Tuesday, June 9, 2026
 
ඉතාලිය ඉවරෙටම ඉවරයි

“අද ඉතාලියේ ආදාහනාගාර පැය 24 පුරාම වැඩ කරනවා. ඒත් මැරෙන මිනිසුන්ගේ ප්‍රමාණයේ හැටියට ඒ ආදාහනාගාරත් මදියි. මේ ආදාහනාගාර එළියේ මැරුණු මිනිසුන්ගේ දේහයන් තබාගත් වාහන පෝලිම් නවත්තලා, තමන්ගේ වේලාව එනකම් බලාගෙන ඉන්නවා. රටේ කනතු පිරිලා, ඉතිරිලා ගිහිල්ලා. දෙවියනේ, මේ මොකද වෙන්නේ?...

Read more
කොරෝනා පිරුණු ‌IDH රෝහලේ දැන් ‌මොකද ‌වෙන්නේ…

අයි.ඩී.එච්. රෝහල ගැන අපි කතා කළෙමු.ඒ මීට බොහෝ කලකට පෙරය. එදා අපි කීවේ අයි.ඩී.එච්. දෙවියන් ගැනය. ඒ දෙවියන් නිරන්තරව මනුෂ්‍ය වේසයෙන් විත් සියලු දොස් නිවාලන බව අපි කීවෙමු. එදා අයි.ඩී.එච්. රෝහල් අධ්‍යක්ෂවරයා කීවේ “එන ඕනෑම ප්‍රශ්නයකට අපි ලෑස්තියි” කියලාය. ඒ...

Read more
ඇඳිරි නීතිය අස්සේ ‌කොරෝනා මැද්දේ මව්රට ගිය ගමන

අපි මඟට බැස්සේ වසර සිය ගණනකට පසු වසංගතයකට බය වී හැකිළී උන් මහ පොළොවකටය. බීරුමකින් මුහුණ පුප්පා ගත් අහස නිසොල්මන්ය. වැහි බින්දුවක් ඇහැ නොගැටුණ ගහ වැල් දුඹුරු පාට වී තිබේ. අහසේ බීරුමට පොළොව රැවටුණා මිස මීගමුවෙන් මෙපිට ඉසව්වට වැස්සක් ආ...

Read more
ලෝකයේ රජ ‌ගෙවල්වලටත් ‌‌කොරෝනා රිංගූ හැටි

‘ලෝකයේම මහා මිනිසා’ තමන්ගේ රාජකාරි කාර්යාලයේ අසුන්ගෙන සිටියේ විරාජමාන ආකාරයෙනි. ඔහුගේ දෙපස නිලදරුවන්ද දෙතුන් දෙනෙකි. නිල ලිපිගොනු කිහිපයකට අත්සන් තැබීමට ඔහු ලක ලැහැස්ති වූවා පමණකි. මහා මිනිසාගේ පෞද්ගලික ලේකම්වරයා ඔහු අසලට මහත් කලබලයකින් මෙන් දිව ආවේය. ඔහුගෙන් දෙබස් පෙළක් ගලා...

Read more
1720-මහාමාරිය/1820-‌කොලරාව/1920-ස්පාඤ්ඤ උණ/ 2020 ‌කොරෝනා: ‌මොකද්ද ‌මේ අවුරුදු 100කට වරක් මිනිසුන් බිලිගන්නා මහා වසංගත චක්කරේ

1720, 1820, 1920, 2020. මොකක්ද මේ ඉතාමත් ලතාවකට ගලාගෙන යන අංක පෙළ? හරියටම වසර සියයකින්, සියයකට ගලාගෙන යන ඒ කතාව අද මුළු ලොවෙහිම දෙනෙත් විවර කරවන මහා වගතුගක් වෙලා හමාරයි. තවත් ආකාරයකින් කිවහොත් ශතකයකින්, ශතකයකට යන ඒ කතාව මහා බියකරු,...

Read more
සමන් අභාවප්‍රාප්ත ‌වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි‌යකු මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ සිවිල් ක්‍රියාධරයෙකුද වූ සමන් වගආරච්චි අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ' ආරම්භක සම කැඳවුම්කරු වූ සමන් වගආරච්චි මහතා, යුක්තිය පුවත්ප‌තේ විශේෂාංග කර්තෘවරයා ද විය. එවක ලක්බිම පුවත්පත ආරම්භ කරද්දී එහි...

Read more
කොරෝනා අස්සේ කුඩු කිලෝ 100ක් ‌ගෙනා වැල්ලවත්තේ ‌කෝටිපතියා

කොරෝනා භීතියෙන් රටම වෙළී තිබුණු ඉකුත් 12 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ උකුසු ඇස් යොමු වී තිබුණේ ඔරුගොඩවත්ත රේගු අංගණයේ තිබුණු කන්ටේනරයක් දෙසටය. එම කන්ටේනරය අඩි 40ක් දිගැති එකකි. එය පකිස්තානයේ සිට මෙරටට ගෙන එන ලද...

Read more
කොරෝනාව ලංකා‌වෙ ආර්ථිකයත් විනාශ කරයිද? මහාචාර්යවරු ‌දෙන්නෙක් මව්රටට කියපු කතාව ‌මෙන්න

කොවිඞ් 19 රෝගය ලංකාවේ ව්‍යාප්ත වෙන්නට පටන් ගන්නවාත් සමඟම අපි ඒ ගැන අවධානය යොමු කරන්නට පටන් ගත්තේය. නමුත් ඒ වෙද්දීත් අපිට ඒ පීඩාව ටිකෙන් ටික දැනෙන්නට පටන් ගෙන අවසන්ය. ඒ අපිට ඇස් ඉදිරියේ පෙනෙනා වසංගතයට වඩා වෙනස් තත්ත්වයකි. ඒ ආර්ථික...

Read more
අනතුරක්ද-රැග් එකක්ද: ජපුරේ ‌මොකද වුණේ?

මේ වතාවේ මේ කතාව එන්න පටන් ගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පැත්තෙන්. සාමාන්‍යයෙන් ලංකාවේ ඉතාම ඉක්මනින් පොදු විරෝධයක් මතු වෙන කාරණා අතර සරසවි සම්බන්ධ දේවල් තියෙන්නේ ඉතාම ඉදිරියෙන්. සාමාන්‍යයෙන් පොදුවේ කිසිම සමාජ අසාධාරණයට එරෙහිව පාරට නොබහින ජනතාව සරසවි ශිෂ්‍යයන් සම්බන්ධව මතුවෙන ගැටලුවකදී...

Read more
පාස්කු ප්‍රහාරයට ගෑවුණු ‌ප්‍රබල දේශපාලකයන් ගැන ‌ෆොන්සේකා කරපු ‌මහා හෙළිදරව්ව

පාස්කු ප්‍රහාරය ගැන සොයා නිර්දේශ ඉදිරිපත් කෙරුණු තේරීම් කාරක සභාවේ ඒ පිළිබඳව සිටි ඉතාම සුදුසු සාමාජිකයා තිස් අවුරුදු යුද්ධය අවසන් කළ යුද හමුදාපතිවරයා වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව අවිවාදාත්මක පිළිගැනීමය. සාක්‍ෂිකරුවන් දුන් සාක්‍ෂි පාදකකර ගනිමින් ඒ මහතා සිය...

Read more
Page 189 of 214 1 188 189 190 214