• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීන රක්ෂණ සමාගම් බංකොලොත් වෙයි!

October 20, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
චීන රක්ෂණ සමාගම් බංකොලොත් වෙයි!

Recession arrow on blackboard

Share on WhatsAppShare on Facebook

ඕස්ටේ්‍රලියාවේ ස්ථාපිත ණය පහසුකම් සැපයෙන චීන රාජ්‍ය රක්‍ෂණ ආයතනයක් සම්පූර්ණයෙන්ම බංකොලොත් වී ඇතැයි ඕස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුව නම්කරනු ලැබිණි.

ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුව මෙසේ නම්කරන ලද්දේ “චෛනා ටෛ පිං” රක්‍ෂණ ආයතනය බව සිඩ්නි මෝනිං පුවත්පත කියයි.

මේ කියන රක්‍ෂණ සමාගම පසුගිය වර්ෂයේ දී “මාධ්‍ය පාලනය” පිළිබඳ උපදේශන දීම සඳහා ඕස්ටේ්‍රලියනු මහජන සම්බන්ධතා පිළිබඳ ආයතනයක් වන “බ්ලූචිප් කොමියුනිකේෂන්” ආයතනය සමග ඒකාබද්ධවී තිබේ.

කෙසේ වෙතත් මේ රක්‍ෂණ ආයතනය සාගොන් පළාතේ විශ්‍රාම වැටුප් මුදල් සම්බන්ධ අවිධිමත් ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබේ.

එහෙත් එකී ව්‍යාපෘතිය යටතේ 2019 සැප්තැම්බර් සහ දෙසැම්බර් යන කාර්තුවලට අයත් පොලිය හෝ තමන්ට නොලැබුණු බව ඊට දායක වූ පිරිසක් කියති.

එහෙත් ටෛපිං ආයතනය පවසන්නේ ඒ ගෙවීම් ඊට සතියකට පෙර ගෙවා අවසන් කළ බවකි. කෙසේ වෙතත් මේ ණය ගෙවීමේ නොහැකියාවේ ආරවුල් මධ්‍යයේ ආයතනය ඈවර කිරීම සඳහා පරිපාලන නිලධාරියකු පත්කළ බවද මෝනිං සිඩ්නි හෙරල්ඩ් පුවත්පත කියයි.

සිද්ධියට අදාළ ලේඛන පාර්ලිමේන්තු සභාගත කළ ෆෙඩරල් මන්ත්‍රී රිම් විල්සන් ප්‍රකාශ කෙළේ ටෛපිං හෝල්ඩිංස් ආයතනයේ සියයට 90%ක්ම චීන රජයේ මුදල් අමාත්‍යාංශය සතු බවයි. චීන ටෛපිං හෝල්ඩිංස් ආයතනය විසින් ඕස්ටේ්‍රලියානු මහජන සම්බන්ධතා ආයතනය වන බ්ලූචිප් කොමියුනිකේෂන් ආයතනය පවරාගනු ලැබීමට ක්‍රියාකරන බවයි.

ටෛපිං හෝල්ඩිංස් ආයතනය ඕස්ටේ්‍රලියානු මහජන සම්බන්ධතා ආයතනය සිය සහෝදර ආයතනය වශයෙන් මේ දක්වා පවත්වාගෙන ගොස් ඇති බවද ෆෙඩරල් මන්ත්‍රී රිම් විල්සන් ප්‍රකාශ කෙළේය.

කෙසේ වෙතත් බ්ලූචිප් කොමියුනිකේෂන් ආයතනය හෝ එහි කාර්යමණ්ඩලය හෝ මෙවැනි ණයගැතිභාවයක් ගැන හෝ එවැනි සදෝෂී ක්‍රීයාවක් ගැන හෝ නොදන්නා බව ගැලෝවේ කියයි.

ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ සිටින චීන ටෛපිං හෝල්ඩිංස් ආයතනයේ නේවාසික නියෝජිත ප්‍රධාන විධායක නිලධාරි ඩොමින්ගෝ සෝ 2020 ජනවාරි 30 වැනි දාතමින් එවන ලද විද්‍යුත් තැපෑලක (ඊ මේල්) සඳහන් කර ඇත්තේ තම ආයතනය මාධ්‍ය පාලනය උදෙසා වන යෝජනා සහ උපදේශන ත්‍රියාත්මක කිරීම පිණිස බ්ලූචිප් කොමියුනිකේෂන් ආයතනය කුලියට ගත් බවක් යැයි මේ සම්බන්ධයෙන් සිඩ්නි මෝනිං පුවත්පත ප්‍රවෘත්තියක් පළකර ඇත.

අභ්‍යන්තරික වාර්තා සහ ලේඛනවලින් අනාවරණ කෙරෙන අන්දමට ටෛපිං හෝල්ඩිංස් සමාගම හා ඈඳුණු සෙසු සහෝදර ආයතන දෙක වන ටෛපිං භාරය TIPING TRUSTEES සහ ටෛපිං මූල්‍ය සමාගම TIPING FINANCIAL HOLDINGS යන ආයතන දෙකට වඩා ටෛපිං රක්‍ෂණ සමාගම මාධවලින් ඉස්මතු කිරීම වැළැක්වීමට චීන බලධාරීන් උත්සාහයක් දරන බවද ඇඟවේ.

SendShareShare
Previous Post

අබුද්දස්ස කාලේ ග්‍රහයොත් පිස්සු නටයිද?

Next Post

මහින්දානන්දගෙන් කෘෂිකර්ම ඇමැතිකම ගැලවෙයි වගේ!

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.