Thursday, June 18, 2026
 
‌ද්‍රෝහි වීරයෝ සහ ද්විත්ව පුරවැසියේ…

ලොව අපිරිසුදුම මිනිසා ලෙස සැලකෙන්නේ ඉරානයේ අමොව් හාජිය. ඔහු වසර 54ක් ස්නානය නොකර සිටියේ මියයතැයි බියෙනි. කොතරම් අපිරිසුදුවට සිටියත් ඔහු අවුරුදු 94ක් ජීවත් වූයේය. ඔහු ස්නානය නොකර සිටියේ ‘ඔළුවට වතුර වැටුණොත්’ මැරෙතැයි යන බියෙනි. ඉරානයේ අමොව් හාජි විසූ ගමේ වැසියෝ...

Read more
පප්පර පප්පර පාන්…

‘පාන්’ කියලා කියන්නේ ලෝකයේ තියෙන පැරණිතම කෑමක්. අපි නොදන්නවා වුණාට පාන්වල ඉතිහාසය අවුරුදු තිස්දාහක් විතර පරණයි. යුරෝපයේ සහ ඔස්ටේ්‍රලියාවේ මේ පිළිබඳ සාක්ෂි හම්බවෙලා තියෙනවා. ශාක මුල් මත තියෙන සමහර දේවල්වලින් පිෂ්ටය නිර්මාණය කරගෙන ඒවාවලින් පාන් හැදුවා කියලා තමයි ඉතිහාස කතන්දරවල...

Read more
පුත්තලම් බූරුවො සහ අපේ පරපුර ගැන නවතම සොයාගැනීමක් සනත් නිශාන්තගෙන්…

පුත්තලම. පුත්තලම කිව්ව ගමන් මතක් වෙන්නේ බූරුවෝ. බූරුවෝ කිව්වම මතක් වෙන්නේ කාවද? එහෙම කියන්න එපා. මොකද සමහර දේවල් සමහර වෙලාවට කියන්න හොඳ නෑ. අපට අයිතියක් නෑ රටක ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට එක එක සත්තුන්ගෙ නම් කියන්න. මොකද එහෙම කියන්න...

Read more
සමනල තටු සිඳින්න එපා රටම දැවී යයි ඒ ගින්නේ…

සමාජයේ දරුවකුට හිමිවිය යුතු තැන වැඩිහිටියන් විසින් අහිමි කළ ශෝචනීය පුවත් කිහිපයක්ම පසුගිය දිනවලදී අපට අහන්න ලැබුණා. මල් වැනි පුංචි දරුවන් මේ ලෝකයට පිපීගෙන එන විට ඒ දරුවන්ගේ ජීවිත වැඩිහිටියන් විසින් සිඳලන්නට ක්‍රියා කිරීම කොයිතරම් කනගාටුදායකද? එවැනි පුංචි දරුවන් දෙදෙනෙක්...

Read more
ෂී ජින්පින්ගේ නැගීම සහ රාජපක්ෂලාගේ බැසීම…

1986 ලංකාවට ආපු චීන ජනාධිපති ඛස ඞස්බබස්බය. ඉන් පසු චීන ජනාධිපතිවරයෙක් ලංකාවේ සංචාරයකට ආවේ නැත. 1986ට පසු ලංකාවට ආ පළමු චීන ජනාධිපති ඞස න්‍සබචසබටය. ඞස න්‍සබචසබට ලංකාවට ආවේ චීන ජනාධිපතිවරයෙක් ලංකාවට ඇවිත් වසර 28කට පසුවය. වසර 28කට පසු චීන ජනාධිපතිවරයෙක්...

Read more
එදත් ඇමැති අදත් ඇමැති එයින් තොරව හෙටක් නොමැති…

‘ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්‌ටස්‌ අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක්‌ විදියට අපට දිස්‌වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක්‌ බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය,...

Read more
ලංකාවේ ලොකුම බදු හොරකම කරපු කුතුබ්ඩීන් තවමත් නිදැල්ලේ…

“මිනිස්සු එන්නෝය. මිනිස්සු යන්නෝය. එන්න නම් යන්න ඕනෑමය” ඔය අදහස ලියැවී ඇත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ “මළගිය ඇත්තෝ” කෘතියේය. ඔය ටිකම අපේ “විලියොම්” අයියාත් ලියා තිබේ. එහෙත් කියපු දේ මිස එය කොතැනක දැයි යන්න නම් මට මතක නැත. විලියොම් අයියා...

Read more
බලය දෙන්නත් උස්සලා! බලය ගන්නත් උස්සලා! 17ටත් උස්සලා! 18ටත් උස්සලා! 19ටත් උස්සලා! 20ටත් උස්සලා! 22ටත් උස්සලා! හැම එකකටම උස්ස උස්ස යන මේ අය කවුද?

ආහාර පාන, ඖෂධ, වැනි කප්පරක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟ, ජීවන වියදම අහස උසට නැඟ ඇති, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සියල්ල පාහේ කප්පාදු වෙමින් පවතින ශ්‍රී ලංකාවේ අපට කතා කරන්නට අලුත් මාතෘකාවක් කරළියට පැමිණ තිබේ. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඊට ගෙන එන සංශෝධනයන්ය. ගෙවුණු...

Read more
ජාතිවාදය-ග්‍රෝත්‍රවාදය අවුළුවමින් මිනිස්සු දස ලක්ෂයක් මරා දමන්න හවුල් වූ මාධ්‍ය ආයතන දෙකක් ගැන අහලා තියෙනවාද?

‘මෙම සිද්ධිය ආරංචි වන විට මම හිටියේ කෙන්යාවේ නයිරෝබි නුවරයි. අපි විදේශ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් නයිරෝබි නුවර සේවය කළා. මම බි්‍රතාන්‍ය මාධ්‍යවේදිනියක හැටියටයි එහිදී කටයුතු කළේ. යාබද තවත් අප්‍රිකානු රටක් වන රුවන්ඩාවේ ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය, යම් කැරැලිකරුවන් පිරිසක් විසින්...

Read more
විජයගේ මරණය ගැන හෙළිනොවූ අලුත්ම කතාව…

අපේ රටේ එතෙක් මෙතෙක් බිහිවූ වඩාත් ආදරණීයම සිනමා නළුවා විජය කුමාරතුංග බව බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා කරුණක්. රාජ්‍ය සම්මාන ඇතුළු සිනමා සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ ඔහු ඉන් ඔබ්බට ගොස් ජනතාවගේ හදවත්වල සදානුස්මරණීය සටහනක් තබන්නට සමත්වූ අතිදුර්ලභ මිනිසකු ලෙසද හැඳින්වීමේ වරදක්...

Read more
Page 125 of 214 1 124 125 126 214

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more