Friday, June 19, 2026
 
වසන්ත නිදහස් කරන්න අධිකරණය ලබාදුන් සම්පූර්ණ තීන්දුව මෙන්න…

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන්, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ලබාදුන් නඩු තීන්දුව සමපූර්ණයෙන් පහත පළවේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදීයකොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මැතිතුමා ඉදිරිපිටදීයනඩු අංකය : බී.80303/01/22දිනය : 2023.01.31නියෝගය මෙම නඩුවේ පළමු සැකකරු වන...

Read more
කොහොමද ඊළඟට එන නගර සභාව ප්‍රාදේශීය සභාව මෙහෙම එක්ක වුණොත්…

තරුණ සංවර්ධන මධ්‍යස්ථානයක් - නව තාක්ෂණය ලබාදෙන ඒකකයක් - තරුණ උපදේශක සභාවක් - කැපවුණු කැපකරු ක්‍රමයක් - නොනිදන සභාවක් - පුනර්ජනනීය බලශක්තිය - ඩීල් දාලා ඉවරයි - පොලිටිකල් ඩීල් සංස්කෘතිය අවසන් - කොන්ත්‍රාත් තහනම්… නොපවත්වනු ඇතැයි කල්යනු ඇතැයි කියූ පළාත්...

Read more
ලංකාවට ඇවිල්ලා මොනවද කළේ? රුසියාවත් එක්ක හොරෙන් ගනුදෙනු කළේ මොනවාද? ලංකාවේ ඉඳලා යනකොට ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගත්ත හිටපු රහස් ඔත්තු ලොක්කා චාල්ස් කවුද?

ලෝකයේ තිබෙන පැරැණිතම රාජ්‍ය බුද්ධි සහ ඔත්තු සේවා විමර්ශන සංවිධානය ලෙස සැලකෙන්නේ ඇමෙරිකාවේ ‘ෆෙඩරල් විමර්ශන කාර්යාංශය - Federal Bureau of Investigation - FBI’ බව වාර්තාවලින් හෙළිවෙයි. ඇමෙරිකානු රජයේ පූර්ණ අධීක්ෂණය සහ පරිපාලනය යටතේ පවතින එම ආයතනය දැනට වසර 115ක් පැරැණිය....

Read more
අම්මෝ පුදුම නිදහසක් දැනෙන්නේ…

75 වැනි නිදහස් සමරුවට පිළිවෙතින් පෙළගැසෙමු. එක එක්කෙනා එක එක තැන්වල එක එක කයි කතන්දර කියයි. එහෙම කිව්වට සැලෙන්න එපා. මේක තමයි නියම නිදහස. 75 වැනි නිදහස අපි සමරන්නම ඕනෙ නිදහසක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙච්චර නිදහසක්, මෙච්චර කාලෙකට අපට...

Read more
හිටිහැටියේ සැඟවී ගිය ආයෙත් කොහෙන්දෝ මතුවුණු ඡන්ද කොමිසමේ චාල්ස්! එයා කවුද?

චාල්ස් කියූ සැණින් ලංකාවේ අපේ සිහියට එන්නේ එංගලන්තයේ චාර්ල්ස් කුමරාය. (රැජිනගේ මරණින් පසු නම් තුන්වැනි චාල්ස් රජුය) එහෙත් මේ දිනවල ලංකාවේ බොහෝ දෙනෙකුට චාල්ස් කියූ සැණින් සිහිවන්නේ වෙනත් චර්ල්ස් කෙනෙකි. ඒ, පී.එස්.එම්. චාල්ස් නොහොත් ප්‍රින්ස් සරෝජිනී මන්මතරජා චාල්ස්ය. පළපුරුදු රාජ්‍ය...

Read more
අපි ණයගැති වෙමු සුකොමල දෑතට තේ දළු නෙළන ලඳේ…

උඩරට කඳුකර සිරියා පරදනරූබර මුහුණ ඔබේරතැඟිලි දිගුකර මඳහස නංවනතේ දලු නෙළන ළඳේරට පණගන්වන ජාතිය සුරකිනජාතික ධනය අපේඅපි ණයගැති වෙමු සුකොමල දෑතටතේ දලු නෙළන ළඳේ සිලෝන් නම් අමුතු ජීවීන් කොට්ඨාසයක් ඉන්න ඉන්දියන් සාගරයේ පුංචි ඇටයයි. 1300 සියවසේ විසූ මාකෝ පෝලෝට අනුව...

Read more
කටින් බතල හිටවපු ජනාධිපති උපදේශකයෝ! නෂීඩ් පරාදයි! එරික් හොයාගන්නත් නෑ…!

මාධ්‍යවේදියාඔබ මේ ඡන්දය ජයග්‍රහණය කරයි කියලා විශ්වාසයක් තිබෙනවද? ඡන්ද අපේක්ෂකයාඔව්. මම ජයග්‍රහණය ලබාගන්නවා කියලා පැහැදිලි විශ්වාසයකයි පසුවන්නේ. නැතිනම් මම මේ තරගයට එන්නේ නැහැ. මම මේ මැතිවරණයෙන් පරදින්නේ නැහැ. මම එහෙම දෙයක් කිසි විටෙකදිවත් දකින්නෙත් නැහැ. එසේම මැතිවරණය මට ප්‍රශ්නයක් කියලා...

Read more
සිංචන සහ කංචන…

සුද්දන් කොළඅතු අඳින යුගේ අපේ “බඩු” අහස් යාත්‍රාවලින් (දඬුමොනරෙන්) කරදිය වළල්ලෙන් ඔබ්බේ දේස දීපංකරේ කරක්ගසමින් උන්හ. එසේම ඔවුන් (සුද්දන්) අකුරු සාත්තරේ කළුද? සුදුද? යන්න පවා නොදන්නා කල අපේ එව්වෝ (අය) “වන්දිමි හිමි වලා නොගොසින් ඇය නෙවෙස්නට- පිරිබුන් පගා මල” යුන...

Read more
නිදහස් උත්සවය නැවැත්වූ ජනපති දරුවන් වෙනුවෙන් තීන්දුවක් ගනී… (ලංකාවේ නෙමේ…)

අපි මේ වතාවේ ලියන්න තීරණය කළේ ටැන්සානියාවේ කතාවක්. මේක ශ්‍රී ලංකාවට පටලවාගෙන අමනාපකම් ඇතිකර නොගන්නවා නම් වඩාත් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි මේක ටැන්සානියාවේ ජාතික නිදහස් උත්සවය සම්බන්ධ කතාවක්. ටැන්සානියාව කියලා කියන්නේ ලංකාව වගේම විදෙස් රටවල බලපෑම්වලට...

Read more
රියැදුරන් දෙදෙනෙක්! එකෙක් ජීවිත එක්ක සෙල්ලම් කරද්දී එකෙක් ජීවිත බේරාගනී! චරිත දෙකක්… කතා දෙකක්…

වාහනයක් පදවනවා කියන්නේ ඉතා බරපතළ වගකීමක්. ජීවිත ගණනාවක වගකීම ඒ රියැදුරාගේ අතෙයි රැඳී තිබෙන්නේ. බස් රථයක යන අහිංසක දරුවන් වගේම වැඩිහිටියන්ගෙත් වගකීම ඇත්තේ රියැදුරා අතේ බව වර්තමානයේ බොහෝ රියැදුරන් හිතන්නේ නැහැ. මුදල් පසුපස හඹායෑමේ අපේක්ෂාවෙන් රියැදුරු අසුනේ ඉඳගන්නා ඔවුන්, මගීන්ගේ...

Read more
Page 110 of 214 1 109 110 111 214

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. Sri...

Read more