කාගෙවත් හිත් රිද්දන්න කැමැති නැහැ…චරිතයයි මගේ ඇත්ත ජීවිතයයි ගොඩක් සමානයි… ‘2021 - ස්වර්ණ කුමරිය’ ලෙසට අභිෂේක ලැබූ ඇය ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ ‘මේකලා’ චරිතයට පණ පොවමින් රංගනයට ද යොමුවෙලා. ඉතින් ඇය මේ ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයත් එක්ක ඇයගේ ඉදිරි රංගන චාරිකාව...
Read moreමෙගාද, ආර්ට්ද කියන එක අදාල නැහැ...කලාව කියන්නෙ මගේ ජීවිතේ කොටසක්...මට ගමත් එක්ක තියෙන්නෙ හැඟීම්බර වූ අභීතකාමී මතකයක්... වර්තමානයේ රට තුළ ඇති වාතාවරණයත් එක්ක ටෙලිනාට්‍ය, සිනමා ක්‍ෂේත්‍රයේ නිෂ්පාදකවරුන් නිර්මාණ කරණයට යොමු වෙන්නේ ටිකක් ඇල් මැරුණු ගතියකින්. ඔය අතරේ තිබෙන අභියෝග ජය...
Read more10 වසරෙදි මගේ ඩී. ජේ. එෆ් එම් වල ගියා…ඒ ලෙවල් කළේ පැය 06ක් පාරේ ඉඳලා…මං ඉපදුණේ රැප් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති ගමක… DJ JNk කියන්නේ නව පරපුරේ බොහෝ දෙනෙක් ආදරය කරන කලාකරුවෙක්. රැප් කලාවට අමුතුම වෙනසක් අරගෙන ආව DJ...
Read moreසමහර විට මට සම්මානයක් ලැබෙයි… ‘මහපොළොව’ ටෙලිනාට්‍යයේ ‘සිංගි’ ලෙසට සුවිශේෂී රංගනයක යෙදුණු ඇය මේ දිනවල විකාශය වන ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යයේද ‘අහිංසා’ ලෙස ඔබට සමීපවන මේ පුංචි නිළි පොඞ්ඩ නෙතුකි නෙතුමිලි ගැන කතා නොකළොත් එය අඩුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසාම...
Read moreරඟපානවා තරම් සතුටක් තවත් නැහැ…‘අග්නි පියාපත්’ තුළින් තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ… බියගම ප්‍රදේශයෙන් අවුරුදු කුමරියක ලෙසට අභිෂේක ලබමින් 2021 ‘දෙරණ අවුරුදු කුමරිය’ අවසන් දසදෙනාට තේරීපත් වෙමින්ද ‘හිරු ඇවිදින්’ ටෙලිනාට්‍ය තුළින් රංගන වරම් හිමිකර ගනිමින්, නව පරපුරේ තරු ගොන්නට එකතු...
Read moreඅතහරින්න සෝවාන් වෙන්නම ඕනේ නැහැ…මම ටෙලි අතහැරියේ නැහැ…රඟන්නට හොඳ නිර්මාණ බිහිවන්නේ නෑ… තවමත් ප්‍රේක්‍ෂක සිතට අමතක නැති, සොඳුරු කතා පුවතක් වූ… ‘අංජලිකා’ සිනමාවට ගෙන ආ ජනප්‍රිය නළු ‘චන්න පෙරේරා..,’ ‘හාට් ටැබ්ලොයිඞ්’ එක සමග කතාබහකට එනවා යැයි කියා පොරොන්දු වූයේ මීට...
Read moreමම චෝදනා වලට බයේ පැනලා ගියේ නැහැ...චරිතවල කළු - සුදු හොය හොය රඟපාන්න බැහැ...සිනමාවත් දැන් ලොක්ඩවුන්... ශ්‍රී ලාංකේය සිනමාව තුළ ජාත්‍යන්තර කීර්තියටපත් රංගනවේදිනියන් අතලොස්ස තුළ සුවිශේෂී තැනක් හිමිකර ගන්නා එක් අයකු වේ නම්.., ඒ නීටා ප්‍රනාන්දුය. වතාවක් හෝ දෙවතාවක් නෙවේය…...
Read moreඅමුතුවෙන් රඟපාන්න දෙයක් තිබුණේ නැහැ…කොහොමත් මම දඟකාර චරිතයක්… මේ දවස්වල ටෙලිනාට්‍යවලට වසන්ත කාලය උදාවෙලා. මේ උදාවුණු වසන්ත කාලයත් එක්ක පිපෙන මල් හරිම සුන්දරයි. මේ කියන්න යන්නේ එලෙස පිපුණු සුන්දර මලක් ගැන. මේ දිනවල විකාශය වන ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යය තුළින්...
Read moreහැම තප්පරයක්ම අභියෝගයක්... ටික කාලේකට කලින් කලා ලෝකයට ආපු ඔහු පසුකාලීනව මෞනයාගය, දූවිලි මල්, කොළඹ අපි ආවා නිර්මාණ සඳහා සම්බන්ධ වුණා. ‘උරුමයක අරගලය’ ටෙලිනාට්‍යයේ ‘සොදියා’ ලෙසත්, කොළඹ-ඉතාලිය ටෙලිනාට්‍යයේ ‘කස්සා’ ලෙසත් චරිත නිරූපණය කළ ගවේෂ කවීන්ද්‍රනාත් ‘මා ඉත්තන්’ සමග ගත්ත වෑයම...
Read moreඒක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි…නිර්මාණවලට ලේබල් ගහල වෙන් කරන්න බැහැ… වසර දොළහක පමණ කාලයක් ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කරමින් සිටි ඔහු පසුකාලීනව ‘ගිරිදේවි’ ටෙලිනාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්‍ෂවරයකු ලෙසට පත්වුණා. ඔහු ඉන්දික ධර්මතිලක. මේ දිනවල විකාශය වෙන ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින්...
Read moreබලංගොඩට සජබ ආසන සංවිධායකවරයකු නොමැති බවත්, පසුගියදා පොහොට්ටුව සජබ බලංගොඩ ආසන සංවිධායකවරයා සිය පක්ෂයට එක් කර ගත් බව කියමින් ජනතාව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.