කවුද කියන්නේ මම ගාමිණි ෆොන්සේකා වගේ කියලා…මට නම් එහෙම ආසවක් කවදාවත් තිබුණේ නෑ…ටෙලි විනාශ කළේ ලෝ බජට් ඇවිල්ලා…චතුරිකයි මමයි අලුත් වැඩකට අතගහන්න යන්නේ… අසීමිතව ජනප්‍රියත්වයට පත්ව ඇති ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි කතාවේ ‘වසන්ත’ හෙවත් ‘ලොකු අයියාගේ’ චරිතය ළඟ මොහොතකට...
Read moreඅද හොඳ දේවල් කළොත් ඒවා අනාගතෙත් තියේවි!81 කියපු සිංදුත් නත්තල් තරුව එක්ක තියෙනවා...මං එදා කරපු දේ වලින් අද ගොඩක් අය වැඩ ගන්නවා... රූකාන්ත ගුණතිලකගේ සිංදු කවදාවත් පරණ වෙන්නේ නැහැ. එහෙම තමයි බොහෝ දෙනා කියන්නේ. ඒත් රූකාන්තගේ අලුත් වැඩක් අපි සෑහෙන්න...
Read moreහදාගත්ත නම තියන් පැත්තකට වෙලා ඉන්නවා… ‘ඕලු මලක්’ මෙන් පිපුණු ඒ සුන්දර රුව ඔබට තවමත් මතක ඇති. ඔබ තවමත් මගබලාගෙන ඇති ඇයගේ රැඟුම්, ගැයුම් දැකබලා ගන්නට. ඒත් එයට පිළිතුරක් දීමට අපට අපහසු නිසා ඒ ගැන ඔබට කියන්නට ප්‍රවීණ රංගන ශිල්පිනී...
Read moreසම්මාන අහිමි වුණා කියලා හිතේ කහටක් නෑ...බාරගන්නවා නෙවෙයි හොයාගෙන එන්නේ අම්මලාගේ චරිත වලට...මම සම්මාන ප්‍රදානයන් ගැන විවේචනය කරන්නේ නැහැ... හාපුරා කියා… රංගනයට පිවිසෙන සන්දියේම ප්‍රවීණයන් සමග ගැටෙන්නට වාසනාව ලද ඈ… ‘මීනා කුමාරි පෙරේරා’ නම් විය. ටෙලි තරු අතර තරුවක් පමණක්ම...
Read moreපාරේ ගියත් අපිව දකින කට්ටිය අතරමං වෙනවා...අක්කයි මායි හිතන පතන විදියත් එකයි…මේක සංසාරගත බැඳීමක්… හිමිදිරි උදෑසන පිනිබිඳු සමග හැඩවන මල් දෙකක් තමයි ‘නිල්නෙතු’ සහ ‘පිනිමුතු.’ ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍ය තුළින් පිපුණු මේ චරිත දෙක නිරූපණය කරන්නේ එකම පවුලේ උපන් නිවුන්...
Read moreඉතාලියේ අය මම රඟපානවා කියලා දැනගත්තේ සිඳු නාට්‍යයෙන්… වර්තමානයේ කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන් කිහිප දෙනෙකු රට හැර යෑමට සූදානම් වෙන මොහොතක ඉතාලියේ ඉඳලා ලංකාවට ඇවිත් රඟපාන්න සිහින දකින රංගන ශිල්පියෙක් අපට හමුවුණා. ඔහු අශෝක අරඹේගෙදර. මේ වන විටත් ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක...
Read moreමම ඒ හඬට ගොඩක් කැමැතියි…හැබැයි කොපි කරන්නේ නෑ… මේ දවස්වල නිතර දෙවේලේ අපිට අසන්නට ලැබෙන සින්දුවක් තමයි ‘ක්‍ෂිතිජයේ’ ගීතය. ඒ පසුගිය දවස්වල ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍ය තුළින්. එලෙස සුන්දරව හඬ මුසු කරන ඒ ගීත කෝකිලාව කවුද කියල ඔබ සිතනවා ඇති....
Read moreයෞවන සම්මාන උළෙලේ හොඳම නිළිය මමයි...චරිතාංග නිළියක් විදියට රැඳෙන්න කැමැතියි... පාසල් කාලයේ පටන් ඇයගේ එකම සිහිනය වුණේ රංගන ශිල්පිනියක් වීමට. ඒ සිහින බලාපොරොත්තු එක්කම ඇය දැන් වේදිකාවේ දක්ෂ රංගන ශිල්පිනියක්. දක්ෂ රංගන ශිල්පිනයක්ම විතරක් නොවෙයි දැන් සම්මානනීය රංගන ශිල්පිනියක්. ඒ...
Read moreජනප්‍රිය වෙන්න සුදු වෙන්න ඕනේ නෑ...ගොඩක් අයව මම ඇසුරු කරන්න බයයි...තරහා කියලා කලින් එන්නේ නෑනේ... හිරු FM හා හිරු TV හරහා රටම දන්න රටක් ආදරය කරන ජනප්‍රිය රුවැත්තියක් ගැන කතා කරන්න අපි හිතුවා. ඇය සජී මොහොට්ටිගේ. මේ දවස්වල ඇගේ ආගිය...
Read moreපුදුමාකාර සතුටකින් ඉන්නේ… මැණිකේ ගීතයෙන් ලොවක් වසඟකළ යොහානි ද සිල්වා ගෙන් පසුව තවත් සුබ ආරංචියක් අපිට මේ දවස්වල අහන්නට ලැබෙනවා. ඒ නව පරපුරේ දක්‍ෂ රංග ශිල්පිනියක් වන ටාෂියා කාලිදාසට පාකිස්තානයේ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව ලැබීමත් එක්ක. ඒ සියලුම...
Read moreනාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.