• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සම්මාන 10ක් එක්ක ‘රිවර්ස්ටන්’ රිදී තිරයේ…! නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කළ සත්‍ය කතාවක් ! Sri Lanka Latest News

April 5, 2026
in Heart
Reading Time: 1 min read
A A
සම්මාන 10ක් එක්ක ‘රිවර්ස්ටන්’ රිදී තිරයේ…!  නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කළ සත්‍ය කතාවක් ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෑත කාලයේදී සිංහල සිනමාවේදී ජාත්‍යන්තර සිනමා සම්මාන 10කට පාත්‍රවුණු සිනමා නිර්මාණයක් තව නොබෝ දිනකින් රිදී තිරය මත දිගහැරෙනු ඇත. ‘රිවර්ස්ටන්’ ලෙසින් නම්කෙරුණු මෙම චිත්‍රපටයෙහි සුවිශේෂත්වය වන්නේ පසුගිය වසරේ පැවැති 36 වැනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘හොඳම රංගනය’ උදෙසා වූ ‘ස්වර්ණ තිර’ සම්මානය සිනමා රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා විසින් හිමිකර ගැනීමය. Sri Lanka Latest News

ලොව ප්‍රධාන සිනමා උළෙලක් වන සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලේදී මින් පෙර මෙම සම්මානයට පාත්‍ර වූයේ මෙරට සම්භාවනීය රංගධර ජෝ අබේවික්‍රම මහතා පමණි. වත්මන් සිංහල සිනමාවේ අතිදක්ෂ චරිතාංග රංගන ශිල්පියකු වන මහේන්ද්‍ර පෙරේරා විසින් මෙම සම්මානය දිනාගැනීම සිනමා ඉතිහාසයෙහි රන් අකුරින් ලියැවෙනු ඇත. ඔහු ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයෙහි සුවිශේෂ රංගනයක යෙදෙයි. ඔහුට අමතරව මෙම නිර්මාණයේ ප්‍රධාන චරිත ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර සහ රන්දික ගුණතිලක විසින් රඟදක්වති. මෙම නිර්මාණයේ අනෙක් විශේෂත්වය වන්නේ ‘රිවර්ස්ටන්’ අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායක ඉහත සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙසට සම්මානයට පාත්‍ර වීමය.
‘රිවර්ස්ටන්’ ප්‍රභාත් රොෂාන් සහ නිමන්ති පෝරගේ විසින් නිෂ්පාදනය කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ෆේස්බුක් සටනකින් රුසියානු තෙල් ගැනීමේ රහස්-ඩීල් සහ ගේම් එළියට!අමෙරිකාවත් වැඩේ දන්නවා! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

ඉතිහාසයේ පළමු වතාවට මහනගර සභාව නුවරඑළියේ ‘වසන්ත උදාන’ සමාරම්භක උත්සවය මාධ්‍යයට නොකිව්වත් මාධ්‍යවේදීන් සිය රාජකාරිය ඉටුකරයි! වැඩේට නුවරඑළිය ලෑස්ති වෙන හැටි කියයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.