භැඅි යන වචනයෙහි සිංහල තේරුම පුවත්ය. පුවත් යන වචනය ටිකක් විතර භාරදූර නිසා ප්‍රවෘත්ති යන වචනයද සමහරු එතැනදී භාවිත කරති. දැන් නම් බොහෝ විට බොහොමයක් දෙනා, ‘නිවුස් ඇහුවද? නිවුස් බැලුවද? නිවුස් ගියාද? නිවුස් බලන වෙලාව හරිද?’ යන්නෙන් කතා බහවලදී යොදාගනිති.(Sri...
Read moreකියවන්න හිනා නොවෙන්න... ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් වාර කිහිපයක් ප්‍රමාද වීම සහ ඇතැම් ගමන් වාර අවලංගු වීමේ සිදුවීම් රාශියක් පසුගිය කාලය පුරා දිගින් දිගටම වාර්තා වුණා. එහි ආසන්නතම සිදුවීම පසුගිය 25 වැනිදා වාර්තා වූ අතර, එහිදී දෙස් විදෙස් ගුවන්...
Read more‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළ වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘ත්‍රීවීල් චූටියා මහ බැංකුව භාරගනී’ ලෙස නම්කර ඇති...
Read moreවත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් මරාදමමින් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසනවා. අධිකරණය බියගන්වමින්, ආයතන පද්ධතිය දුර්වල කරමින්, විවිධ මර්දනකාරී අණ පනත් සම්මත කරගනිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට පාලකයන් ක්‍රියා කරමින් සිටින බව...
Read moreගාල්ල, උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක අවන්හලක පැවැත්වීමට නියමිතව තිබූ සාදයක් පිළිබඳ මේ වන විට ජාත්‍යන්තර අවධානයක් යොමුවී තිබේ. එම සාදයට ජාත්‍යන්තර අවධානයක් හිමි වූයේ, එය ‘සුදු මුහුණු සහිත’ සංචාරකයන්ට පමණක් වෙන්වූවක් බවට සංවිධායකයන් ප්‍රචාරණය කර තිබීමත් සමගය.(Sri Lanka Latest News)...
Read moreවසර 03කට අධික කාලයක් ලොව පුරා පැවැති මාරාන්තික කොවිඩ් වසංගතයෙන් ලොව අහිංසක මිනිසුන් ලක්ෂ 70කට (මිලියන 07ක්) අධික පිරිසක් කොරෝනා මාරයාගේ කටට ගියේය. එයට අමතරව තවත් කෝටි ගණනාවක ජනතාවකට රෝගය වැලඳී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන්නට සිදුවිය. කාලයක් ගතවන...
Read more‘අවුරුදු සිය ගණන්වල ඉඳලා හිමාලයේ නොයෙකුත් තැන්වල ඍෂිවරු සහ යෝගීන් බවුන් වඩනවා. ඇළ, දොළ, ගංගා, කඳු මුදුන්, වනාන්තර මේ හැම තැනකම ඔවුන් දැහැනට සමවැදිලා ඉන්නවා අපි දැකලා වගේම අහලා තියෙනවා. ඒත් පුසගියදා සයිබර් අවකාශයේ (අන්තර්ජාලයේ) අපට දකින්න ලැබුණු මේ දර්ශනය...
Read more-මහාචාර්ය ජී.ඇල්. පීරිස්- ඊයේ රජය ප්‍රකාශයට පත්කළා දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා ශ්‍රී ලංකාවේ පොලිස්පති හැටියට පත්කළා කියලා. මේ පත්වීම කෙරෙන්නේ ගරු ජනාධිපතිතුමා විසින්. හැබැයි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා ජනාධිපතිවරයාට මේ පත්වීම කරන්න පුළුවන් වන්නේ ව්‍යවස්ථා සභාවේ...
Read moreමව්රට රිංගලා හොයා ගත්ත ඇත්ත මෙන්න... කච්චතිව් දූපත පිළිබඳ කතාබහ යළි ඇතිවන්නේ පහුගිය දිනෙක පැවැති කච්චතිව් දූපතේ පල්ලියේ මංගල්‍යය හේතුවෙනි. ඒ අනුව කච්චතිව් ඉතිහාසයේ ඈතම තැනක සිට මේ ලිපිය ආරම්භ කළ යුතු යැයි ලියුම්කරු විශ්වාස කරයි. වර්ෂ 1800දී පමණ ලන්දේසි...
Read moreහම්බන්තොට දිස්ත්‍රික්කය කියලා එක පාරට කියපු ගමන් මතක් වෙන්නේ මොකක්ද? මතක් වෙන්නේ ඡන්ද ප්‍රතිඵල. රාජපක්ෂවරු තුන්දෙනෙක් එකම පවුලෙන් ගිය අවුරුද්දේ විතරක් පාර්ලිමේන්තුවට ආවා. හම්බන්තොට දිස්ත්‍රික්කයට නෑකම් කියන ජනාධිපතිවරයෙක් ලංකාවේ බිහිවුණා. අගමැතිවරයෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බිහිවුණා. විපක්ෂ නායකවරු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බිහිවුණා. හම්බන්තොට...
Read moreමෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.