කලාකරුවන් දේශපාලනයට පැමිණීම ලංකාවේ සිදුවෙන්නට ගත්තේ අදක ඊයේක සිට නොවේ. එයට දශක කිහිපයක ඈත අතීයක් තිබිණි. මතකයේ හැටියට එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල එවක සිංහල සිනමාව බැබලවූ සුපිරි තරු රැසක් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව වෙනුවෙන් තද කොළ පාට ඇඳුම් ඇඳගෙන යූ.ඇන්.පී. වේදිකාවට...
Read moreබුදු දහම යනු සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ කරුණාවක්, මෛත්‍රියක් දැක්විය යුතු බවට ඉගැන්වෙන දහමකි. ත්‍රිපිටක බුද්ධ වචනය තුළ අන්තර්ගත සූත්‍ර රාශියක ඒ බව මනා කොට දැක්වෙයි. එවන් දහමක උරුමකරුවන් වූ අප ඒ උතුම් දහමෙයි සැබෑ ලෙසම හැසිරෙනවාද යන්න විමසා බැලිය...
Read moreශ්‍රී ලංකාවට IMF අරමුදල් පහසුකම ලබාගැනීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය දිග්ගැස්සෙමින් තිබෙන්නේ, දිගින් දිගටම ජාත්‍යන්තර ණය හිමියන් සමග ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ පවතින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ මුල්‍ය පහසුකම...
Read more“සිංහල භාෂාව, පාලි භාෂාව, ඉංගිරිසි භාෂාව කියනවා. කිසියම් භාෂාවකට ඇයි භාෂාව කියන්නේ?” මගේ මිත්‍රයකු මෙන්ම ගුරුවරයකු ද වූ හො.ග.රා. සුමනදාස මහතා එවක 1955 තරමේ මා සිංහල ඉගෙන ගන්නා සමයේදී මගෙන් ඇසුවේය. (“හෙළ හවුලේ” ප්‍රබල සාමාජිකයකු වූ හෙතෙම, පාලි සංස්කෘත දැනුම්...
Read moreමහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අත්අඩංගුවට ගෙන තිබේ. 'වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් බැණ තර්ජනය කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා...
Read moreශ්‍රී ලංකාවේ දැනට පවතින නීතිරීති බොහෝ ප්‍රමාණයක අතීත කතාව දිවයන්නේ අවුරුදු 300කටත් වඩා ඈත ඉතිහාසයක් වෙතය. එනම් යටත් විජිත පාලන යුගයන් දක්වාය. ලන්දේසින්, පෘතුගීසින් සහ ඉංග්‍රීසින් එකල ආදි ලංකාවේ පාලනය කලින් කලට අතට ගනිමින් ඒ විවිධ නීතිරීති පනවන්නට කටයුතු කළේය....
Read more‘නවය නපුරුය’ යන්න ජනවහරේ එන ප්‍රකට කියමනකි. ඇත්ත නැත්ත කෙසේ වෙතත් පෙර පාසල් දරුවන්ගේ සිය හැටහැත්තෑ විය සපිරි මහල්ලාගේ පවා සිතේ ‘නවය’ කී සැණින් නපුරු යන සිතුවිල්ල ඉපදීම නිරායාසයෙන් සිදුවන්නකි. හැමෝටම නැතත් ලංකාවේ නූතන රාජ්‍යත්වයට හිමිකම් කියන්නට වලිකෑ මහින්ද රාජපක්ෂ...
Read moreතෙත් කලාපීය භූ විෂමතාවන්හි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ සොබාදම් මාතාවගේ අපූරු අංගයන් වූ සේද සළු මෙන් කඩාහැලෙන දියඇලි, රුහිරු මෙන් ගලාබසින ඇලදොළ, ගංගා, පෙර මුතුන් මිත්තන්ගේ හඬ නැවත නැවත අවදි කරමින් කවී ගී ගයන සියොතුන්ද හරිත කඳුවැටි පසුකර නිම්නයේ සිට...
Read moreබටුගහගේ දොන් රංජිත් කරුණානන්ද නොහොත් සුමතිපාල නොහොත් ‘හිතුමතේ ජිවිතේ’ නමැති පුද්ගලයකු පසුගිය සතියේ කළුබෝවිල රෝහලේදී මරණයට පත්වූ බව වාර්තා විය. ඔහුගේ සිරුර භාරගන්නට කිසිවකු මුලදී ආවේ නැත. නමුත් පසුව නැගණිය හා සොයුරා රෝහලට පැමිණ තිබිණි. ඔහු ගැන ඔවුන් පවසන්නේ වෙනස්ම...
Read moreමේ උසස් පෙළ විභාග සමයයි. දහස් ගණන් දූදරුවන් තමන්ගේ ජීවිතය කොයි මඟට යාදැයි තීරණය කරගන්නා සමය මෙයයි. ඒ නිසා බොහෝ විට විභාගය, දරුවන්ට සේම රටටද ඉතා වැදගත් දෙයක් බව අප විශ්වාස කරමු. මේ දරුවෝ නිදි නොලබා කුසට අහරක් නොමැතිව මේ...
Read moreඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.