• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙහෙත් හිඟයට තිත තියන හැටි GMOA එක කියයි! Sri Lanka Latest News

January 25, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
GMOA එක රටේ නීතියටත් උඩින් යයි! වෛද්‍ය ජයරුවන් ඇතුලු 11ක් දොට්ට දමයි! රෝහල් අධ්‍යක්ෂවරුත් ඒ අතර!
Share on WhatsAppShare on Facebook

සාධාරණ මිල නියාමනයක් මෙන්ම ප්‍රමිතියෙන් යුතු ඖෂධ ගෙන්වීමට හැකියාව ඇති සැපයුම්කරුවන්ගේ ජාලය ශක්තිමත් කරමින් අලුතින් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය යාවත්කාලීන කළහොත් ඖෂධ හිඟයට බලපෑමක් ඇති නොවන පරිදි තරගකාරීත්වයක් ඇති වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට පෙන්වා දී තිබේ.Sri Lanka Latest News

එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ පසුගිය වසර කීපය තුළම එවැනි ක්‍රියාදාමයක් නොමැතිව ඇතැම් පිරිස්වලට පමණක් ඖෂධ සැපයීම සීමා කිරීම නිසා ඖෂධ ප්‍රමිතිය මෙන්ම දරාගත නොහැකි මිල ඉහළ යෑමක් සිදුවන බව පෙනෙන්නට ඇති බවයි.

ඇතැම් සැපයුම්කරුවන් සමග වසර 10කට හෝ ඊට වඩා වැඩි කාලයකට ගිවිසුම් අස්සන් කිරීමේ ක්‍රියාවලියක් සිදුවීම හේතුකොට ගෙන පෙනෙන නොපෙනන ඒකාධිකාරයක් පසුගිය වසර කීපයක සිට ක්‍රියාත්මක වීම තුළ රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම තත්ත්වය මත ඖෂධ ඒකාධිකාරයක් හිස එසවීමට ඇතැම් සෞ්‍ය බලධාරීන්ගේ සහාය ලැබීම නිසා ඖෂධ මිල නියාමනයක් හෝ තරගකාරීත්වයකට ඉඩක් ලැබී නැති බවද ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය නැතිකිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වනවිට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ගල්කිස්සේ ඉඩමක සිද්ධියකට යෝෂිත අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

Next Post

මහින්ද සහ ජවිපෙ ආදර කතාව! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper