බත්තලන්ගුණ්ඩුව පිහිටා තියෙන්නේ ලංකාවට වයඹ දිගින් වූ මුහුදේ. සිතියම් අධ්‍යයනයකින් හොඳින් බැලුවොත් පෙනේවි එහි දූපත් 15ක් තියෙනවා. එයින් උච්චිමුනේ සහ මොහොන්තුවාරම දූපත්වලට පස්සෙ තිබෙන සුන්දර ලොකුම දූපත තමයි බත්තලන්ගුණ්ඩුව කියන්නේ. ඒ වගේම මේ දුපත් ටිකෙන් ලක් පොළොවෙන් දුරින්ම, ඒ කියන්නේ...
Read moreකලින් බාලි ටුවර් එක ගැන ලිව්ව වෙලේ පොරොන්දු වුණා වගේ පිලිපීන් ටුවර් එක ගැනත් ලියන්නම්. ට්‍රැවල් කරන්න ආස අයට වැදගත් දේවල් ගොඩක් මේකෙත් ඇති.ලස්සන බීච් තියෙන තැන් හොයන් යන අතරේ ආසියාවෙ ලස්සනම බීච් වන මෝල්ඩිව්ස්, බාලි, ක්‍රාබි මායා බේ, පීපී...
Read moreමහ රූස්ස වනාන්තරයක් අස්සේ කුරුල්ලොයි රැහැයියොයි එකතුවෙලා හරි හරියට කියන සින්දු අහගෙන ලෝකෙ තියෙන හොඳම සැප සම්පත් විඳින්න තියෙනවා නම් කියල සිහිනයක් කොළඹ වගේ කොන්ක්‍රීට් වනන්තරවල ජීවත් වෙන ඔබටත් මටත් අපි හැමෝටමත් තියෙනවා. ඒත් කෝ එහෙම තැනක්? කැලෑ අස්සෙ තියෙන...
Read moreඅපේ රටේ කෝච්චි නියම වෙලාවට එන්නෙ නැහැනේ. ඒ වගේම අපිට ඕනෙ වෙලාවට කෝච්චි ඇත්තෙත් නැහැ. අනෙක් එක අපේ කෝච්චි ඔක්කොම පරණයි. ලංකාවේ දුම්රිය සේවය ගැන කතාකරද්දි අහන්න ලැබෙන චෝදනා ටිකක් තමයි ඒ. ඒ මොන දේ වුණත් ඉක්මනට ගමනක් යන්න නම්...
Read moreදෙවැනි ලෝක යුද්ධ සමයේ නැඟෙනහිර හා ගිනිකොනදිග ආසියාතික රටවල් කිහිපයක් ජපන් අධිරාජ්‍යයට නතුව පැවැතිණි. මේ රටවල්වල බි්රතාන්ය ජාතිකයන්ට අයත් කොලනි පැවැති අතර එකිනෙකා අතර ගැටුම් හා සටන්කාමීත්වය නිතරම දක්නට ලැබිණි. තායිලන්තයද මෙලෙස ජපනුන් සතුව පැවැති රටක් වූ අතර, ජපනුන්ගේ සිරකරුවන්...
Read moreලංකාවේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත්ත පළාත තමයි දකුණු පළාත. එහෙමත් නැත්නම් දකුණු රට. ලංකාවෙ සුන්දරම මුහුදු වෙරළ කිහිපයක්ම තියෙන මේ පළාතෙ කිහිප වරක්ම අපි සති අන්තය ගතකරන්න ගියා. ඒත් අපට මුහුදු වෙරළ තීරයක් ළඟම නවාතැනක නිවාඩුව ගතකරන්න නොහැකි වෙච්ච නිසා...
Read moreහයිකින් එහෙම නැත්නම් විනෝදෙට කඳු නඟින එක පිස්සුවක් තරමටම ජනප්‍රිය වුණේ නම් මේ ළඟකදි තමයි. ඒත් කඳු නඟින එක කියන්නේ අපේ අයට කොහොමවත් අලුත් දෙයක් නෙවෙයි. මොකද අපේ ලංකාවේ මිනිස්සු දැනට අවුරුදු දහස් ගානක ඉඳලා තමයි සිරීපාදේ නඟින්නේ. හැබැයි විනෝදෙට...
Read moreහිතේ ගතේ කාන්සිය නිවාගන්න නිවාඩුවක් ගතකරන්න හුඟක් අය තෝරාගන්නේ නුවරඑළිය. එහෙමත් නැතිනම් බණ්ඩාරවෙල. කොළඹ රත්වෙලා ගෙවන ජීවතය පොඞ්ඩක් සැහැල්ලු කරගෙන කූල්වෙන්න යන මේ ගමනෙ වැඩිම ආශ්වාදයක් ගන්න පුළුවන් කෝච්චියෙන් ගියොත් කියලත් මතයක් තියෙනවා. හැබැයි ඒ කතාව බොරුවක් කියලා බළන්ගොඩ බෙලිහුල්ඔය...
Read moreශ්‍රී ලංකාවේ සුන්දරත්වය අතින් ඉදිරියෙන්ම සබරගමු පළාත තිබෙන බව සංචාරක ඔබට රට වටා ඇවිද යන විට හැඟී ඇති බව විශ්වාසය. සැඟවී ඇති සොඳුරු තැන් සේම සිතාගත නොහැකි සුන්දරම දුර්ලභම ස්ථානද දැකිය හැකිය. තවමත් මිනිස් පහස නොලැබූ සහ සංචාරක ආකර්ෂණය අඩු...
Read moreක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1815 තෙක් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයන් උඩරටට යුදමය ආක්‍රමණයන් කොතරම් එල්ල කළද, කන්ද උඩරට භූගෝලිය පිහිටීම්, වනදුර්ග, ජලදුර්ග ආදිය සිංහල ජනයාට ජයග්රහණයන් ගෙන දෙන්නට සමත් විය. හොඳම උදාහරණය ලෙස පෘතුගීසීන් කන්ද උඩරට ආක්‍රමණය කරමින් සිදුකළ...
Read moreCopyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.