ඇල්ලේ සැප දවසකට ලෙවොන්

ඇල්ල තමයි ලංකාවේ පොහොසත්ම කඳුකර ගම්මානය. දිව්‍ය ලෝකේ සඳලුතලය කිව්වත් ඒකට කිසි වරදක් නෑ. ලංකාවට එන විදේශිකයන් පිස්සු වට්ටන ඇල්ල නගරය තමයි අපි මේ සති අන්තය ගතකරන්න තෝරාගත්තේ. ආරුක්කු නවයේ පාලම, පුංචි සිරීපාදෙ සහ රාවණා ඇල්ලේ සිරි නරඹා යන දේශීය...

Read more
සීතාවක බලන්න රාජසිංහ කෝවිලට එන්න

අවිස්සාවේල්ල යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර අතරින් කාර්යබහුලම නගරයකි. බස්නාහිර පළාතේ අවසන් මායිම වන අවිස්සාවේල්ල ඈත අතීතයේ සිදුවූ අමිහිරි හා සොඳුරු සිදුවීම් සඟවාගෙන සිටින, විටෙක මතුකර පෙන්වන අභිමානවත් නගරයකි. නගරය ගැන සොයාබැලීමේදී සීතාවක රාජසිංහ රජු සහ වලගම්බා වැනි රජවරු පාලනය...

Read more
හෙල්ලෙන් නැති එකම ඇල්ල

සීතලේ හිමිදිරියේ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය අසලින් ගමන් අරඹා පැයක පමණ කාලයක් තිස්සේ යන අරුමැසි ගමනත්,මිහිදුම අතරින් සීතල යුරෝපියානු වනයක වසන්ත සමයක ගමන්කරන්නාක් වැනි අත්දැකීමත්, වලාකුළු ගිලගත් මිටියාවත් රන්පැහැ ගන්වමින් නැඟෙන හිරු රැසේ පහසත් විඳ ගැනීම ශ්‍රී ලාංකිකයකු විසින් අනිවාර්යයෙන්ම...

Read more
බාලි බලන්න කාලෙ හරි

වීසා ෆ්‍රී රටවල් හොය හොය සංචාරය කරන එක මගේ විනෝදාංශය. ඒකට හේතුව මං පිටරටක රැකියාවක් කරන නිසා වීසා ගන්න ලංකාවට එන්න කාල වේලාව අඩුයි. ලැබෙන වැකේෂන් එක මට ඕන නොගිය රටකට ගිහින් රටතොට බලාගෙන ත්‍රාසජනක අත්දැකීම් පිරුණ අමතක නොවන ටුවර්...

Read more
අවුරුදු 5000ක් පැරැණි කුරුල්ලන් බලන්න කුරුල්ලන්ගලට

අතීතයේ පටන්ම සන්නිවේදනය සඳහා විවිධ මාධ්‍යයන්, විවිධ සංඥා භාවිත කිරීමට පෙලඹී ඇති මානවයා ගල් පවුරු මත, විශාල ගස්වල පෘෂ්ඨ මත නොයෙක් ආකාරයේ හැඩතල යොදා ගනිමින් ගස්වලින් සාදාගත් තීන්තවලින් තමාගේ ගෝත්‍රයන්ට අදාළ දෑ ලිවීමට හුරුවී ඇත. දිගු ඉතිහාසයකට උරුමකම් කියන හෙළයන්...

Read more
ලෝකෙම හොල්ලපු ආයුධ හදපු පැරැණිම ගම

ගම්පොළ නගරයට පැමිණෙන්නකුට දැකිය හැකි හාත්පස දර්ශනය කඳුවලින් වටවී ගිය අසීමාන්තික වූවකි. අම්බුළුවාව කුලුන එහි විරාජමානව සමීපතමව දැකගත හැක්කකි. හන්තාන දොළොස්බාගේ අටබාගේ කඳූ පන්තිවලින් නගරය වටා අහස් කුස ආවරණවී පවතී. සුමේධ, ඉසුරු, රංගනා අක්කා, ඉසුරි අක්කා, මයුරි අක්කා සහ මාද...

Read more
කවුරුත් නැතිව තනිවුණු ලංකාවේ කුඩාම ගම

ශ්‍රී ලංකාවේ කුඩාම ගම් ලැයිස්තුව තුළ මුලින්ම තියන ගම්මානයක් තමයි වල්පොලමුල්ල. සමහර දත්ත වාර්තා සහ විවිධ මුලාශ්‍රවල දැක්වෙන්නේ වර්තමානයේ මිනිස් වාසයකින් තොර අතහැර දමා ඇති ශ්‍රී ලංකාවේ කුඩාම ගම්මානය වල්පොලමුල්ල බවයි. බොහෝ සංචාරකයන් මාතලේ සහ රිවර්ස්ටන් පුරා ඇවිද්දත් ඒ හුඟ...

Read more
Page 17 of 17 1 16 17

ක්‍රිකට් ප්‍රශ්නෙදි ජනාධිපති ගත්තේ ජනතාවගේ පැත්ත නෙමෙයි මල්ලි! දූෂණය නැති කරන්න ජනාධිපතිට උවමනාවක් ඇති කියලා මට හිතෙන්නේ නෑ මල්ලි! අන්තිමේදි පණිවුඩකාරයට වෙඩි තියලා! VIDEO I Sri Lanka Latest News

ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නයේදී ජනාධිපතිවරයා ගත්තේ ජනතාවගේ පැත්ත නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කීය.Sri Lanka Latest News ඒ...

Read more