Saturday, June 13, 2026
 
GMOA එක රටේ නීතියටත් උඩින් යයි! වෛද්‍ය ජයරුවන් ඇතුලු 11ක් දොට්ට දමයි! රෝහල් අධ්‍යක්ෂවරුත් ඒ අතර!

සාධාරණ මිල නියාමනයක් මෙන්ම ප්‍රමිතියෙන් යුතු ඖෂධ ගෙන්වීමට හැකියාව ඇති සැපයුම්කරුවන්ගේ ජාලය ශක්තිමත් කරමින් අලුතින් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය යාවත්කාලීන කළහොත් ඖෂධ හිඟයට බලපෑමක් ඇති නොවන පරිදි තරගකාරීත්වයක් ඇති වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට පෙන්වා දී තිබේ.Sri Lanka...

Read more
මාතරට තවමත් තද වැසි! යළිත් ගංවතුර අවදානමක්! VIDEO I Sri Lanka Latest News

පසුගිය සති කීපය තුළ උතුරු නැගෙනහිර පළාත්වලට බලපෑ ගංවතුර තත්ත්වය මත ආපදා තත්ත්වයකට පත්වූ පවුල් 20,817ක පුද්ගලයන් 68,454 දෙනකු එම තත්ත්වයට මුහුණපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News...

Read more
ඉවරයක් නැති වැස්සට කුඹුරු අක්කර 11,757ක් හේදිලා ගිහින්! Sri Lanka Latest News

ඊසානදිග මෝසම් වැසි සහිත කාලගුණය ලබන පෙබරවාරි අවසානය දක්වා පැවැතීම නිසා උතුරු - නැගෙනහිර, වයඹ ප්‍රදේශවලට පෙර පැවැති තද වැසි ප්‍රමාණයේ අඩුවක් ඉදිරියේදී දක්නට හැකිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News...

Read more
කළුබෝවිල රෝහලේ බෙහෙත් නෑ! Sri Lanka Latest News

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) ආතරයිටීස් රෝගීන් සඳහා මාස තුනක කාලයක සිට ඖෂධ හිඟයක් බලපා ඇති බව ‘මව්රට’ මගින් අවස්ථා ගණනාවකදී හෙළිකළද ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසි පියවරක් ගෙන නොමැති බව රෝගීහු පවසති. එම රෝගීන් සඳහා මාස දෙකකට වරක් ලබාදෙන...

Read more
රට බංකොලොත්ලු! ඒ වුණත් පහුගිය අවුරුද්දේ හදිසි මිලදී ගැනීම් යටතේ විතරක් ඖෂධ ගේන්න බිලියන 30ක් වියදම් කරලා! Sri Lanka Latest News

රෝගී ජනතාව වැඩි වශයෙන් භාවිත කරන ඖෂධවල මිල පාලනයක් සිදුකරමින් ඒවා මිලදී ගැනීමට හැකිවන පරිදි මිල සහනයක් ලබාදිය යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දී ඇතැයි එම සංගමයේ සභාපති වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. Sri...

Read more
වාහනයක් විකිණුවොත් මේක නොකර ඉන්න එපා! Sri Lanka Latest News

ලංකාවේ මේ වනවිට පොලී අනුපාතිකය ඉතා පහළ මට්ටමක පවතී. මෙවැනි තත්ත්වයක් තුළ වාහන ආනයනයට ඉඩ දීම තුළින් අනාගතයේ ගෙවුම් ශේෂය කෙරෙහි ඉතා නරක ලෙස බලපෑ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා...

Read more

2024 සැප්තැම්බර් වනවිට රටේ ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 13,03,826 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකු වාර්තා තුළින් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News) 2020 වනවිට...

Read more
ගහපු ‌පදේකුත් නෑ! බෙරේ පලුවකුත් නෑ! වෛද්‍ය වර්ජනය ඉවරයි!

රජයේ වෛද්‍යවරුන්ගේ මාරුවීම් පිළිබඳ සහ පරිපාලන ක්ෂේත්‍රය සඳහා සුදුසුකම් ඇති වෛද්‍යවරුන් ඉහළට ගෙන ඒමේ ප්‍රතිපත්තිය බිඳවැටෙමින් පැරිෂුට් ක්‍රමයට දේශපාලන අතපෙවීම් සෞඛ්‍ය ජාලයට රිංගවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා සෞඛ්‍ය අංශ නොසන්සුන් තත්ත්වයට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය...

Read more
ගිය අවුරුද්දේ ළමයි හැදිල්ලත් අඩු වෙලා! හේතුව ආර්ථික ප්‍රශ්නද නැත්නම් වෙන මොකක් හරිද?

පසුගිය වසර දෙකට ලංකාවේ ජනගහනය 2,64,950කින් පහළ වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත අනුව පැහැදිලි වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News) ලංකාවේ...

Read more
වයස 24ට අඩු අයට සිගරැට් විකිණීම තහනම්!

බාල වයස්කාර (අවුරුදු 13-14) වියේ පසුවන පිරිමි දරුවන් දුම්වැටියට හුරුවීම වැඩිවී ඇති බව, ඒ පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇති හෙයින් ඔවුන් ගැන නිරන්තර සොයාබැලීමට මවුපියන් සහ ගුරුවරුන් උනන්දු විය යුතු කාලය එළඹ ඇතැයි කරාපිටිය රෝහලේ මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය රූමි රූබන්...

Read more
Page 20 of 214 1 19 20 21 214

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

දරුවෙකුගේ ජීවිතයේ පළමු වචනය, පළමු පියවර, පළමු සිහිනය හැඩගස්වන්නේ මවුපියන්. තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් ජීවත් වූ ඒ මවුපියන් වයසට...

Read more