විදේශගත වීමට සහ ඒ සඳහා සූදානම් වීමට පසුගිය වසරේ (2023) පමණක් ශ්‍රී ලාංකිකයන් 9,10,497 දෙනකු විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) එම දෙපාර්තමේන්තුව පසුගිය වසර තුළදී විදේශ ගමන් බලපත්‍ර...
Read moreගෙවීගිය වසර (2023) තුළදී දිවයින පුරා සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 22,804ක් බව කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) එම අනතුරුවලින් මාරක රිය අනතුරු 2,171කින් පුද්ගලයන් 2,280 දෙනකු මියගොස් ඇති බවද ඔහු සඳහන්...
Read moreරජය විසින් විකුණා දැමීමට සූදානම් වන රාජ්‍ය ආයතන රැකගැනීම සඳහා රට පුරා විරෝධතා රැල්ලක් පැවැත්වීමට පසුගියදා පිහිටුවා ගන්නා ලද ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය නම් වූ නව වෘත්තීය සමිති සංවිධානයට බැංකු සේවක සංගමයද එක්වූ බව එම සංගමයේ ලේකම් රන්ජන් සේනානායක මහතා...
Read moreමගේ පොඩි නංගි අම්මගේ බෙල්ල කපලා මැරුවා කියලා පැය ගණන් දැම්මා : නිවැරදිකාරියක් කියලා දැම්මේ තත්පර ගාණයි... දින ගණනාවක් තිස්සේ රට පුරාම මහත් ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමක් වූ කහවත්තේ වැල්ලදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි විනීතා මහත්මිය ඝාතනයේ සැබෑ සැකකරු පසුගියදා...
Read moreඇමැති කිව්වා මම කළා මගේ ප්‍රකාශය ලියාගන්න CIDය බෑ කිව්වා - බාල බෙහෙත් ගෙනාපු සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු... කොහොමහරි ගෙවීම් කරන්න ඕන කියලා කෙහෙළිය අස්සන් කරලා කැබිනට් එකට දැනුම් දීලා - ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස... ජනතාවගේ බදු සල්ලි ලක්ෂ...
Read more2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාව තුළ පළමු වරට වාර්තා වූ කොවිඩ්-19 රෝගියාගෙන් අනතුරුව දිගින් දිගටම අඛණ්ඩව රට පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය මේ වසර ගණනාව පුරා රට තුළ පවතිනවා. අදාළ එන්නත්කරණය ඔස්සේ ගොඩනැගුණු ප්‍රතිශක්තිය සහ වෙනත් සාධක නිසා කොවිඩ්...
Read moreමාරියෝ ආනන්ද බේරුනේ කොහොමද? ප්‍රේමයේ මිහිරියාව ගැන, ප්‍රේමයේ විරහව ගැන හිත කීරිගැහෙන සින්දු කියන ජනප්‍රිය ගායක චාමර වීරසිංහ හදිසියේම පසුගිය දවසක රෝගාතුර වුණා. මේ සටහන ලියන වෙලාවෙත් චාමර වීරසිංහ සිටින්නේ දැඩිසත්කාර ඒකකයේ බවට තොරතුරු සඳහන් වෙනවා. ආදරයෙන් බැඳුණු පෙම්වතුන් පෙම්වතියන්...
Read more2024 වසර සඳහා වන සිරිපා වන්දනා සමය ආරම්භ වුයේ දෙසැ. 26 වැනිදාට යෙදී ඇති උඳුවප් පොහොයත් සමගය. ගෞතම බුදුන්වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටි බව සැලකෙන ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීම සඳහා බෞද්ධ සැදැහැවත්හු මෙන්ම දෙස් විදෙස් වන්දනාකරුවෝද එක්වෙති.(Sri Lanka Latest News)...
Read moreමේ රටේ පවුල් සියයට 60.5ක මාසික ආදායම පහළ ගිහින් ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වුණු බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. පවුල් සියයට 60.5ක මාසික අදායම මේ විදියට අඩු වෙද්දී පවුල්වලින් සියයට 91ක සාමාන්‍ය මාසික වියදම ඉහළ ගිහිල්ලා කියලත්...
Read moreඅපි ඉන්නේ කැබිතිගොල්ලෑව නිකවැව ප්‍රදේශයේ. මෙතැන තමයි යුද සමයේ නිකවැව පොලිස් මුරපොළ පිහිටා තිබුණේ. අද අපේ කතා නායකයාට මේ ස්ථානය සමග ලොකු සම්බන්ධයක් තියෙනවා. ඔහු විශේෂ බළකාය නියෝජනය කළ බලලත් නිලධාරී ලියනගේ. යුද පෙරමුණේ සුවිශේෂ මෙහෙයුම් රැසකට දායක වූ ඔහු...
Read moreපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.