• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පාඩුවෙන බිස්නස් ගැන හිතල 1841 සුද්ද හදපු බැංකුව

January 2, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පාඩුවෙන බිස්නස් ගැන හිතල 1841 සුද්ද හදපු බැංකුව
Share on WhatsAppShare on Facebook

වර්ෂ 1841දී මෙරට වැවිලි කර්මාන්තය දියුණු කිරීමට ඉංග්‍රීසි පාලකයාට විශාල උවමනාවක් ඇතිවූ කාලයකි. මේ කාලයේ වැවිලි කර්මාන්තය දියුණු කිරීම සඳහා බි්‍රතාන්‍යයේ ව්‍යාපාරික ප්‍රජාව සිය මුදල් ලංකාව තුළ ආයෝජනයට කටයුතු කළේ එය සිය අතමිට සරුවෙන කදිම ආයෝජනයක් යැයි සිතමිණි. එයට මහා පිටිවහලක් වෙමින් ලංකාවේ ඉඩම් ඔවුන්ට නිකම්ම ලැබුණේය. එයින් මෙරට වැසියන්ට සිදුවූයේ අයහපතක් වුවද ඉන් වැවිලි කර්මාන්තය දියුණුවට පත්විය. එහෙත් මේ කාලයේ ලංකාව තුළ බැංකු ව්‍යාපාරයක් නොවීම හේතුවෙන් වැවිලි කර්මාන්තයේ නියැලුණු ව්‍යාපාරිකයන්ට විවිධ දුෂ්කරතා මතුවිය. මේ තත්ත්වය නිසාම මෙරට වැසියන්ටත් බැංකු ව්‍යාපාරයේ අත්දැකීම විඳින්නට ඉඩ සලසමින් ඉංග්‍රීසි ව්‍යාපාරිකයකු 1841දී ලංකාවේ බැංකු පටන්ගෙන ඇත. ඒ අනුව 1843 දී එහි ශාඛාවක් මහනුවරද පිහිටුවා තිබේ.

කුමාර

SendShareShare
Previous Post

මෝටර් බයිසිකල් හා ත්‍රිරෝද රථ සඳහා සුවිශේෂී රක්ෂණාවරණ

Next Post

මම චරිත ඉල්ලා පස්සෙන් යන්නෙ නෑ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.