මැතිවරණය කටේ තබා ජනාධිපති රනිල් දෙබරයට ගලක් ගැසුවේය. ඒ, 13 වැනි සංශෝධනය මුළුමනින්ම බලාත්මක කරන බවට ප්‍රකාශයක් කරමිනි. 13 වැනි සංශෝධනය යනු දැනට වසර 36ක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලාත්මක වන ව්‍යවස්ථාවකි. එය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම යනු මේ වනවිට සක්‍රීය...
Read moreග්‍රහලෝක ජ්‍යාමිතියෙන් කියූ පුදුමාකාර අනාවැකිය... ඉතා නුදුරු දවසකදී ඉන්දියාවටත් මහා භූමිකම්පාවක්... මුළුමහත් යුරෝපයේ රටවල් රාශියක් පුරා ඉතා උච්ච අයුරින් ශීත ඍතුව ගෙවෙන සමය ගතවන්නේ මෙම කාලයේදීය. දහවල් කාලයේදී ශීතල යම් අයුරකින් අඩු වුවත්, සවස් යාමය පසුවෙත්ම ශීතල බොහෝ උත්සන්න තත්ත්වයකට...
Read moreමේ දම් දීපේ ලෝකෙන් උතුම්ම රට. ඉන්දියන් සාගරයේ මුතු ඇටය. වෙලාවකට මේක තමයි තිදසපුරය. බණ කියනවා, බණ ඇහෙනවා, වෙහෙර විහාර පන්සල් ඉදිවෙනවා. බොදු බැති සිතින් කරන පින්කම්වල සීමාවක් නෑ. එහෙන් පිච්ච මල් පූජා තියනවා. තව වෙලාවකට රෝස මල් පූජා තියනවා....
Read moreපිරිමියකුගේ “දණහිස් පොල් කට්ටේ” (Knee cap) තුවාල කැළලක් නැතොත් ඌ පිරිමියකු නොවේ. පිරිමියකු නම් කුඩා කල දුවපැන දඟලා වැටීමෙන් දණිස්ස බිම ඇනී ඇතිවෙන “කොලුකමේ මා(ර්)ක්” එක (අච්චුව)” අනිවාර්යයෙන්ම තිබිය යුතුය. කොලුකමේ නිවුන් සෙහොයුරා “බලුකමය. බලුකමට පරියාය වචනය “මගෝඩිකමය”. කොලු කාලේ...
Read more1987 වසරේදී මුල්වරට හඳුන්වා දුන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාව තුළ වැඩිම ආන්දෝලනයක් ඇතිකළ ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්විය හැකිය. එය මේ වන විට යළිත් කරළියට පැමිණ තිබේ. ඒ, පසුගිය ජනවාරි 15 වැනිදා යාපනයේ පැවැති තෛපොංගල් උත්සවය අමතමින් ජනාධිපතිවරයා සිදුකළ...
Read moreඅපි පහුගිය කාලෙ පුරාම කතා කළේ මිනිස්සුන්ගේ බලුකම් ගැනනේ. හැබැයි බල්ලන්ගෙ මනුස්සකම් ගැන කතා කරන්න අපට අවස්ථාව ලැබෙන්නේ හරිම අඩුවෙන්. මේ කතාව බල්ලන්ගේ මනුස්සකම් සහ මිනිස්සුන්ගෙ මනුස්සකම් ගැන. දෙකම එකට කතා කරන්න පුළුවන් අවස්ථාවක්. එහෙම අවස්ථාවක් කලාතුරකින් මේ වගේ රටක...
Read moreසමහර වෙලාවට පත්තරකාරයෙක් විදියට මට හිතෙන දේ තමයි සමහර කතා නොලියා ඉන්න තිබුණා නම් හොඳයි කියන එක. ඒ කියන්නේ සමහර කතා කවදාවත් සිද්ධ නොවුණා නම් හොඳයි කියන එක. ඒත් අවාසනාවකට ඒවා මේ අහස යට මේ පොළොව උඩ සිද්ධවෙලා ඉවරයි. කොයි...
Read moreඅද අපට අහන්න දකින්න ලැබෙන සිදුවීම්වලින් පැහැදිලි වෙන කරුණක් තමයි මිනිස්සු කොයි තරම් නොසැලිකිලිමත්ද කියන දේ. ඒ නොසැලිකිලිමත්කම නිසාම වටිනා ජීවිත රාශියක් රටට අහිමි වනවා. අපරික්ෂාකාරී බව සහ නොසැලකිලිමත්කම සමාජයට ගෙන දෙන්නේ කොයි තරම් විනාශයක්ද යන්න පසුගිය දිනෙක අපට අහන්න...
Read more‘විජය - කුවේණි’ කතාව ලංකාවේ ප්‍රකට පුරාවෘත්තයකි. ඒ පුරාවෘත්තයට අනුව විජය කුමාරයා ලංකාවට එන විට ලංකාව පාලනය කළේ කුවේණිලාගේ පරම්පරාවය. පසුව විජය ලංකාවේ පාලන බලය අල්ලාගෙන කුවේණි පලවා හැර ඉන්දියාවේ කුමාරිකාවක සමග විවාහ විය. වැදි පරම්පරාව පැවැත එන්නේ මේ කුවේණි...
Read moreඉතාම ධනවත් එක්තරා අමාත්‍යවරයෙක් ඉන්නවා. ඔහු ඒ රටේ දේශපාලනයේ ඉන්න ඉතාම ධනවත් පුද්ගලයෙක්. ඔහු දවසක් එනවා රැස්වීමක් සඳහා. ඔහු එන්නේ ඔහුගේ වාහනයෙන්. ඔහුගේ සහචරයෝ ඔහු වටේ ඉන්නවා. ඔහු එතැනට ඇවිත් වාහනයෙන් බහිනකොට ඔහුට මල් මාලයක් පලඳවනවා. ඒත් එක්කම එතැන ඔහුගේ...
Read moreඔබතුමියත් ආණ්ඩුවේද? රතු කට්ටේදී සුජීවට රතුකට්ට පනී... රතු කට්ට හොඳටම උණුසුම් Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.