චීනය චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි චීනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත. ඇමෙරිකාවේ හුස්ටන්හි පිහිටි චීන තානාපති කාර්යාලය වසා දැමීමට කටයුතු කිරීමට එකට එක කිරීමක් ලෙසත් චීනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වසා දමන්නට මෙසේ කටයුතු කරයි. රටවල් දෙක මෙසේ එකට...
Read moreචීනය හොංකොං ප්‍රදේශයේ මානව අයිතීන් දරුණු ලෙස තුට්ටු දෙකට තල්ලු කර අසල්වැසි රටවලට සිය සන්නද්ධ බලය යොදමින් දාමරිකයකු මෙන් රඟපාන්නට පටන් ගෙන තිබේ. සිය ආර්ථික ශක්තිය මෙහෙයවා රටවල් බලෙන් නම්මා ගනිමින්ද චීනය සිය අරමුණ ඉටුකර ගැනීමේ නිවට තත්ත්වයටද පත්ව ඇත....
Read more'ඔහු මගේ සමීපතම මිතුරෙක්. මගේ විශ්වවිද්‍යාල සහ දේශපාලන ජීවිතයේදී හමුවූ ඔහු අදටත් එදා මෙන්ම, එකම මතකයක ඉඳන් කටයුතු කරන කෙනෙක්. වර්තමාන ජනාධිපතිතුමාට ඔහුව හඳුන්වා දුන්නේත් මමයි. ඒ ඔහු පිළිබඳව මා තුළ තිබෙන අසීමිත විශ්වාසය නිසා. එකල ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත විසින්...
Read moreනවීන තාක්‍ෂණ ලොවේ ප්‍රමුඛයා Xiaomi, පසුගියදා අප රට තුළ නවතම smartphone 2 ක් හඳුන්වාදෙන ලදි. ඒවා නම් Redmi 9 සහ Redmi Note 9 වේ. උසස්ම තත්ත්වයේ ක්‍රියාකාරීත්වයකින් යුත් සුවිශේෂී අංග රැසක් සමගින් එන මෙම Xiaomi පවුලේ නවතම සාමාජිකයින් දෙදෙනාගෙන්ද Xiaomi...
Read moreමෙම වසරේ මුල් කාර්තුව තුළ ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහ ව්‍යාපාරය බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 1.17ක වාර්තාගත ලාබයක් වාර්තා කොට ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ කොරෝනා සමය ඇතුළතදී පවා හේලීස් සමාගම වෙමැනි ආකාරයේ ලාබයක් වාර්තා කර තිබීමය. එය...
Read more1947 වසරේ අගෝස්තු 15දා ඉන්දියාවට නිදහස හිමිවීමෙන් පසුව ‘ජම්මු සහ කාශ්මීර’ යන ප්‍රදේශය, ඉන්දියානු රාජ්‍යයේ එක් ප්‍රාන්තයක් ලෙස නිල වශයෙන් කටයුතු කිරීමට ගත්තේය. එසේම 1950 වසරේ ජනවාරි 26 වැනිදා ක්‍රියාත්මක කෙරුණු ඉන්දියානු ව්‍යවස්ථා 370 වැනි වගන්තිය යටතේ, ජම්මු සහ කාශ්මීරයට...
Read moreමාස ගණනක් පුරා ඇදී ගිය මැතිවරණ උණුසුම පසුගිය 05 වැනිදා අවසන් වීමත් සමඟ මේ වන විට හැම දෙනාගේම අවධානය යොමු වී ඇත්තේ අභිනව පාර්ලිමේන්තුව කෙරෙහිය. මැතිවරණය ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ගේ සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ලබන 10 වැනිදා වන විට...
Read moreචීනය එක් දහස් නම සිය අනූවේ (1990) සිට ප්‍රථම වතාවට මේ වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිත ඉලක්කය මෙපමණකැයි යන්න වාර්ෂික ජාතික මහජන කොංග්‍රසයේදී නිවේදනය කළේ නැත. චීනයේ ආර්ථිකය මේ වසරේ (2020) පළමු කාර්තුවේදී සියයට හයයි දශම අටකින් (6.8%) පහත වැටී ඇති...
Read moreපිය උරුමයෙන් රටක පාලනය හිමි වීම සාම්ප්‍රදායික ක්‍රමය ලෙස පැවතුණේ රජවරුන් රට පාලනය කළ යුගයේදීය. අපේ රටේ පළමු රජ ලෙස සැලකෙන විජය රජුට දාව උපන් පුතුට රජකම හිමි නොවුණු නමුත් එතැනින් පසුව රජ වූ පඬුවස්දෙව් රජුගේ පටන් රාජ උරුමය හිමිව...
Read moreමෙදා ඡන්දයේදී ප්‍රධාන පක්ෂ කොටස්වලට කැඩීගොස්ය. සමහර තැනක අලුත් පක්ෂ හැදී තිබේ. මෙවර සටනට එන පොහොට්ටුව පවා මහ ඡන්දයකට තනිව එන්නේ මෙදාපාරය. ඒ නිසා මේ ඡන්දය පොහොට්ටුවටත් තීරණාත්මකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙදා මැතිවරණයට එන්නේ මැතිවරණ දිස්ත්‍රික්ක කීපයකින් පමණි. ඒ...
Read moreඅද පාර්ලිමේන්තුවේදී රෝහිත අබේගුණවර්ධන ඉලක්ක කර බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේ මෙසේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.