මේ කියන්න යන්නේ මාවනැල්ලේ ඉඳලා හෙම්මාතගමට වැටෙන පාරක් ගැන. එහෙම පාරවල් කිහිපයක් ඇති. හැබැයි මේ කියන පාර ඊට වඩා වෙනස් පාරක්. මේ පාර අපි පින්තූරවලින්නෙ දැක්කේ. ඒ පාරේ ගියපු අය වින්ද දුක වේදනාව අපි දන්නෙ නෑ. ඒක විස්තර කරන්නත් අපිට...
Read moreවල්පොල රාහුල හාමුදුරුවෝ වර්තමාන භික්ෂු පරම්පරාවට අපූරු ආදර්ශ ගතහැකි චරිතයක්. කිසි දිනක විහාර පන්සල් ගොඩනැගීමට උනන්දු නොවූ උන්වහන්සේ කවදාවත් නායක පදවියක්වත් දරා නැහැ. ඉතා සරල ජීවිතයක් තමයි ගෙව්වේ. නියම බුදුදහම ලෝකයට කියාදෙන්න උන්වහන්සේ දැරූ උත්සාහය අදටත් ඇගැයීමට ලක්වෙනවා.(Sri Lanka Latest...
Read moreඅද අපි කැලෑ කොලමෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ කලාවැව ජාතික උද්‍යානයේ සංචාරක ව්‍යාපාරය සහ ඒ හා බැඳුණු ප්‍රශ්න කිහිපයක් සම්බන්ධවයි. නියං සමය එළැඹුණු විට කලාවැව ආශ්‍රිත ප්‍රදේශය අලි ඇතුන්, සංචාරකයන් සහ පරිසරලෝලීන්ගෙන් පිරී යන බව හැම දෙනාම දන්නා කරුණක්.(Sri Lanka Latest...
Read moreදවසක් හමුදාවේ බි්‍රගේඩියර් කෙනෙක් නිතරම බීමතින් සිටි සෙබළකු තම කාමරයට කැඳෙව්වේය.(Sri Lanka Latest News) “උඹ බීලා නේද ඉන්නෙ?”සෙබළා ඒ කියමන අනුමත කරන නියාවෙන් හිස වැනුවේය“ඉඳගනිං” නිලධාරියා තමා ඉදිරියේ පුටුව අතින් පෙන්නා කීවේය. සෙබළා කීවාක්ම කෙළේය. “මම කියන දේ තේරෙනවද?” ඔව්...
Read moreලෝකයේ සියලු රටවල් අතරින් විශාලතම නාවික හමුදාවට හිමිකම් කියන්නේ චීනයයි. එනම් තවත් ආකාරයකින් කියනවා නම් ලෝකයේ විශාලතම නාවික හමුදාව වන්නේ චීන නාවික හමුදාවයි. ‘චීන මහජන විමුක්ති නාවික හමුදාව’ (Chinese People's Liberation Navy) ලෙසින් සඳහන් වන මෙම නාවික හමුදාව සතු බලය...
Read moreදෛවය හෝ ජීවිතය අපට තිළිණ කරන සමහර දේවල් විටෙක පුදුමාකාරය. එහිදී ඇතැමුන්ට වාසනාව ඕනෑවට වැඩියෙන්ද, තවත් අයකුට අවාසනාවන්ත දේ දරාගන්නට බැරි තරමින්ද, වෙනත් කෙනකුට වාසනාව සහ අවාසනාව සමසමවද මලු පිටින් දෝතට ලැබෙන්නේය.(Sri Lanka Latest News) වාසනාව පමණට වැඩිය ලැබෙනකොට, ‘දෙන...
Read more‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ කියූ සැණින් අපේ රටේ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ මතකයට නිරායාසයෙන්ම නැගෙන්නේ ‘අපි නොදන්න ලයිව්’ රූපවාහිනී ප්‍රහසන වැඩසටහනයි. එම වැඩසටහනෙන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගත් ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද සිය Chooty Malli Podi Malli යූටියුබ් නාලිකාවට තවත් ප්‍රහසන වීඩියෝවක්...
Read moreමුල තියෙන්නෙ අනියම් සම්බන්ධයක්ද? වෙඩි තිබ්බෙ පැටලිලාද? මරන්න හිටියෙ වෙන කෙනෙක්ද? මීගමුව යනු ශ්‍රී ලංකාවේ ඇති අතිශය සුන්දර නගරයකි. මීගමුවේ එක කොනක ඇත්තේ ඉන්දියන් සාගරයයි. සාගරය කියන කවි සින්දු අහන මීගමු වැසියෝ නින්දට යන්නේ මේ අපූරු මුහුදු හුළං තුරුලේය. මීගමුවට පුංචි රෝමය යැයි කියන්නේ මීගමුවේ කතෝලිකයන් ඉන්නා...
Read moreදස එකඩ මසක් ඈ රැකි සෙනෙහසේ නිධානය වෙස් මුහුණු තුළට වූ බහිරවයින් නුහුරු බස් තෙපළමින් වට වෙමින් අඬූ නියෙන් පැහැර සඟවන අතර, බලා සිටියෙමි කොනක ගොළු වෙමින් අසරණව... දරුවෙක් කුසට ආ දා පටන් අම්මා කෙනෙක් ඒ දරු ගැබ ආරක්ෂා කරන්නේ...
Read moreශ්‍රී ලංකාව ඉතා කුඩා රටක් වුවද, ලෝකය හමුවේ ගෞරවයට පාත්‍ර වූ දැවැන්තයන් බිහි කළ රටකි. අඟහරු ග්‍රහයා මත ජීවය සොයන දැවැන්ත ව්‍යාපෘතියක තාක්ෂණික ප්‍රධානියකු ලෙස ක්‍රියාකරන ශ්‍රී ලාංකිකයකු පාඨක ඔබ වෙත හඳුන්වා දීමට අපට අවස්ථාවක් උදාවිය. ඔහු ඉන්ද්‍රජිත් මහිලාල් ද...
Read more‘පච මදිවට හොරු - අනුරට බෑ - ජනතාවට අමාරුයි’ යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් ආරම්භ කොට ඇති සම්මන්ත්රණ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.