Friday, June 5, 2026
 
ඔබට සතුටුද දැන්: ‌කෙසෙල්වත්තේ පුංචි ‌ප්‍රේමදාසලාගෙන් අහමු

කෙසෙල්වත්ත පැත්තට නිකම්ම රස්තියාදුකාරයෙක් විදියට රිංගපුවම ඕනෙ හයිරංකාරයෙක් එක්ක කතාබහ කිරිල්ල අමාරු නෑ. මොකද අදත් මේ පාරවල්වලට ආගිය අතේ මිනිස්සු කඩාගෙන වැටෙනවා. මේ මිනිස්සු කවුද කින්ද මන්ද නොදැන ඕනෑ එකෙක්ව භාරගන්නවා. “ප්‍රේමදාස මහත්තයටත් වුණේ ඒක…” මේ මිනිස්සු එහෙම කියනවා. ඒක...

Read more
වෙල්ගමගේ ‌ගෙට පැන්නේ ‌හොරකමටද-මිනී මරන්නද? මට දුන්නේ ‌රෙඩ් සිග්නල් එකක්-‌වෙල්ගම

කුමාර වෙල්ගම කියන්නේ කවදත් කෙළින් කතා කරපු ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක්. වෙල්ගම තමන්ට කොච්චර අවාසි වුණත් කවදාවත් දේශපාලන ජීවිතයේ බොරු කියන්න ගියේ නෑ. බය නැතුව කෙළින් ඇත්ත කතා කළා. ඒ නිසා ‘කළුගංතොට සිංහයා’ කියල තමයි වෙල්ගමට කවුරුත් ආදරයට කතා කරන්නෙ. පසුගිය...

Read more
මෙන්න ‌මෛත්‍රිගේ අලුත්ම ‘සප්‍රයිස්’ එක’: ඉ‌වෝන්ව මරපු ජූඩ්ට සමාව ‌දෙන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණය අවසරය ලබාදුනහොත් තම ධුර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පසුගිය සතියේ කොළඹ පැවැති එක්සත් ජාතීන්ගේ යොවුන් සැසිවාරයේදීය. එහිදී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම නිල...

Read more
දවස් 40ක් වතුරවලින් ජීවත් වුණු කව්ද ‌මේ ‌දේවගැති ලැනරෝල්

“මම දින 40ක් නොකඩවා වතුර පමණක් පානය කරමින් නිරාහාරව සිටිය පුද්ගලයෙක්. කෙනකුට මේ කතාව අහනවිට වෙලාවකට විශ්වාස කරන්න අපහසු වේවි. ඒත් මම ඒ පුදුමසහගත දුෂ්කර ක්‍රියාව සිදුකළා. මම මගේ ජීවිතයේ යම් කාලයකදී බොහෝ ප්‍රශ්නවලට මුහුණ දන්නු කෙනෙක්. විදේශයන් සමඟ ගනුදෙනු...

Read more
මෙදා ජන්දෙට සත්තු 10 ‌දෙනෙක් එනවා

මේ පාර ජනාධිපතිවරණයේ විශේෂතා ගොඩක් තියෙනවා කියන එක දැන් හැමෝම දන්න කාරණාවක්. 19 වැනි සංශෝධනය සම්මත වීමෙන් පස්සේ පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය වීම ඒ අතරින් එක විශේෂත්වයක්. ඒ හින්දා ලංකාවේ ඊළඟ ජනාධිපතිට ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට තිබුණා වගේ විධායක බලතල නැහැ....

Read more
තීරණාත්මක යාපනේට අපි ගියා: ‌මෙන්න ජන්‌දෙ වැටෙන හැටි: යාපනේ මිනිස්සු හිතන හැටි

තල් රුප්පාවලට ඉහළින් පායපු පෝය හඳ හෙවනේ අපි යාපනේ ආවා. මඟ දිගේ ඇඳුණු හඳ හෙවනැලිවල එක එක තාලෙ රූප තිබුණා. අපි එනකොට ගමේ පන්සලේ බෝකොළ අස්සෙ හැංගිලා හිටපු හඳම මුරුකණ්ඩි කෝවිලේ නුග ගහ උඩට ඇවිල්ලා. ඒ පාටින්ම. ඒ තරමින්ම. හැබැයි...

Read more
ඇල්පිටිය දිනවපු ගීතා අද කියන දුක හිතෙන කතාව

ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී පැවැත්වුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණයේදී දකුණේ ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ පැහැදිලි ඉඟියක් ලබාදෙන බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසය. ඇල්පිටියේ බලය ලබාගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙකම දැඩි උනන්දුවකින් කටයුතු කළේද ඒ නිසාය. කෙසේ වෙතත් ඇල්පිටිය...

Read more
නොවැම්බර් 05 ගුරු මාරුවෙන් ‌ගෝඨාට-සජිත්ට ‌මොනවා ‌වෙයිද?

බ්‍රහස්පති ග්‍රහයා 2019 නොවැම්බර් මස 05 වැනි කුජ දිනට එළිවන පාන්දර 05.25ට තම ස්වක්‍ෂේත්‍ර රාශියක් වන ධනු රාශියට පැමිණීමට නියමිතය. ගුරු ග්‍රහයා 2020 නොවැම්බර් 20 දක්වා ධනු රාශිය හරහා ගමන් ගනී. 2019 නොවැම්බර් 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ඉදිරිපත්...

Read more
ඇවන්ගාඩ් ‌‌සේනාධිපති CID අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුප‌ළේදී අත්අඩංගුවට ගනු ලැබූ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන නොවැම්බර් මස 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (17) නියෝග ක‌ළේය. ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ...

Read more
ගෝඨාගේ නඩුවක් 2020ට කල්යයි

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව 2020 ජනවාරි 9 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ මහාධිකරණය අද (15) නියම කළේය. කෞතුකාගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් මිලියන 33.9 ක් අවභාවිතා කළැයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව...

Read more
Page 201 of 213 1 200 201 202 213