රංගනය කියන්නේ අමුතු දෙයක්... මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ,’ ‘පාර දිගේ’ ඇතුළු ටෙලිනාට්‍ය රැසක් ඔබට තිළිණ කළ සද්ධා සූරිය මංගල බණ්ඩාර නම් ප්‍රවීණ තිරපිටපත් රචකගේ ආදරණීය පුත් ඉඳුවර සූරියබණ්ඩාර මේ දිනවල විකාශය වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘ජූඩා’ ලෙසින් ඔබට සමීප වෙනවා....
Read moreමගේ පෙනුම නිසා තමා අහිංසක චරිත ලැබෙන්නේ... ආදරයෙන් කඳුළු සැලූ ඒ පුංචි අහිංසකාවිය විවිධ චරිත හරහා ඔබට සමීප වෙමින් අද ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. ෂෙහානි කහඳවල නම් මේ අහිංසකාවියත්පසුගිය දවස්වල අසනීප වෙලා හිටියේ. ඉතින් ඇයගේ සුවදුක් ගැන විමසමින් ඇයගේ...
Read moreසබීතාගෙයි මගෙයි ගොසිප් හොයන්න හැදුවට වැඩක් වෙන්නෙ නෑ…සබීතායි මමයි රඟපාපු චිත්‍රපටයක් තියෙනවා හැබැයි ඒක එන්නෙ නැහැ…දැන් ඉතින් සබීතා ගැන කතා කළා ඇති… හාට් එකේ කතාබහට මැදිවන සුවහසක් කලාකරුවන්ගේ තොරතුරු සමග පුංචි පුංචි ඕපාදූප සටහන් වන මැද පිටුවට පසුගිය සතියේ ගොඩවුනේ...
Read moreහිතට බයක් නැතුවාම නොවෙයි... වර්තමානයේ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් කරමින් ඉදිරියට යන ඇය නුවනි වලිමුනි. ඇය රංගනයෙන් වගේම නිෂ්පාදකවරියක් ලෙසටද කටයුතු කරනවා. මේ දිනවල විකාශය වන ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ ‘තිලකාවති’ ලෙස ඔබට සමීප වෙමින් ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයට නිෂ්පාදනයෙන්ද දායක වන ඇය ගැන...
Read more‘ආර්යන් ඛාන්ට ඇපත් නැති වෙයි…’පසුගිය සඳුදාවේ මාධ්‍ය අතර ඉන්දියාව කලඹාලු ආරංචිය එය විය.ආර්යන් ඛාන් කවුද?එය නොදන්න කිසිවකු සිටින්නට බැරිය..,ආර්යන් ඛාන්.., බොලිවුඩයේ කිරුළ හිමි ෂාරුක් ඛාන්ගේ පුත්‍ර රත්නයයි. තවත් සරලව කියනවා නම් ‘කිං ඛාන්ගේ පුතාය..,ආර්යන්ට ඇපත් අහිමි වූ නඩුව තදබල මත්ද්‍රව්‍ය...
Read moreමේක දැන් ව්‍යාපාරයක් වෙලා… රංග ශිල්පීන් අතර කැපී පෙනෙන තවත් සුන්දර හදවතක් ඇති ඒ සුන්දර මිනිසෙකු ලෙසට ජගත් බෙනරගමව හඳුන්වන්නට පුළුවන්. වේදිකාවේ ඉඳලා කලාව පෝෂණය කිරීමට ඔහු කළ කැපකිරීම අතිමහත්ය. කාලෙන් කාලෙට විවිධ චරිත ජීවමාන කරන ඔහු මේ දිනවල ‘රතු’...
Read moreවිවාහයද සිනමාවද කියන දෙලොව තුළ මා අතරමංව සිටියා…කලකිරීමක් තියෙන්නේ… නළු සිහිනය සැබෑකර ගැනීමට ගමේ ඉඳන් නගරයට පැමිණි තරුණ කොල්ලන් හෝ ගැටවරයන් හොලිවුඩයේ මෙන්ම බොලිවුඞ්වල සහ කොලිවුඞ්වලද බිහි වූයේ අද ඊයෙක නොවේය… ශ්‍රී ලාංකේය සිනමාව තුළද ඒ අපූරු සිස්ටම් එක හරි...
Read moreදේශපාලකයන්ට වැඩිය මිනිස්සු අපිට ආදරෙයි...කොරෝනා පොකුරු අන්තිමට බිස්නස් එකක් වුණා...රටේ දුප්පත් අසරණ ජනතාව දුක් විඳිනවා...මට හිතාගන්න බැහැ කොහොම ආවද කියලා... කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පීන් රැසකට පසුගිය කාලයේ කොවිඞ් රෝගය වැළඳුණා. ඒ ශිල්පීන් සියලුම දෙනා ගැනම අපි නිරන්තරයෙන් සුවදුක් විමසා බැලුවා....
Read more‘ඇගේ ස්වරය… මනමෝහනීයයි.., හඬන බිලිඳකු නැළවීමටත්… කෝමා තත්ත්වයට පත්වූවකුට නැවැත ජීවය දෙන්නටත් එය හොඳටම සෑහේය…’-ඉන්දියා ටුඬේ බොලිවුඩයේ සුපිරි තරු ගැන රසවත් වංහුං සහ ඕපාදූප ලියන ‘හාට්’ ටැබ්ලොයිඞ් එකේ අන්තිම පිටුවේ, යොහානි දිලෝකා ද සිල්වා ගැන ලියන්නට ලැබීම සත්තකින්ම ආඩම්බරයකි. ටික්ටොක්...
Read more• සිනමාවට තවත් වසන්තයක් අරන් අපි ආවේ...• සබීතයි මායි අතරේ තරගයක් තිබ්බේ නැහැ...• නිහාල්සිංහයන් මං දිහා ගල් ගැහිලා බලන් හිටියා... • ඒක චිත්‍රපට වැස්සක් වැහැපු වාසනාවන්ත යුගයක්... • මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂය හින්නි හාමි... මවුපිය උරුමයට අනුව දූදරුවන් රංගනයට...
Read moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.