Saturday, June 20, 2026
 
ලෝකෙම පිළිගත්ත, ආණ්ඩුව බනින, ආර්ථික අනාවැකි හරියටම කියන, FITCH RATING එකේ ලංකාවේ ප්‍රධානියා එළියට එයි… අනාවැකි කියයි…

ශ්‍රී ලාංකේය ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්ව ඇති මෙම කාලපරිච්ඡේදය යනු ජාත්‍යන්තර ප්‍රජාව සේම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන පෙරටත් වඩා අප රට දෙස ඇස ගසාගෙන සිටින සමයක් ලෙස හඳුන්වා දිය හැකිය. චීනය, ඇමෙරිකාව ඇතුළු ප්‍රබල රටවලින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති...

Read more
මුදලිගේ දකිනකොටත් වෙව්ලන බලවත්තු…

අපේ මහගෙදර (සීයාගේ) මා දන්නා කියන කුඩා කාලයේ (නවසිය පනහේ මුල් භාගයේ) සිටම ප්‍රජා මධ්‍යස්ථානයක් Comunity Center බඳුය. ඊට හේතුව නිවෙස තිබුණේ නිතර ගොවියන් යන එන අක්කර තුන් හාරසියයක් තරම් වෙල් යාය මායිමේ පිල්ලෑවක හෙයිනි. වැපුරුම් කාලයටත්, නෙළුම් කාලයටත්, කොළදිං...

Read more
සියතට සුදු ඇඳගෙන කළු ජනවාරිය ඇවිදින්…! -උපුල් ජෝශප් ප්‍රනාන්දු!

දිගු පිහි තල රජ කළ රාත්‍රිය ජර්මනිය බියෙන් සලිත කළ රාත්‍රියකි. හිට්ලර් බලය ලබාගත්තාට පසු මාධ්‍යවේදීන් සහ විරුද්ධ මතධාරීන් ඝාතනය කළේ ඒ රාත්‍රියේය. ඔහු සිය නාසි හමුදාව පිස්සු බල්ලන් මෙන් මාධ්‍යවේදීන් සහ විරුද්ධ මතධාරීන් පසුපස පන්නනු ලැබුවේ උල් පිහි අතට...

Read more
කියන විදියට රුපියල නගිනවද? IMF කොන්දේසි රටට හොඳද? මහ බැංකු අධිපතියි, හිටපු නියෝජ්‍ය අධිපතියි එළිපිට සටනක…

මේ දිනවල මහබැංකුව ස්වාධීන කිරීම සම්බන්ධයෙන් සහ රුපියල ඉහළ නැගීම සම්බන්ධයෙන් විශාල කතාබහක් සමාජයේ නිර්මාණය වී තිබේ. මහබැංකුවේ හිපටු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා මහබැංකුවට චෝදනා කිහිපයක්ම මාධ්‍ය හරහා ඉදිරිපත් කරමින් කියා තිබුණේ ඉදිරියේ රුපියල නැවතත් පහත වැටී,...

Read more
රාජකීය කෑම සහ රාජකීය නෑම…

රාජකීය - තෝමස් නිල් මහ සටන අවසන් වුණේ දිගින් දිගටම පරාජය වැළඳගනිමින් සිටි රාජකීය විදුහලට ජයග්‍රහණය අත්පත් කර දෙමිනි. සැණකෙළියක සිරි ගෙන තිබූ නිල් මහ සටන දෑස් නිලංකාර වන තරමේ අසිරියකින් හැඩගැන්වී තිබිණි. සෑම අතකම සතුට උතුරා ගොස් තිබූ අතර...

Read more
එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

කොහොම වෙතත් ඡන්දයක් ළඟම එනවා කියන එක අපි දන්නවා. එහෙම කිව්වේ මේ වෙලාවේ ඡන්දයකට අවශ්‍ය පරිසරය රටේ නිර්මාණය වෙමින් තියෙන නිසා. විවිධ දේශපාලන පක්ෂ ඡන්දෙට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගනිමින් ඉන්නවා. ඒගොල්ලෝ පිච් එක හදනවා මැච් එකට. පිච් එක රෙඩි...

Read more
පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

‘මහාසම්මත මනු යනු බලි, තරු, රාවණ ආදී රජවරුන් හමුවන ප්‍රාග් ඓතිහාසික රාජාවලියේ එන ලංකාද්වීපය පාලනය කළාවූ රජ කෙනෙකි. මේ මහාසම්මත මනු රජුගේ බිසව ගැබ්ගෙන උන් සමයක නැටුම් දැකීමේ දොළදුකක් හටගත්තේලු. මුළු රටේම නැට්ටුවන්ගේ නැටුම් දැක හෝ සතුටට පත් නොවූ බිසවගේ...

Read more
ජීවන ගමන සවිමත් කරන Outreach Projects (Guarantee) Limited…

Outreach Projects (Guarantee) Limited ගෙවතු වගාව තුළින් ස්වංපෝෂිතභාවය සහ පෝෂණය සාක්ෂාත් කරගැනීම සඳහා අඩු වරප්‍රසාද ලත් ග්‍රාමීය පවුල්, විශේෂයෙන්ම ගෘහස්ථ කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණෙන් සමාගමේ ප්‍රමුඛතම මුලපිරීම වන තිරසාර කෘෂිකාර්මික වැඩසටහන (SADP) 2006 වර්ෂයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව තුළ දශක...

Read more
බිත්තර කටුවෙන් එළියට ආපු පවුල් හුටපටය… උන් බිත්තරවලට මරාගන්නවා, රටේ මිනිස්සු බිත්තරයක් කන්න නැතිව දුක් විඳිනවා…

ඉතිහසයේ කිසිම දවසක මාතෘකාවක් නොවූ පාරිභෝගික භාණ්ඩයක් වන බිත්තරය මේ දිනවල ලංකාවම කලඹවමින් තිබේ. මේ කැලඹිල්ල කොතෙක්දැයි පවසතොත් වෙළෙඳ ඇමැතිගේ සිට සිය ප්‍රෝටීන් අවශ්‍යතාව සඳහා බිත්තරයක් කෑමට එක් කරගන්නා කුඩා දරුවා තෙක් බොහෝ දෙනකු ඊට හසුව හතර අතේ කැරකැවෙමින් සිටියි....

Read more
දස මාසයක් කුස තුළ රැක සිටිය මට… නොබලා ඉන්න බැහැ පුතුනේ මුහුණ කට… ඇවිත් යන්න බැරි නම් මොහොතක් ළඟට… ඈත හිටං අඬගහපං පුතේ මට…

“මහත්තයා, මහත්තයා…” යනුවෙන් නිවෙසේ ඉදිරිපස මිදුල දෙසින් ඇසුණු නාඳුනන කාන්තා කටහඬක් නිසා ඒ අවස්ථාවේ කුස්සියේ උදේ ආහාරය පිළියෙල කරමින් සිටි මමත් අපේ පුතාලගේ අම්මාත් මුහුණට මුහණ බලාගත්තෙමු. ඒ වන විට වේලාව උදෑසන හයට ඔන්න මෙන්න ගානටය. විවිධ හේතූන් නිසා මා...

Read more
Page 104 of 214 1 103 104 105 214