Sunday, June 14, 2026
 

ලෝක වෙළෙඳපළේ බොර තෙල් බැරලයක මිල 2023 සැප්තැම්බර් වන විට ඩොලර් 94කට පැවැති අතර, 2024 මාර්තු වන විට එය ඩොලර් 83 දක්වා අඩුවන අතර, 2024 ජුනි වන විට එය ඩොලර් 76 දක්වා පහළ බැසීමක් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික...

Read more

ගංවතුරේ මෙන්ම බැසයන ගංවතුරේ සෙල්ලම් කිරීමට ගොස් මේ දිනවල පැතිරී යමින් තිබෙන රෝගවලට ගොදුරු නොවන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. (Sri Lanka Latest News) වර්ෂාවත් සමග පාචනය, අතීසාරය, මී උණ,...

Read more

මෙරට වයස අවුරුදු 60ට වැඩි ජනගහනය ලක්ෂ 32කට ආසන්න වන අතර, ඔවුන්ගෙන් 34%ක පිරිසක් ජීවත් වන්නේ තමන් සතු මුදල් ස්ථාවර තැන්පතු ලෙස බැංකුවල තැන්පත් කර එයින් ලැබෙන පොලියෙන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත...

Read more
බළන්ගොඩ නායයෑමක්! එකම පවුලේ හතර දෙනෙක් අතුරුදන්! Sri Lanka Latest News

ගංවතුර තර්ජනයත් සමග කඳු කඩාවැටීම් සහ නායයෑම් අවදානමට ලක්වී ඇති ස්ථාන 390ක් පමණ හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) පසුගිය බ්‍රහස්පතින්දා (06) වන විට එම...

Read more

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවෙන් පසු කොළඹ නගරසීමාවට අයත් වන මාර්ග 18ක් ආසන්නයේ පිහිටා ඇති අවදානමට ලක්විය හැකි බවට සැක කරන විශාල ගස් 1000කට අධික සංඛ්‍යාවක් පිළිබඳ කඩිනම් පර්යේෂණ ආරම්භ කොට ඇතැයි කොළඹ මහනගර සභාවේ ඉඩම් අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු මනෝජ්...

Read more

බත් කවන අතර වාරයේදී සිඟිත්තියකට වරින්වර අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් ‘කුකුල් චමින්ද’ යන සැකකරුට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට අද (07) ඇතුළත් කළ බව අනුරාධපුර...

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

පසුගිය බදාදා වන විට ඩෙංගු රෝගීන් අතරින් නව දෙනකු මියගොස් ඇති බවද ඇය සඳහන් කළාය. මෙම ඩෙංගු අවදානම නිසා පසුගිය 26 වැනිදා සිට ජුනි මුල් සතිය දක්වා ඩෙංගු මර්දන කාලසීමාවක් ප්‍රකාශයට පත්කරමින් අධි අවදානම් දිස්ත්‍රික්ක 15ක් ප්‍රකාශයට පත්කර ඇති බවද...

Read more

කොළඹ ජාතික රෝහලේ උරස් සහ හෘද රෝග වෛද්‍යවරයකු ලෙස ව්‍යාජ ලෙස පෙනීසිටි පුද්ගලයකු මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත්වී පිළිකා රෝගියකු ලෙස පෙනීසිටීමට දරා ඇතැයි කියන උත්සාහයක් පිළිබඳ මහරගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. (Sri Lanka Latest News) මෙම සැකකරු කොළඹ ජාතික...

Read more
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!

මෙරට තේ ආර්ථිකය කඩාවැටීම නිසා අහිමි වූ ආදායම ඩොලර් බිලියන 2.183ක් වන බව මේ පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් අනාවරණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)...

Read more
ඉස්පිරිතාල බෙහෙත්වලින් පුරවලා විතරක් වැඩක් නෑ! Sri Lanka Latest News

සීමාවාසික පුහුණුව අවසන් කර ඇති රජයේ වෛද්‍යවරුන් 1,400කට මාස අටක් තිස්සේ පර්යන්ත රෝහල්වලට පත්වීම් ලබාදීම තවමත් පමාවීම නිසා එම රෝහල් වැසීයෑමේ අවදානමකට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. ඒ සඳහා කළමනාකරණ සේවා...

Read more
Page 29 of 214 1 28 29 30 214

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more