Thursday, June 11, 2026
 
කොටියි-හමුදාවයි මරා ගනිද්දී කොටි නායක මේජර් රහීම් එක්ක අතිජාත යාළුකමක් පැවැත්වූ කව්ද මේ කැප්ටන් කොතලාවල! යාපනේදී විජය එක්ක කැප්ටන් කොතලාවල ‌කරපු වැඩේ මොකද්ද?

අනෝරා මහ වැස්ස එක දිගටම ඇදහැලෙමින් පවතියි. විනාඩියකට හෝ දෙකකට වැස්ස යාන්තමින් තුරන් වුවත්, නැවත කඩා හැලෙන්නට පටන් ගනියි. කොළොම්පුරයෙන් යාපනයේ තල් රුප්පාවට පැමිණි මේ විශේෂිත මිනිසා ඒ කිසිවක් බාධක නොතකා මහ මඟ දෙපයින් ඉදිරියට ඇදී යයි. ඔහු දෙපස තවත්...

Read more
එකම වැඩේට ගෝඨාගෙන් බළකා 2ක්! වැඩිය බලවත් බැසිල්ගේ බළකායද-මේජර් වැලිකලගේ බළකායද?

බැසිල් රාජපක්ෂ මහත්තයගෙ ප්‍රධානත්වයෙන් පරිසරය රැකීම සම්බන්ධ කමිටුවක් පත්වුණාය කියලා අපි මුලින්ම දැනගත්තේ අපේ මතකය නිවැරැදි නම් මැයි මාසේ 10 වැනිදා. දෙශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම අරමුණු කරගෙනයි මේ කමිටුව පත් කළේ. එහෙම...

Read more
මෛත්‍රීගේ පුතා දහම් දේශපාලනයට ඇතුලු වෙයි! (PHOTOS)

ශ්‍රී ලංකාවේ දේශපානයට සාමාන්‍යයෙන් පුතාලා හිඟ නැත. නෑදෑයෝ හිඟ නැත. පරම්පරාවෙන් දේශපාලනයට එන අය හිඟ නැත. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය හැදී ඇත්තේම පරම්පරාගත දේශපාලකයන්ගෙනි. තාත්තාගෙන් පුතාට, නැත්නම් තාත්තාගෙන් දුවට, ස්වාමියාගෙන් බිරියට… මේ ආකාරයට ලංකාවේ දේශපාලනට ආ පිරිස බොහෝය. පාර්ලිමේන්තුවේ 225 දෙනා...

Read more
ලංකාවේ පළමු වරට බබාලා 6 දෙනෙක් එළියට ගත් දොස්තර මව්රටට කතා කරයි! මුල් ස්කෑන් එකේදිම බබාලා 6ක් ඉන්නවා කියලා මම දැක්කා! 6 දෙනාව ගත්තේ ප්‍රසූතියට සති 6කට කලින්!

අම්මෙක් තාත්තෙක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කොච්චර ආසාවෙන්ද? වෙහෙර විහාරස්ථානවලට, පල්ලි පන්සල්වලට බාරහාර වෙලා දරුවො ඉල්ලන දෙමව්පියො අපට ඕනෙ තරම් හමුවෙලා තියෙනවා. සමහරු වසර ගණන් බලාගෙන ඉන්නවා. ඒත් කිරි හීනෙ ඉටු වෙන්නෙ නෑ. කිරි හීනයක් ඉටුවෙනවා කියලා කියන්නේ ඒ ගෙදර පුංචි...

Read more
ගොවි විරෝධය දරුණු වෙයි! මහින්දානන්දව පඹයෙක්ට අන්දා ගිනි තියයි! (VIDEO)

ශ්‍රී ලංකාව සහමුලින්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා යොමුකරවීම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති ප්‍රධාන පොරොන්දුවකි. එහි දක්වා ඇත්තේ නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ එම සැලැස්ම වසර දහයක් තුළ ක්‍රියාත්මක කරන බවය.නමුත් වසර දහයකින් ක්‍රියාත්මක...

Read more
කතා දෙකක්! අදටත් ගැලපෙන ෆොටෝ දෙකක්! අපිටත් හිටියා එහෙම දේශපාලඥයෝ!

“ඒ.පී. පෙරේරා මහතා,අට ශ්‍රේණිය භාර ගුරු මහතා.කිංග්ස්වුඩ් මහ විදුහල,මහනුවර. ප්‍රශංසා කිරීම ඔබගේ පන්තියේ ඉගෙනුම ලබන මගේ පුත්‍ර මනෝ විජේරත්න විසින් අධ්‍යාපන කටයුතු හරි හැටි නොකිරීම නිසා දඬුවම් කිරීම පිළිබඳ ඔබට ස්තුති කරමි. මෙයට පසුව වුවද මගේ දරුවා පන්තියේ කටයුතු හරි...

Read more
ඉන්දීය යුද නැව්-රුසියන් සබ්මැරීන්-ජපන් ප්‍රහාරක යානා ඔක්කොම අපේ මුහුදේ! අන්තිමට ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙයිද?

‘ලොරෙන්සෝ ද අල්මේදා,කොළොම්තොටට යහපත් නාවිකයා,හන්දි කඩේ ලෑලි පුටින්,ඩිනර් පාටි අතින් කටින්,රට වටේට ණය වෙනවා,සුදිය මිසක් වෙන වැඩ නෑ.’ මෙම අපූරු ‘බයිලා රිද්මයේ’ ගීතය ගයන්නේ අද අප ඇතර නැති ප්‍රවීණ, අදීන ගායන ශිල්පී සුනිල් පෙරේරාය. සිංහල ඉතිහාසයට එක්ව ඇති සත්‍ය කතාන්දරයක්...

Read more
චීන රක්ෂණ සමාගම් බංකොලොත් වෙයි!

ඕස්ටේ්‍රලියාවේ ස්ථාපිත ණය පහසුකම් සැපයෙන චීන රාජ්‍ය රක්‍ෂණ ආයතනයක් සම්පූර්ණයෙන්ම බංකොලොත් වී ඇතැයි ඕස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුව නම්කරනු ලැබිණි. ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුව මෙසේ නම්කරන ලද්දේ “චෛනා ටෛ පිං” රක්‍ෂණ ආයතනය බව සිඩ්නි මෝනිං පුවත්පත කියයි. මේ කියන රක්‍ෂණ සමාගම පසුගිය වර්ෂයේ දී “මාධ්‍ය...

Read more
සජබෙ මන්ත්‍රීවරු 9ක් ඉල්ලා අස්වෙන්න සූදානමින්! නලින් – මයන්තත් ඒ අතර!

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සියලු පළාත් සභාවන්හි මහ ඇමැති ධුරයන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත. ඒ අනුව වයඹින් ඉදිරිපත් වීමට නලින් බණ්ඩාර මහතාත්, මධ්‍යමින් ඉදිරිපත් වීමට මයන්ත දිසානායක මහතාත් දැනටමත් එකඟතාව පළකොට ඇත. පළාත්...

Read more
කොරෝනාවට ඉන්දියාව නැවතීමේ තිත තියයිද?

කොරෝනා සහ ක්‍ෂය රෝගය වාතයෙන් පැතිරීම වැළැක්වීමේ සනීපාරක්‍ෂක තාක්‍ෂණික උපදේශන ව්‍යාපෘතියක් හඳුන්වාදීමේ වැඩ සටහනක් ඉන්දියාව සහ එංගලන්තය ආරම්භ කර තිබේ. ඉන්දියාවේ,මදුරාසි තාක්‍ෂණික විද්‍යා ආයතනය සහ චෙන්නායි හි වෙල්ලෝර් තාක්‍ෂණික විදා්‍යා ආයතනය යන ආයතන දෙක එංගලන්තයේ ලන්ඩන් මේරි ක්වීන් විශ්ව විදා්‍යාලය...

Read more
Page 159 of 214 1 158 159 160 214