විවිධ ශානරයනට අයත් සිනමා නිර්මාණ තිහකට ආසන්න ප්‍රමාණයක් ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ආ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය ‘සාජන්ට් පුංචිසෝම’ අප්‍රේල් මස 17 වැනි දින සිට එම්.පී.අයි. සිනමා මණ්ඩලයේ ප්‍රදර්ශනයක් ලෙසින් දිවයින පුරා සිනමා ශාලාවන්හිදී තිරගතවීමට නියමිතව ඇත. Sri Lanka Latest...
Read moreජනප්‍රියත්වය පස්සේ හති දමමින් දුවන නළු නිළියන් අතරේ, තමන්ගේ පාඩුවේ අර්ථවත් ගමනක් යන නිර්මාණකරුවන් අද කාලේ හරිම අඩුයි. ඒත් නලින් ලුසේනා කියන්නේ ඒ රැල්ලට අහුනොවුණු, රංගනයේ ගුණාත්මක බව අංක එකට තියන කෙනෙක්. නලින්, මේ දවස්වල හැමෝම කතා කරන ‘ධර්ම යුද්ධය...
Read moreසිංහල හින්දු අලුත් අවුරුද්ද කිව්වම අපේ මතකයට එන්නේ රතිඤ්ඤා හඬයි, කැවුම් කෝකිස් සුවඳයි විතරක්ම නෙවෙයි. ඒ පිටුපස තියෙන අපේම අනන්‍යතාවය විදහා දක්වන ගැඹුරු සංස්කෘතියයි. හැබැයි අද කාලේ අවුරුදු ඡායාරූප එකතුවක් දෙස බැලුවත් අපේකම අභිබවා සම්ප්‍රදායෙන් දුරස් වුණු අලුත් දේවල් රජ...
Read moreමීට වසර තිස්නවයකට පෙර, මුළු රටක්ම හඬවමින් ඒ සොඳුරු රුව අපෙන් උදුරා ගත්තේ කිසිවෙකුටත් අදහාගත නොහැකි අයුරිනි. 1987 වසරේ ඒ අවාසනාවන්ත දිනක, රමණී බර්තලමියුස් නම් ඒ රූප සුන්දරිය ජීවන රංගනයෙන් සමුගන්නා විට, ඇය සිටියේ ඇගේ රංගන ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේත්...
Read moreප්‍රේක්ෂක, විචාරක ප්‍රතිචාර මැද මාධව සහ නිර්මලාගේ ආදර කතාව රැගෙන අතිසාර්ථකව තිරගතවන ‘වයිෆ්’ සිනමා පටයේ ජයග්‍රාහී 50 වැනි දින සැමරුම චිත්‍රපටයේ සියලු රංගන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 05 වැනි දින සවස 5.15ට පී.වී.ආර්. සිනමා ශාලා සංකීර්ණයේදී උත්සවශ්‍රීයෙන් සැමරීමට කටයුතු සූදානම් කර...
Read moreමෑත කාලයේදී සිංහල සිනමාවේදී ජාත්‍යන්තර සිනමා සම්මාන 10කට පාත්‍රවුණු සිනමා නිර්මාණයක් තව නොබෝ දිනකින් රිදී තිරය මත දිගහැරෙනු ඇත. ‘රිවර්ස්ටන්’ ලෙසින් නම්කෙරුණු මෙම චිත්‍රපටයෙහි සුවිශේෂත්වය වන්නේ පසුගිය වසරේ පැවැති 36 වැනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘හොඳම රංගනය’ උදෙසා වූ ‘ස්වර්ණ...
Read moreඅත්පොළසන් නාදය වෙනුවට අද ඇහෙන්නේ හෝන් සද්දයයි. වේදිකාවේ ආලෝකය වෙනුවට අද පෙනෙන්නේ ූඍ කෝඩ් එකේ කළු සුදු කොටු ටිකයි. කලාවෙන් රටක් හදන්න හීන දැක්ක මිනිස්සු අද තෙල් පෝලිමේ හිරවෙලා… ඉතින් මේ ූඍ ක්‍රමවේදය අපේ රටේ කලා ශිල්පීන්ට බලපෑවේ කොයි විදියටද,...
Read moreසංගීතයත් එක්ක ජීවිතය ගළපන කාටත් පේෂල මනෝජ් කියන්නේ අමුත්තෙක් නෙවෙයි. කලාව ඇතුළේ තමන්ටම ආවේණික වූ රිද්මයක් සලකුණු කළ ඔහු, හැමදාම උත්සාහ කරන්නේ තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ මුවගට සිනහවක් ගේන්නයි. පේන විදිහටම හරිම චිල් එකේ ජීවිතය දකින පේෂල, මේ දවස්වල ඉන්නේ ළඟ එන...
Read moreඇය හුදෙක් තිරය හැඩකරන තවත් එක රුවක් පමණක්ම නොවේ. රංගනයට අත්පොත් තබන කාලයේම ප්‍රේක්ෂක හදවත් ‘ග්‍රේස්’ ගෙන් මන්මත් කළ රංගන ශිල්පිනියකි. දෙරණේ ‘මල් පිපෙන කාලේ’ සිට ස්වාධීන රූපවාහිනියේ ‘සසංකාරා’ දක්වා ඇය කළ රංගනය, අවසානයේ ඇයව සම්මානනීය නිළියක බවට පත් කළේය....
Read moreවිවිධ චරිත හරහා ඉතාමත් අපූරුවට චරිත ජීවමාන කළ ඔහු අපට මේ දිනවල දකින්නට ලැබෙන්නේ ‘පට්ටිගෙදර’ ටෙලිනාට්‍යයේ උක්කු අයියා, ඒ වගේම ‘ජහුටා’ නාට්‍යයේ චමියා ලෙසයි. ඔබට සමීප වෙන රංගවේදියා දුලාන්ජ් ඩිල්ෂාන් සමග කතාබහ කළේ අපි මේ විදියට.Sri Lanka Latest News කොහොමද...
Read moreකොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.