Monday, July 13, 2026
 

Mahawanshaya

රස අඩු – ගුණ වැඩි පතෝල

පතෝල ලෙස ව්‍යවහාරයේ භාවිත වන මෙය ට්‍රයිකොසැන්තස් කුලයට අයත් ‘ට්‍රයිකොසැන්තස් කියුකමෙරීනා’ යන උද්භිද විiා නාමයෙන් හඳුන්වන වැල් විශේෂයකි. මෙම ශාක මහන්සියකින් තොරව ඉතා පහසුවෙන් තම ගෙවත්තේ වගාකර ගතහැකිය. ඒ සඳහා කුඩා ඉඩ ප්‍රමාණයක් වැය වුණද සිතට ප්‍රබෝධයක් දනවන, ගෙවත්තට බොහෝ...

Read more
ලංකාවේ මහං ඉදිකළ පුංචි මහත්තයා

ඉන් පසුව ක්‍රි.ව. 1796 දී ලන්දේසීන් පන්නා දමා බි්‍රතාන්‍යයන් විසින් රටේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කළේය. ඉන් පසුව ක්‍රි.ව. 1815 ඉංග්‍රීසින් විසින් මුළු ලංකාවම අත්පත් කරගනිමින් හෙළ සිරිත් විරිත් උඩු යටිකුරු වූයේ උඩරට ගිවිසුම අත්සන් කළ ස්වදේශීය නායකයන්ට තරු පෙන්වමිනි. මේ...

Read more
මනුලොව නැවතුණු හනුමාන්

හනුමාන්ගේ වඳුරු හමුදාවේ සහායෙන් රාවණා පරාජය කළ රාමා සීතාව ද රැගෙන අයෝධ්‍යා නුවරට ගියේය. වසර විස්සකට ආසන්න කාලයක් රාවණාගේ ග්‍රහණයේ සිටි සීතා කෙරෙහි රාමාගේ සිතෙහි එතරම් ප්‍රසාදයක් පැවතුණේ නැත. ඒ බව තේරුම් ගත් සීතා ගිනි දැල් මැදට වී පතිව්‍රතාවේ මහිමය...

Read more
නිරෝධායනයේ පුරාණය

කොරෝනා වෛරසය මෙරට පැතිරීම ආරම්භ වීමත් සමඟ නිරෝධායනය පිළිබඳ සමාජය තුළ අවධානය යොමුවූවද නිරෝධායනය මෙරටට මෙන්ම ලෝකයටද ආගන්තුක වූවක් නොවේ. නිරෝධායනය, වෛරස රෝග වැනි බෝවන රෝග පාලනය සඳහා පවතින සාර්ථකම ක්‍රමවේදයක් ලෙස බොහෝ කාලයක් තිස්සේ ලොවපුරා භාවිත වන්නකි. “Quarantine” ලෙස...

Read more
සාලිය – අශෝකමාලා සැඟව සිටි විස්මිත බැලුම්ගල

පුත්තලම සිට අනුරාධපුර මාර්ගය ඔස්සේ අනුරාධපුර දෙසට ගමන් කරන විට අපට හමුවන 17 කණුව හංදියෙන් වමට හැරී කිලෝ මීටර් 12ක් පමණ දුරක් ඝන වනාන්තරය මැදින් ගමන් කිරීමේදී ප්‍රථමයෙන් අපට හමුවන්නෙ ඓතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමක් කැටිවූ පුරා විද්‍යාත්මක වටිනාකමකින් සමන්විත විලදගොඩ...

Read more
ආයුර්වේද වෛරස් ගාඩ් එක

මුළු ලෝකයක්ම කතාබහ කරන “කොරෝනා” වෛරසය දැන් ලෝකයම වෙළාගෙන අවසන්ය. මේ වන විට ශ්‍රී ලංකාවටද කොරෝනා යනු දැඩිව බලපෑම් කර ඇති වෛරසයකි. ඉතා කුඩාවට චීනයෙන් ඇරැඹි මේ කොරෝනා අද පුද්ගලයෙකුට මරණය පවා උරුම කරදෙන තත්ත්වයට පත්වීම සුබදායක නැත. මේ අතර...

Read more
බුදු රුවට ජීවය දුන් මහා දානය

බෞද්ධයන් වන අපට සමරන්න ලැබෙන සුවිශේෂීම උත්සවය වන්නේ වෙසක් උත්සවයයි. බුදුන්ගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන යන මංගල්‍යයන් තුන එකම දිනක යෙදී තිබෙන මෙම දිනය ලංකාවේ අප පමණක් නොව ලෝවාසී බෞද්ධයන් පවා සමරන්නේ ඉතාමත් ඉහළින්. කොවිඞ් වසංගතය හේතුවෙන් වෙනදා මෙන් වෙසක් සමරන්න...

Read more
මිනිසාගෙයි ස්වභාවධර්මයෙයි සටන දිනන්නෙ කවුද?

මිනිසා නමැති ජීවියාගේ ආරම්භයේ පටන්ම ඔහුට තිබුණෙ ටිකක් අමුතු විදියක අවශ්‍යතා. මොකද මිනිසාට නිතරම ඕනෑ වුණේ සියල්ල තමාට යටත් බව ලෝකයට පෙන්වන්න. එහෙම හිතපු ඔහු කරන්න බැහැ කියලා හිතපු බොහෝ දේවල් කරන්න සමත් වුණා. මුහුදෙන් යන්න යාත්‍රා හැදුවා. අහසෙන් යන්න...

Read more
කුවේණියගෙ මාලිගාගල

විජය කුමාරයා ලංකාවට ගොඩබහිද්දී කුවේණි කපු කටිමින් සිටියාය කියන කතාවක් ඊට සම්බන්ධ වූ බොහෝ ජනප්‍රවාදයනුත් නිතර අසන්නට ලැබෙයි. එහෙත් කුවේණි සිටියේ කොහේද, ඇගේ මාලිගය පිහිටා තිබුණේ කොහේද යන්න ගැටලුසහගතය. ඒ පිළිබඳ ඇති ජනප්‍රවාදයන් රැසක් ඔස්සේ කරුණු සොයා බැලූ අප අවසානයේ...

Read more
මරණින් පසුව ප්‍රේතයකු නොවී සිටින්නේ කොහොමද?

කාම ලෝකය, කාම සුගතිය හා කාම දුගතිය ලෙස දෙයාකාරයකි. කාම සුගතිය ලෙස මිනිස් ලොව හා සදෙව් ලොව ධර්මයේ සඳහන් වන අතර, කාම දුගතිය ලෙස දැක්වෙනුයේ සතර අපායයි. දුගති යන්නෙහි වචනාර්ථයෙන්ම දුක් සහිත බව පසක් වනු ඇත. ‘දු’ යන්නෙන් දුක් සහිත...

Read more
Page 46 of 69 1 45 46 47 69

කුඩු පාතාලයන්ගේ අතට පීඩන බෝම්බ ඇවිත්! අයිස් කිලෝ අටහමාරක් එක්ක පීඩන බෝම්බ 4ක් පළමු වරට හොයාගනී! I Sri Lanka Latest News

රටින් පළාගොස් මත්කුඩු ජාවාරම මෙහෙයවන ඩුබායි වරුණ මත්කුඩු සැඟවීමට යොදාගත් දොම්පේ පිහිටි ආරක්ෂක නිවස්නයක් අද වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය...

Read more