Thursday, June 18, 2026
 
ලෝකෙම ඉස්සරහ අපේ රෙදි ගලවපු ඉන්ටර්නැෂනල් කම්බා හොරු…

අපි පහුගිය සතියේ හොරු ගැන කිව්වා. හොරු ගැන ලියද්දී අපි කිව්වා විජය කුමාරයා ලංකාවට එන්නේ ඔහු හොරෙක් නිසා සහ ඔහුගේ චර්යාවන් පිළිබඳ ප්‍රශ්නයක් නිසා බව. චර්යාවන් පිළිබඳ ප්‍රශ්නයක් තිබිච්ච විජය කුමාරයා ලංකාවට එවන්නේ තව 700ක පිරිසකුත් එක්ක. ඒ 700 දෙනාම...

Read more
වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…

අද වෙනකොට අපට ගෝල්ෆේස් එක කියපු ගමන් දැනෙන්නේ ආණ්ඩු පෙරළන, දේශපාලන ක්‍රමය වෙනස් කරන, අලුත් ප්‍රවාහයක් නිර්මාණය කරන නැවුම් අත්දැකීමක්. ඒත් ගෝල්ෆේස් කියලා කියන්නේ ඊට වඩා වෙනස් තැනක්. මිනිස්සු විනෝදයට පාවිච්චි කරන තැනක්. ඉස්සර ගෝල්ෆේස් එකේ තියෙනවා අමුතු අමුතු සෙල්ලම්බඩු....

Read more
විමලා මෙහෙ වරෙන්කො… පුංචි උනාට ඔබට ඕන වැඩක් පුළුවනි කියලා තමයි කිව්වේ… රටම දන්න ආච්චි කෙනෙක් ළමා දිනයට ලියූ මේ කතාව කියවන්න…

රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ තමන්ගේ වගකීම මොකක්ද කියලාවත් හිතන්නේ නැතුවයි. අද වෙනකොට දරුවකුට පාසලක් තුළ තිබෙන ආරක්ෂාව මොකද්ද? අපි දන්නා විදියට පාසලක් කියන්නේ යහපත් දරු පරපුරක් සමාජයට බිහිකරන ප්‍රධානම ස්ථානයයි. දරුවෙක්ට තමන්ගෙ නිවෙස වගේම ආරක්ෂාවක් ලැබෙන්නෙත් පාසල තුළින්...

Read more
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලංකාව තවමත් සොයද්දී, පිපිරීමක් සමඟ ඉන්දියාවෙන් එළියට ආපු සහරාන්ගෙ ගෝලයා, මොකක්ද මේ සිග්නල් එක…

කාලයෙන් කාලයට ශ්‍රී ලංකාවට බොහෝ අරුම පුදුම කතා වැඩිපුරම අසන්නට ලැබෙන ප්‍රධාන අසල්වැසි රට වන්නේ ඉන්දියාවය. ලෝකයේ අනෙකුත් රටවලට වඩා මෙලෙස ශ්‍රී ලංකාවට අදාළ වන වගතුග රාශියක් ඉන්දියාවෙන් අපගේ සවනට වැටෙයි. මෙය සියවස් ගණනාවක් පුරා සිදුවූවකි. ශ්‍රී ලංකාව මෙන් 60...

Read more
බුරුල්ලේ අම්මට සිරි (අ)සුමන හිමි…

‘ඔබ බුදුන් වහන්සේට ගෞරව නමස්කාර කරන්නේ ඇයිදැ’යි යමකු මගෙන් ඇසුව හොත් මා එසේ කරන්නේ එතුමා, රජ පවුලක උපන් කුමරකු නිසා නොවේ යැයි කියමි. එතුමා බුද්ධත්වය නමැති පදවිය ලද්දකු නිසා නොවේ යැයිද කියමි. ඒ සියල්ල මට හෝ අපට හෝ නොව එතුමාට...

Read more
පොලිසිය එක්ක මිනිස්සු හැප්පෙන මොකක්ද මේ අවනඩුව?

මේ ලිපිය ලියන මොහොත වන විට ශ්‍රී ලංකාව තියෙන්නේ ඉතා තීරණාත්මක තැනක. බොහෝ ප්‍රශ්න ගැටලු ලංකාව තුළ තියෙනවා. බොහෝ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් හොයන්න බොහෝ දෙනෙක් ඉදිරියට එමින් ඉන්නවා. ඒ අතරතුරේ ආණ්ඩුව යම් යම් තීරණ ගන්නවා. ඒ තීරණ ජනතාවට හොඳ පැත්තට...

Read more
අනුර මල්ලි වසන්ත අයියා ගැන කියපු කතාව…

පසුගිය දෙවැනිදා මරදානෙන් ඇරඹි විරෝධතා රැලියේ ප්‍රධාන තේමාවන් කිහිපයක් විය. එහෙත් ඒ අතර දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ අවධානය පැහැර ගන්නට සමත් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ඉල්ලීමයි. දශක ගණනාවක් ලාංකේය ජන සමාජය පීඩාවට පත්කළද මෑතක් වනතුරුත් ‍රටේ බහුතරයකට වගේ වගක්...

Read more
ජ.වි.පෙ. දොර වැහුණු විජේවීරගෙ පුතා උවිඳු, දොර ඇරුණු ගමනායකගෙ දුව ජනිතා, සන්සන්දනයක්…

මාතර කෝට්ටේගොඩදී 1943 ජූලි දාහතර වැනිදා උපන් පටබැඳිගේ දොන් ජිනදාස නන්දසිරි විජේවීර 1989 නොවැම්බර් 12 වැනිදා උලපනේ ශාන්ත මේරි වත්තේදී යුද හමුදා අත්අඩංගුවට පත්වනුයේ නිමල්සිරි අත්තනායක නමින් වෙස්වළාගෙන සිටියදීය. එලෙස රජයේ හමුදාවක අත්අඩංගුවට පත්වන ඔහු ඊට පසු දින එනම් නොවැම්බර්...

Read more
ලංකා ඉතිහාසයේ කවදාවත් නොවෙච්ච දෙයක්, මුදලිගේ වෙනුවෙන් UN එක වෙලාවක් දෙයි, ලංකාවේ අරගලයට එක්සත් ජාතීන් අත පොවයිද? තුර්කිය-නිකරගුවා-රුසියා-ඉරාන-ඉන්දියා සිසු අරගලවලට මැදිහත් වුණා…

‘මම අනුර මුදලිගේ. වසන්ත මුදලිගේගේ මල්ලී. අපි අද UN ඔෆිස් එකට (එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ආවේ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙන්නයි. මූලිකවම අපි දැන් සති දෙකකට කලින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට ලියුමක් දැම්මා. වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි සිරමැදිරිවල තබාගෙන...

Read more
විශාල ශබ්දයක් ඇසුණා:මහා ඝෝෂාවක් ආවා, කැලණි ගඟ දෙබෑ කරගෙන මහා නාගයෙක් උඩට ආවා, කැලණියේ නාගයා PART 2 ළඟදීම එනවා…

සක්විති රජකු හෝ එවැනි බලපරාක්‍රමයක් සහිත සුවිශේෂ ජන නායකයකු යම් රටක පහළ වීමට ආසන්න වෙද්දී එම භූමියෙන් මහාර්ග වස්තු සම්පත් පහළ වන බව පුරාණ ග්‍රන්ථවල සඳහන්ව ඇත. ඊට යම් සමානකමක් පෙන්වූ අපූරු සිදුවීමක් මීට වසර තුනකට ආසන්න කාලයකට පෙරාතුව කැලණිය...

Read more
Page 124 of 214 1 123 124 125 214