේමට බහී! එජාප ප්‍රබලයන් සජිත් හමුවෙයි! නාමල්ගෙන් ඩුබායි සිට සජබ ප්‍රබලයකුට කෝල් එකක්! මාලිමාවත් ගෝඨාගේ රිවස් වැඩේ පටන් ගනී! අපේ කතාව හරියටම හරි පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි ජවිපෙ සහ මාලිමාව අතර ආණ්ඩුව ඇතුළේ මෝදුවෙමින් පවතින අර්බුදය...
Read moreපාත්ෆයින්ඩර් එකෙන් ආ යෝජනාව! කොළඹ ලොකු දේශපාලන පන්සලකටත් ගිහින්! හරිනිට ලොකු චෝදනාවක් තුනෙන් දෙකක බලයක් සහිත මාලිමා ආණ්ඩුව ඇතුළේ හරිනි අමරසූරිය අගමැතිවරිය, මාලිමාවෙන් පැමිණි මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ප්‍රතිපත්තිමය වශයෙන් යම් නොගැළපීමක්, ගැටුමක්, අර්බුදයක්, මතභේදයක් මෝදුවෙමින් පවතින බව...
Read moreරනිල් පච වෙච්ච පච නිවේදනය! සජිත් සද්ද නැතුව කරන කොළඹ යුද්ධය! නන්දලාලුත් යන්න හදනවාද? අනුර නිහඬ වෙයි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මාලිමාව ලබාගත් දැවැන්ත ජයග්‍රහණවලින් පසු මාස 06ක් ඇතුළත පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් ලබාදුන් තීන්දුවට අනුව පසුගිය සති...
Read moreඡන්දෙ ගැන අපි කියපු අනාවැකිය හරියටම හරි ගියා! සජබ ඇතුළෙ ඉන්න කුමන්ත්‍රණකාරයෝ! ට්‍රම්ප් තවත් බාල්දියක් පෙරළන්න ලෑස්ති වෙයි! .රාජ්‍ය රහස් අනාවැකිය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින 2ක් තබා වෙළෙඳපොළට අප නිකුත් කළ ‘මව්රට’ පුවත්පතේ මුල් පුවතින් සහ ‘රාජ්‍ය රහස්’ තීරයෙන්...
Read moreපුංචි ඡන්දෙන් ආණ්ඩුව හෙළවෙයිද? තීරු බදු සාකච්ඡා තීන්දුවක් නෑ! සජිත් හදිසියේම කොළඹ ආවේ ඇයි? අනුරගේ ෆොටෝ එකට මාධ්‍ය ඒකකයට කේන්ති ගිහින්! ඡන්ද ප්‍රතිපලය මේ දිනවල සියල්ලන්ම බලා සිටින්නේ මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය දෙසය. ඉතිහාසයේ කෙදිනකවත් නොමැති...
Read moreලෝක ආර්ථිකය කඩා වැටීමේ අවදානමක්! අපිට හොයාගන්න බැරිවුණු මහමොළකරු! ඒකාබද්ධ නිවේදනයට මොකද වුණේ? ‘විසාලා මහනුවරක්‘ දළදා වන්දනාවේ මෑත ඉතිහාසය දෙස බැලීමේදී හිටපු අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා දළදා මාලිගාවට රන් වියන පූජාකොට ඉන් අනතුරුව මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට පියවර ගත්තේය....
Read moreසාකච්ඡාවට යවන ටීම් එක කව්ද? මාලිමාවට පැලවත්තෙන් නියෝගයක්! මෝදි රතු එළි දල්වයි! අනුරට බලපෑමක් ඇවිත්! නිවාඩුවෙත් කචල් වෙනදා නම් අලුත් අවුරුදු නිවාඩු සමයේදී දේශපාලකයන් ගම්බිම් බලා ගොස් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල නිරත වීම නිසා කොළඹ දේශපාලනය සම්පූර්ණයෙන්ම ඇත්තේ මලානිකව ගොස්ය. ඒ...
Read moreඅප්‍රේල් 5ම තෝරගත්තේ ඇයි? කාදිනල් හිමියන් 22 එළියට බහිනවා! ආණ්ඩුවේ ලොක්කො බෑ කිව්වේ ඇයි? අප්‍රේල් 5ම ගත්තේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණ සිය 54 වැනි අප්‍රේල් විරු සමරුව සැමරුවේ පසුගිය 05 වැනිදා අනුරාධපුරයේදීය. වෙනදා නම් ඊට ජවිපෙ ජ්‍යෙෂ්ඨ නායකයන් අනිවාර්යයෙන්ම සහභාගි...
Read moreමහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.