ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක (51) මහතා අද (6) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙක් වන අතර කොළඹ ඩී.එස්....
Read moreකොරෝනා වසංගතය නොහොත් ‘කොවිඞ් 19’ නමැති රෝගය මැඩපැවත්වීමේ අදහසින් රජය විසින් දිගින් දිගටම ඇඳිරි නීතිය පැනවීම සහ විශේෂ නිවාඩු ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් සමාජයේත්, ආර්ථිකයේත් ප්‍රශ්න රැසක් ඇතිවන බවට වගකිවයුතු පාර්ශ්ව කරුණු පෙන්වා දෙයි. කෙසේ හෝ මෙම මාරක වසංගතය මැඩලීම...
Read moreපසුගිය කාලයක් පුරා ඕස්ටේ්‍රලියාවේ අක්කර ලක්ෂ ගණනක් හරහා කුරිරු ලෙස හඹාගිය මහා ලැව්ගින්න මෙතරම් දරුණු නැත. එම ලැව්ගින්නේ විනාශයට පත්වූයේ මිනිස් ජීවිත 34ක් පමණි. එහෙත් අහිංසක සතුන්ගේ ජීවිත මිලියන ගණනාවක් බිලි ගත්තේය. කෙසේ හෝ මිනිස් ජීවිත රැකුණේය. එහෙත් අද ලොව...
Read moreකොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මුළු ලෝකයේම ආර්ථිකය දැඩි අවදානමකට ලක් වී ඇත. ඒ හේතුවෙන් වෙනදා මෙවැනි අවස්ථාවල අපට උදවු කළ බොහෝ රටවල්ද දැඩි ආර්ථික අසීරුතාවයකට පත් වී ඇත. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර ගියහොත් එහි ඛේදනීය බව වැඩි කිරීමට...
Read moreලෝකය වෙනස් වී තිබේ. බොහෝ සේ අලුත් වී තිබේ. බොහෝ රටවල් සංවර්ධනයේ සීමා මායිම් පැන ගොස් අවසන්ය. මිනිස්සු යන්ත්‍ර බවට පත්වය. සොබාදහම අභිභවා ගොස්ය. ලෝකයේ බොහෝ රාජ්‍යයන් උන්නේ සියල්ලට ඉහළින්ය. නමුත් 2020 උදාවෙන්නේම මේ සියල්ල උඩු යටිකුරු කරමිනි. ඒ අපි...
Read moreශ්‍රී ලංකාවෙන් පළමු රෝගියා වාර්තා වී සතියක් ඉක්ම යන විටත් උතුරු පළාත පැවතියේ කොරෝනා උවදුරෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසිනි. නමුත් ඒ සියල්ල වෙනස් වීමට ගත වූයේ මොහොතකි. යාපනය අරියාලේ ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති විශේෂ දේව මෙහෙයක් සඳහා පැමිණි දේවගැතිවරයකුට කොවිඞ්- 19...
Read moreචීනය කොරෝනා වසංගතයේ ව්‍යසනයට මුහුණ දුන්නේ එරට ආර්ථික අර්බුද සහ රැකියා විරහිතභාවය තදින් තිබුණු අවස්ථාවකදීය. ඒ මගින් උද්ගතව තිබුණු ප්‍රශ්න තවත් අතිශය දරුණු තත්ත්වයට පත්වන්නට විය. දැනට මාස 04ක පමණ කාලයක් පුරා ආසාදිතයන් 20,000කට වැඩි සංඛ්‍යාවක් චිනය තුළින් සොයාගනු ලැබූ...
Read moreකොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා හැකිතාක් ඒකරාශී වීමෙන් වැළකෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වූ මුල් දින කිහිපයේදීමය. නමුත් එම ඉල්ලීම ඒ ආකාරයෙන්ම පිළිගැනීමට ජනතාව කටයුතු කළාදැයි යන සැකය මතු...
Read moreමෙයට වසර 60කට පමණ ඈත අතීතයේ එංගලන්තයේදී සිදුවූ පවුම් මිලියන 2.6ක මහා මුදල් මංකොල්ලය ‘ග්‍රේට් ටේ්‍රන් රොබරි’ (Great Train Robbery) නමින් ඉතිහාසයට එක්වි ඇත. එදා දුම්රියෙන් මෙම මුදල් රැගෙන යද්දී දුම්රිය නවතා මංකොල්ලකරුවන් එම මුදල් මංකොල්ල කෑහ. 1963 අගෝස්තු 08...
Read moreඑක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග වැදීම සඳහා යෙදූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් මෙවර මැතිවරණයේදී වෙනම තරග වැදීම සඳහා නාම යෝජනා භාර දීමට සමඟි ජන බලවේගය පසුගිය 19 වැනිදා කටයුතු කළේය. ඒ අනුව ඉදිරි මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ...
Read moreඅපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.