• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාව වට්ටන්න ගොඩක් අය බලන් ඉන්නවා…

November 18, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මාව වට්ටන්න ගොඩක් අය බලන් ඉන්නවා…
Share on WhatsAppShare on Facebook

හැම තප්පරයක්ම අභියෝගයක්…

ටික කාලේකට කලින් කලා ලෝකයට ආපු ඔහු පසුකාලීනව මෞනයාගය, දූවිලි මල්, කොළඹ අපි ආවා නිර්මාණ සඳහා සම්බන්ධ වුණා. ‘උරුමයක අරගලය’ ටෙලිනාට්‍යයේ ‘සොදියා’ ලෙසත්, කොළඹ-ඉතාලිය ටෙලිනාට්‍යයේ ‘කස්සා’ ලෙසත් චරිත නිරූපණය කළ ගවේෂ කවීන්ද්‍රනාත් ‘මා ඉත්තන්’ සමග ගත්ත වෑයම ගැන අපි ඔහු සමග කතා කළා…

ගවේෂ දැන් රඟපෑමෙන් ඉවත් වෙන්නද අදහස?
රංගනයෙන් ඉවත් වෙලා නැහැ. නමුත් මගේම කියලා නිර්මාණයක් කරන්න සෑහෙන කාලෙක ඉඳල අදහසක් තිබුණා. ඒ නිසා පුංචි අත්හදා බැලීමක් කරන්නත් එක්ක තමයි ‘මා ඉත්තන්’ නිර්මාණය කළේ. මගේ ඇඩිට්ප්‍රෂන් හරහා තමයි එය ඉදිරිපත් කළේ. සුනෙත් වර්ණසූරිය අයියාගේ තිර රචනයක් අනුව තමයි මම එය නිර්මාණය කළේ.

‘කොළඹ ඉතාලියේ’ ඔබ නිරූපණය කළ ‘කස්සා’ චරිතය ගැන මොකද හිතෙන්නේ?
චරිතයට මට කළ හැකි උපරිම සාධාරණයක් කළා. හොඳ ප්‍රතිචාර ලැබුණා මට.

‘මා ඉත්තන්’ සමග ඔබට ලැබුණු අලුත් දැකීම ගැන කතා කළොත්?
අධ්‍යක්‍ෂණය මට නුහුරු දෙයක්. නමුත් මම ගත්ත වෑයමට ගොඩාක් සාර්ථක ප්‍රතිචාර ලැබුණා. ඒ ලැබුණු ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් එක්ක මම හිතුවා ප්‍රේක්‍ෂකයන්ට වෙනස් රසවින්දනයක් ලබා දෙන්න. ඉදිරියටත් රඟපෑමේ කටයුතු කරන ගමන් නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ වන විටත් මගේ දෙවැනි නිර්මාණය කරගෙන යමින් ඉන්නේ.

ඔබ මේ ආපු ගමනත් එක්ක ඔබට ලැබුණු අභියෝග කොයි වගේද?
මම ගෙවන හැම තත්පරයක්ම මට දැනෙන්නේ අභියෝගයක් ලෙසට තමයි. ඒ අභියෝග ජයගන්න වගේම මාව වට්ටවන්නත් ඔය අතර සමහරු බලාගෙන හිටියා.

මේ ගෙවීයන කාලවකවානුවත් එක්ක කලාව විතරක් කරලා ඇති කියලා හිතනවාද?
එයට හොඳම පාඩම අපිට පසුගිය ගෙවී ගිය කාලය කියලා දුන්නා. කොරෝනා එක්ක අපි ගොඩාක් වැටුණා. මම පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. කලාව වෘත්තිය කරගන්න අපහසු කාලයක් දැන්.

ඔබ මේ කලාවට යොමුවන්නේ හැදෑරීමක් ඇතිවද?
පින්නවල ජාතික පාසලේ උසස් අධ්‍යාපනයට මම ‘ඩ්‍රාමා’ කළේ. ඉන්පසු රජීවී ආනන්ද යටතේ රංගනය හැදෑරුවා. ඉදිරියේදී චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමාව හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පෙන්ටගනයෙන් ආ ලියුමයි! චීනෙන් ආ ලියුමයි! ලංකාව අල්ලන්න හදන්නේ චීනාද-අමෙරිකාවද?

Next Post

ජනාධිපති මල්ලී අගමැති අයියාට දීපු උපන්දින තෑග්ග!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

බස් රථ හිමිකරුවකු හා පිරිසක් කඩා වැදි ධාවනය වෙමින් තිබු බස් රථයක රියදුරේකු හා කොන්දොස්තරවරයකුට එළියට ඇද දමා මහ මග...

Read more
අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.